උදේ පාන්දරම ජොගින් යද්දි පාලු තැනක පාර අයිනෙ ලොකු වල් පදුරු අස්සෙ බයික් එකක් පෙරලිල තියෙනව ලාවට පේනව. එතනට ලං කරල බැලුවම මනුස්සයෙක් වලක් වහනව.
ඕක පහුකරල 20m විතර ගියාම පොලිස් කාරයෙක් ඉන්නව බයික් එකක වාඩිවෙලා තව දෙන්නෙක් එක්ක කතාවක් දාගෙන. ඌට කීවම මේමයි බයික් එකක් පෙරලිල තියෙනව කියල. ගානක්වත් නැතිව කියනව අපි ඒක බලාගන්නම් කියල