උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Try to Migrate

    Current situation can get even worse, we are on par with the situations happening in Lebanon. Our central bank is officially banckrupt, that's the truth. Liabilities are higher than assets and income. So basic economics. It will take another 15 - 20 years to recover from this situation, even that's doubtful since there are no any leaders with proper economic plans. Are you okay to waste that much of time in your life ?

    Freelancing can be done at any age, any place and any time. But migration doesn't work like that. Your age is not an issue, Try to apply for student visas. I think it's possible. I've known people who migrated at the age of 30-40.

    At least give a try so that you will not regret later. Apply for a course that fits your freelancing experience.
    Could you please explain how you concluded this 15 - 20 time span? What is your background? I'm not trying to argue with you. If this is based on valid facts then I'm also going to examine a few options.
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,898
    5,082
    113
    Pandora
    තව ටිකකින් current එක යනවා.:baffled: පස්සේ ඇවිත් reply දාන්නම් guys. :lol: :lol: :lol:
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Could you please explain how you concluded this 15 - 20 time span? What is your background? I'm not trying to argue with you. If this is based on valid facts then I'm also going to examine a few options.

    - Our foreign reserves are heavily depleted.
    - Tourism income is very low than what it was predicted
    - Our main tea buyers like Iran, Iraq and turkey have started to order from India.
    - Soaring Inflation
    - Liabilities are more than Assets and Income
    - Currently surviving with loans
    - No proper plan from the government
    - No stable income
    - Printing money 24/7 ( Printed more money than all the previous governments combined)
    - Looting and Corruption

    I can give even more examples but this is enough. Economies can't be fixed over night. I just made a decent estimate some people predict even more, anyways this is just my opinion. DYOR.
     
    • Sad
    Reactions: Avatar998

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,454
    113
    IN THE INTERNET
    Aniwaryenma migrate wenna balapan mulinma naththan passe pasuthawili wenna wei. Yanna bari unoth karanna deyak nane mehe idala gemak gahapan(thawa tika dawasakin patta amaru wei habi okkoma badu ganan yanawa).
    Man dakka meke post ekaka samahara un degree nathuwawa Canada gihin thibba job eka Labourer yanna puluwan unoth passe monahari karanna puluwan wei mul tike kattak kanna wei.
     
    • Sad
    Reactions: Avatar998

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    රටින් යන්න කියන එක නම් මෝඩ කතාවක්. මොකද එක පාරම ඇහැරිලා ටිකට් බුක් කරල ප්ලේන් එකේ ගිහින් වෙන රටක සෙට්ල් වෙන්න බෑ. ඒක ප්ලෑන් එකකට කරන්න ඔනෙ දෙයක්. ප්‍රශ්න වලින් පැනල යන්න පුරුදු උනොත් කොහෙ ගියත් වැඩක් නෑ.

    වෙන රටකට මයිග්‍රෙට් උන කෙනෙක් විදියට මම කියන්නෙ මේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,387
    49,765
    113
    සේදවත්ත
    මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ? :confused:

    මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි. :( එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු. :( )

    01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ. :baffled: (3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්. :shocked: (මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද? :confused: (ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි? :yes: )

    02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්. :no: එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා. :( ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්. :rofl: එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි. :yes: එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?

    ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ? :nerd:
    PC එක නැවට දාපන් . යන මගුලක ස්ටුඩන්ට් පලයන් . යුනි එකට කෙලින්ම කියපන් රටේ තත්වේ වර්ක් එක්ස්පිරියන්ස් පෙන්නපන් කන්වෙන්ස් කරලා මාස්ටර් එක්කට හරි mba එක්කට හරි බලපන . යුනි වලට දාපන් උන් bsc එක්කට කැමතිද ඇහුවොත් හා කියපන්. උබට වර්ක් ෆ්‍රොම් හෝම් ෆයිනෑස් කරගන්න පුලුවන් කියපන් ඒ රටේ කරන්සි එකෙන් උබේ අදායම කන්වර්ට් කරලා .
     
    • Wow
    Reactions: Avatar998

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ෆ්රිලාන්ස් කරලා උබට යුරෝ 2000 වගේ එනවා නම් එඋරොප් විසා අපලයි කරන්න පුළුවන් යුරෝම ඕනේ නැහැ ඒ ගානට සමාන ඩොලර් පෙන්නලා යන්න පුළුවන් ගුගල් කරන්න වැඩි විස්තර මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ගියා පෘටුගාල් d7 විසා ද කොහෙද
    ෆැමිල් එක්ක යනවා නම් වියදම් වැඩි වෙයි තනියම නම් ලේසි ඇති
    ඉස්සරට -: ලක්ෂ දෙකක් ලැබෙනවා කියලා ඕකම කරන්න එපා ප්රෝටෆොලියෝ එකක් හදාගින්ග් එක තමයි එෂ්පෙරියන්ස් එක පේපර් කොලිෆිකස්න් වැඩි කරගනින්ග් ඔන්ලයින් කැම්පස් වලින් හරි ielts කරලා තියපන් කොහොමත් ඕඅන වෙනවානේ ඒ වගේම හතර වටේ ඉන්වෙස්ට් කරපන්


    කොච්චර හමිනුනත් හැමදාම එකම දෙයින් එකම ගාන එන්නේ නැතෝ
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ෆ්රිලාන්ස් කරලා උබට යුරෝ 2000 වගේ එනවා නම් එඋරොප් විසා අපලයි කරන්න පුළුවන් යුරෝම ඕනේ නැහැ ඒ ගානට සමාන ඩොලර් පෙන්නලා යන්න පුළුවන් ගුගල් කරන්න වැඩි විස්තර මගේ යාලුවෝ දෙතුන් දෙනෙක් ගියා පෘටුගාල් d7 විසා ද කොහෙද
    ෆැමිල් එක්ක යනවා නම් වියදම් වැඩි වෙයි තනියම නම් ලේසි ඇති
    ඉස්සරට -: ලක්ෂ දෙකක් ලැබෙනවා කියලා ඕකම කරන්න එපා ප්රෝටෆොලියෝ එකක් හදාගින්ග් එක තමයි එෂ්පෙරියන්ස් එක පේපර් කොලිෆිකස්න් වැඩි කරගනින්ග් ඔන්ලයින් කැම්පස් වලින් හරි ielts කරලා තියපන් කොහොමත් ඕඅන වෙනවානේ ඒ වගේම හතර වටේ ඉන්වෙස්ට් කරපන්


    කොච්චර හමිනුනත් හැමදාම එකම දෙයින් එකම ගාන එන්නේ නැතෝ
    මේ තියෙන්නෙ ඒරොප්පේ කියන වචනය හැදුන විදිය.

    (Just quoted to highlight this point as the thread owner already went through your answer)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    With the global situation It's not easy to migrate without proper qualifications.
    උබ visit එකක් ගහන් පලයන් ඩුබායි එහේ තියනවා ඕනි තරම් ජොබ් ගොඩක් වෙලාවට උබ කරණම ජාතියේ එකක් හම්බ වෙන්න පුළුවන් බැරි වුණොත් වියදම් ටික ශේප් වෙන ජොබක් සෙට් කරගන්න පුළවන්. ඔය මැෂින් එක කාගෝ කරලා ගෙන්න ගනින් ඊට පස්සේ උනාට පාර්ට් ටයිම් ෆ්‍රිලංස් පාරක් ගහන්න පුළුවන්
     
    • Love
    Reactions: Avatar998