මේක තමයි නිදහසේ තමන්ට ඕන විදියට ගහන්න පුලුවන් එක මට නම් .
rdr2 අරගෙන දාගෙන තියෙන්නේ ගොඩක් කල් . ගහන්න වෙලාවක් හම්බුනේ නෑ .
ඕක මුලින්ම ගහද්දි නම් පපුව හිරවෙන්නේ . පස්සේ ගහල ගහල මට ඔකේ terrain ඔක්කොම පාඩම් . . මම යන්නේ අමුතු පාරවල් වලින් .
ඔවු මන් දැන් ට්‍රයි කරන්නේ අඩුම වෙඩි තැබීම් කරලා රිංගල යන්න විදි බලන එක, එතකොට හරි අමාරුයි.ඕක මුලින්ම ගහද්දි නම් පපුව හිරවෙන්නේ . පස්සේ ගහල ගහල මට ඔකේ terrain ඔක්කොම පාඩම් . . මම යන්නේ අමුතු පාරවල් වලින් .
මම කදු උඩට කොහොම හරි නැගල level එකේ terrain එක ඔක්කොම බලලා ගහන්න පුලුවන් විදි හොයාගෙන තියෙන්නේ .
සමහර ඉස්සරහට එන්න තියන හෙලි , jeep වලට වටෙන් ගිහින් මුලින් ගහල එනව ඒවා park කරල තියන තැන වලට ගහින්![]()
DOOM 2මටනම් මේ සෙට් එක මම දැනට ප්ලේ කරපුවාගෙන්. දැන් ටයිම් නැති ප්‍රස්නෙ තමා තියෙන්නෙ. මග හැරුන සුපිරි ගේම්ස් ඇති.
View attachment 269119
Gta series - GTA 3, GTA VC, GTA SA, GTA 4(with expansions) , GTA 5
Assasins creed - Ezio series , AC Blackflag , AC rough
Call of duty - 4, world war , black ops - 1 & 2 , modern warfare , ghost
medal of honor warfighter,
Witcher 2 & 3,
Devil may cry - 3,
Far Cry 3,
Mafia,
Age of Empire 2,
Blur,
NFS Carbon & Most wanted (more prefer NFS Carbon)
cricket 07
IGI 1
Future Cop: LAPD (played in childhood, but recently played in XP VM bcz current Windows OS not support. Still enjoyable)
Mortal Kombat
RRD 1 & 2 , ghost of tsusima වගේ ප්ලේ කරන්න හිතන් ඉන්නවා ඒත් තාම වෙලාවක් සෙට් උනේ නෑ![]()
පට්ට ගේම් එකක් මචං. ටිකක් සංකීර්ණයි. හැබැයි හුරු වුනාම සුපිරි. Esports වල වැඩිම Prize Money Pool එක තියෙන Game එක Dota 2 කියන්නේ.Dota 2 aathalda bn? mm play krl naa. mama dekka tw porak suggest krl tbba Dota 1 & 2
DELTA FORCE BLACKHAWK DOWN
machan eke aluth ekak awa eke name ekath DELTA FORCE BLACKHAWK DOWN steam eke free denne.DF series eke e kale gahapu supirima mama asama game ekak....me lagadi mathak wela youtube eke baluwama graphics dakkama hina yanawa ...
machan eke aluth ekak awa eke name ekath DELTA FORCE BLACKHAWK DOWN steam eke free denne.
cybperpunk eka play kare graphics nisa iwra kareth nadda koheda eka nmcyberpunk supirida? witcher 3 ehm play kle nedda ekt CD project unge game 1k. year of the game 2015 win krpu. ekt supiriyk mtnm