උබලට සෙට් උන හොදම PC games මොනවද?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,207
    6,695
    113
    East Blue (Goa Kingdom)
    .
    මේක පට්ට ඒ කාලේ 2007/8 කලේ night විතරක් තිබ්බේ drifting නිසා
    images
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,384
    113
    35
    Spain
    මේක තමයි නිදහසේ තමන්ට ඕන විදියට ගහන්න පුලුවන් එක මට නම් .
    rdr2 අරගෙන දාගෙන තියෙන්නේ ගොඩක් කල් . ගහන්න වෙලාවක් හම්බුනේ නෑ .


    Will Do Donald Duck GIF
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,776
    1,407
    113
    Sri Lanka
    ⚔️ Eragon
    🗿 Tomb Raider: Legend, Underworld
    🔫 Call of Duty: Modern Warfare Series
    👻 Call of Duty: Ghosts
    🏰 Warcraft III & The Frozen Throne
    ⚔️ Age of Mythology
    🗡️ Assassin's Creed — up to Revelations
    The first games had something special. After Revelations, it just wasn't the same for me.
    🌴 Far Cry 3
    🦴 Far Cry Primal
    🎯 Sniper Elite
    🎯 Sniper: Ghost Warrior
    🐉 Mortal Kombat 4
    🗺️ Uncharted 4
    🤖 Horizon Forbidden West
    👻 Ghost of Tsushima
    🐒 Black Myth: Wukong - The hardest game I have ever played.
    😈 Devil May Cry 3, 4 & 5
    ⚔️ God of War - Amazing series, although the last game wasn't really for me.
    🇮🇹 Mafia 1
    🐉 Advent Rising (sad that it never got the series it deserved.)
    🌃 Sleeping Dogs

    and many many more.. but now i don't have time to play :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,311
    113
    එකමත් එක රටක
    ඕක මුලින්ම ගහද්දි නම් පපුව හිරවෙන්නේ . පස්සේ ගහල ගහල මට ඔකේ terrain ඔක්කොම පාඩම් . . මම යන්නේ අමුතු පාරවල් වලින් .
    මම කදු උඩට කොහොම හරි නැගල level එකේ terrain එක ඔක්කොම බලලා ගහන්න පුලුවන් විදි හොයාගෙන තියෙන්නේ .
    සමහර ඉස්සරහට එන්න තියන හෙලි , jeep වලට වටෙන් ගිහින් මුලින් ගහල එනව ඒවා park කරල තියන තැන වලට ගහින් ;-)
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,433
    14,384
    113
    35
    Spain
    ඕක මුලින්ම ගහද්දි නම් පපුව හිරවෙන්නේ . පස්සේ ගහල ගහල මට ඔකේ terrain ඔක්කොම පාඩම් . . මම යන්නේ අමුතු පාරවල් වලින් .
    මම කදු උඩට කොහොම හරි නැගල level එකේ terrain එක ඔක්කොම බලලා ගහන්න පුලුවන් විදි හොයාගෙන තියෙන්නේ .
    සමහර ඉස්සරහට එන්න තියන හෙලි , jeep වලට වටෙන් ගිහින් මුලින් ගහල එනව ඒවා park කරල තියන තැන වලට ගහින් ;-)
    ඔවු මන් දැන් ට්‍රයි කරන්නේ අඩුම වෙඩි තැබීම් කරලා රිංගල යන්න විදි බලන එක, එතකොට හරි අමාරුයි.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    503
    113
    මටනම් මේ සෙට් එක මම දැනට ප්ලේ කරපුවාගෙන්. දැන් ටයිම් නැති ප්‍රස්නෙ තමා තියෙන්නෙ. මග හැරුන සුපිරි ගේම්ස් ඇති.
    View attachment 269119

    Gta series - GTA 3, GTA VC, GTA SA, GTA 4(with expansions) , GTA 5
    Assasins creed - Ezio series , AC Blackflag , AC rough
    Call of duty - 4, world war , black ops - 1 & 2 , modern warfare , ghost
    medal of honor warfighter,
    Witcher 2 & 3,
    Devil may cry - 3,
    Far Cry 3,
    Mafia,
    Age of Empire 2,
    Blur,
    NFS Carbon & Most wanted (more prefer NFS Carbon)
    cricket 07
    IGI 1
    Future Cop: LAPD (played in childhood, but recently played in XP VM bcz current Windows OS not support. Still enjoyable)
    Mortal Kombat


    RRD 1 & 2 , ghost of tsusima වගේ ප්ලේ කරන්න හිතන් ඉන්නවා ඒත් තාම වෙලාවක් සෙට් උනේ නෑ:dull:
    DOOM 2
    DAVE 1 2 3
    SUPER MARIO
    SPIDER-MAN 1
    GODFATHER
    DELTA FORCE BLACKHAWK DOWN
    LION KING
    SNIPER ELITE 1 2 3
    FORZA HORIZON 3 4
    VCOP-VIRTUA COP 2
    NEED FOR SPEED RUN
    NEED FOR SPEED RIVALS
    CALL OF DUTY WORLD WAR 2
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    Dota 2 aathalda bn? mm play krl naa. mama dekka tw porak suggest krl tbba Dota 1 & 2

    පට්ට ගේම් එකක් මචං. ටිකක් සංකීර්ණයි. හැබැයි හුරු වුනාම සුපිරි. Esports වල වැඩිම Prize Money Pool එක තියෙන Game එක Dota 2 කියන්නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chakpu123

    Junior member
  • Jul 29, 2026
    32
    23
    8
    cyberpunk supirida? witcher 3 ehm play kle nedda ekt CD project unge game 1k. year of the game 2015 win krpu. ekt supiriyk mtnm
    cybperpunk eka play kare graphics nisa iwra kareth nadda koheda eka nm
    witcher gahala balanna one

    story games godak play karala na satisfactory, factorio wage ewa thama godak ma
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    721
    93
    Uba pentium 4 eke gahapu games da ban me
    Yako gahapan Doom eternal , Doom Dark ages, Ultrakill
    Online games CS 2 , Warzone