උබලට ෂොට් එක දෙනවා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,330
    7,708
    113
    Narcissistic Sociopath Manipulator
    FB-IMG-1792936216963.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    අලුතෙන් නන් මහා ගොඩක් ඒව හම්බ වෙන්න තිබ්බ ඒව ගොඩක් ඒ ඒ කාල වලම stop උනා. ඔය ශිරාන් දැරණියගල සර් එහෙම එක තැනක කියනවා ක්‍රිපූ 6 වෙනි සියවසේ අකුරු ලියපු දේවල් ලැබූන කියලා ඒ කියන්නේ අශෝකට අවුරුදු 200කට විතර කලින්. ඒව එහෙන්ම යටපත් වෙලා තියෙන්නේ ලොකු අයියාගේ බලපෑම නිසා.
     
    • Like
    Reactions: wpril5 and elajani

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,689
    113
    United States
    3.1.1 එක හයිලයිට් කරලා තියෙන එකම ඇති බන්, අලුත් ඒව හදන්න අවසර නෑ කියලා පැහැදිලිවම තියෙනවනේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,190
    113
    ලපයට චන්දෙ දීපු මෝඩ බයියොන්ට ලපයා රිදෙන්නම අරිනවානම් එච්චරයි ඕන.:cool:...අපි නම් නම් ඔය අඩු කුලේ කලවම් රොඩියොන්ට චන්දෙ දීලත් නැහැ දෙන්නෙත් නැහැ... .:yes:
     
    • Like
    Reactions: wpril5 and elajani

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,221
    5,694
    113
    Athurugiriya
    මේ මිනිස්සු මේ කරන්න හදන්නෙ නිදහසේ රුවන්වැලි සෑයෙ වන්දනා කරන්න එන මිනිස්සුන්ටත් ඒක එපා කරවල නිකන් ලස්සන බලන්න එන්න attract කරවගන්න විකාර කරන්න යන එක. ඔතන තමා අනුර කෙළවගන්න තැන
     
    • Like
    Reactions: wpril5