උබලට මේම දෙයක් උනොත් මොනවද කරන්නෙ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    උදේ පාන්දරම ජොගින් යද්දි පාලු තැනක පාර අයිනෙ ලොකු වල් පදුරු අස්සෙ බයික් එකක් පෙරලිල තියෙනව ලාවට පේනව. එතනට ලං කරල බැලුවම මනුස්සයෙක් වලක් වහනව.

    ඕක පහුකරල 20m විතර ගියාම පොලිස් කාරයෙක් ඉන්නව බයික් එකක වාඩිවෙලා තව දෙන්නෙක් එක්ක කතාවක් දාගෙන. ඌට කීවම මේමයි බයික් එකක් පෙරලිල තියෙනව කියල. ගානක්වත් නැතිව කියනව අපි ඒක බලාගන්නම් කියල
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    පොලීසිය දෙන්නට උඹ කියපු එකේ වීඩියෝ තියෙන්නේ ඕන. අර මනුස්සයා වල වහන එකේ වීඩියෝ තියෙන්නේ ඕන. ඕනම කෙනෙක් මරලා අර වලේ හංගලා අහු වුණොත් වීඩියෝ පබ්ලිෂ් කරලා වල වහපු එකා ඇතුලට යාවල පොලිසි උන් දෙන්නා වැඩ තහනමකට ලක් කරලා සුපුරුදු පරිදි එළකිරි ඇවිල්ලා කළු කුක්කුවාගේ ත්‍රේඩ් බලලා ආතල් එකේ ඉන්නවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,744
    113
    පොලීසිය දෙන්නට උඹ කියපු එකේ වීඩියෝ තියෙන්නේ ඕන. අර මනුස්සයා වල වහන එකේ වීඩියෝ තියෙන්නේ ඕන. ඕනම කෙනෙක් මරලා අර වලේ හංගලා අහු වුණොත් වීඩියෝ පබ්ලිෂ් කරලා වල වහපු එකා ඇතුලට යාවල පොලිසි උන් දෙන්නා වැඩ තහනමකට ලක් කරලා සුපුරුදු පරිදි එළකිරි ඇවිල්ලා කළු කුක්කුවාගේ ත්‍රේඩ් බලලා ආතල් එකේ ඉන්නවා
    @AnuradhaRa
     
    • Haha
    Reactions: CamelToe

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    වලක් වහනවා දැක්කෙත් නැත
    පොලොස් කාරයෝ දැක්කෙත් නැත
    මගේ ගමන මං යනවා
    එච්චරයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817