1 කට ලැප් එකක්

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මට ලක්ෂයකට ලැප් එකක් ගන්න ඕනේ. මම ගාව i5 2015 වගේ ගත්ත Dell ලැපක් තියෙනවා. මම ලොකු ග්‍රැෆික් වැඩ වීඩියෝ එඩිටින් කරන්නෙත් නෑ study වලට Lectures බලන්න එහෙම ලැප් එක පාවිච්චි කරන්නේ. ඔය ගානට ගන්න පුලුවන් මොකක්ද? ටැබ් එකක් ගන්න එක හොදයිද ඊට වඩා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලක්ෂෙකට වගේ ටැබ් එකක් නම් මේක බලපන්.

    Samsung Galaxy S10 Lite (WiFi) . + S Pen

    කෑෂ් ප්‍රයිස් එක 98,900ක්​

    හැබැ‍යි මේක වයිෆයි ඕන්ලි වේරියන්ට් එක.සිම් දාන එක නම් ලක්ෂේ පනිනවා.​

    අලුතින් ආවේ.නෝට්ස් දාන්න ,ඩිජිටල් ආට් පටන් ගන්න එකෙකුට එහෙම නියම භාණ්ඩේ.S6 lite එකට වඩා හොඳයි 6GB රැම් තියෙන නිසා..
    S pen එකත් එක්ක එන්නේ .වෙන බ්‍රෑන්ඩ් වල මෙහෙම ඇක්ටිව් පෙන් එකක් දෙන්නේ නෑ ටැබ් එකත් එක්ක.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මට ලක්ෂයකට ලැප් එකක් ගන්න ඕනේ. මම ගාව i5 2015 වගේ ගත්ත Dell ලැපක් තියෙනවා. මම ලොකු ග්‍රැෆික් වැඩ වීඩියෝ එඩිටින් කරන්නෙත් නෑ study වලට Lectures බලන්න එහෙම ලැප් එක පාවිච්චි කරන්නේ. ඔය ගානට ගන්න පුලුවන් මොකක්ද? ටැබ් එකක් ගන්න එක හොදයිද ඊට වඩා.
    ලක්ෂයකට වගේ ගන්න වෙන්නත් ඔයා ගාව දැනට තියන ලැප් එකට ගොඩක් සමාන එකක් . video බලන්න එහනම් ටැබ් එකක් ගන්න
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,389
    113
    උගේ අවශ්‍යතාවයට ටැබ් එකකුත් හරියයි වගේ, ඒ නිසා එකක් බලන්න.
    ලැප් එකක්ම නම් ඕන used thinkpad එකක් බලන්න.
     
    • Love
    Reactions: Boole

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මට ලක්ෂයකට ලැප් එකක් ගන්න ඕනේ. මම ගාව i5 2015 වගේ ගත්ත Dell ලැපක් තියෙනවා. මම ලොකු ග්‍රැෆික් වැඩ වීඩියෝ එඩිටින් කරන්නෙත් නෑ study වලට Lectures බලන්න එහෙම ලැප් එක පාවිච්චි කරන්නේ. ඔය ගානට ගන්න පුලුවන් මොකක්ද? ටැබ් එකක් ගන්න එක හොදයිද ඊට වඩා.
    දැන් තියෙන ලැප් එකෙන් වැඩ ටික කරගන්න පුලුවන් නම් එකෙන් එ විදියට වැඩ ටික කරගෙන ගිහින් තව ලක්ශයක් හොයාගෙන මැක්බුක් එකක්ම ගන්න.
     
    • Love
    Reactions: Boole