උබලට LRT නේ ඕනේ මෙන්න

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔයා ඔය කියන දේ මේකට අදාල නෑ..ඔයා මේකෙදි චයින ගැන මනින්නේ පිටකොටුවේ ලේන් වල තියෙන චීන බඩු ඵක්ක..




    හරි බං.. එහෙනම් අපි උන්ට කියලා හදාගමු..
    උන්ටත් මෙහේ අයිතියක් තියෙන නිසා හොදට හදයිනේ..
     
    • Like
    Reactions: ryandok

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    චීන LRT ජපන්නු අපිව ගොනාට අන්දලා තිබ්බේ බලපන්කො එකත්


    Few Chinese companies shown keen interest to build the Colombo LTR system under
    . sources say at a half the cost of which Japanese companies quoted.

    https://unescap.org/sites/default/


    මේක LTR එකක් බන්. LRT නෙමයි 🤪
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාටලීට පුදුම බයක් තියෙන්නේ.. අනේ මන්දා

    අඩු ගානේ තාප්පයක් paint කරන MMW project එකක් වත් කරගන්න පුලුවන්ද ඕකට හරියට ? බෑනේ :ROFLMAO:

    අර මොකක්ද බන් හැමදාම යටවනේ ගොඩනැගිල්ල 🤭
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජපනාගෙන් වැඩි මිලට ගන්නවට වඩා චීනාට අඩුවට කරන්න දීල ඉතුරු එකෙන් කොමිස් ගැහුවත් රටට සල්ලි ඉතුරුයි...රෙස්පෙට් සර්...අනික මේ අපිට මොන ජපන් කොලිටිද...අපිට හරියන්නේ මරුටි, CT100 වගේ කොලිටි එකේ බඩු...අපි ගැන හිතන නායකයෙක් ඉන්න එක ගැන ඇත්තට මාර සතුටුයි..දීපු චන්දෙ ගැන ආඩම්බරයි..
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,649
    8,851
    113
    kandy
    ඔයා ඔය කියන දේ මේකට අදාල නෑ..ඔයා මේකෙදි චයින ගැන මනින්නේ පිටකොටුවේ ලේන් වල තියෙන චීන බඩු ඵක්ක..






    Agreed .:yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    රූපවාහිනිය කියලා කිව්වේ ටීවී එකට නෙමෙයි බං..
    රූපවාහිනී සේවයට.. ලංකාවට රූපවාහිනී සේවාව දීපු එක ගැන..
    අනේ මංදා උඹලත්..
    දැන් used කරන Transmitter ගොඩක් ඒවා Made In China . Mixer උණත් එහෙමයි 😀😀😀
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Word war kale nam japannu katha karala wadak na ban

    ජපනා වෙනස් උනේ දෙවෙනි ලෝකේ යුද්දෙන් පස්සේ බන්...උන් වැටුන කැදත් නැති වෙන්න...ඊට කලින් ජපනා තමයි මේ ලෝකේ හිටපු කුජීතම ජාතිය..හෙන අමු කැරියෝ ටිකක්...උන්ගේ human experiments එහෙම ඇහුවම ඇග හිරිවැටිලා යනවා..මිනිස්සු හොදයි..මන් ජපන්නු එක්ක වැඩ කරලා තියෙනවා..
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    එතකොට ඉතුරු භාගේ බැසිල්ගෙ සාක්කුවටද? දැන් ඕක චීනෙට දීලා හරි කරනවනම් හොඳයි යකෝ. බයියො ටිකට කටට පන එන නිවුස් එකක්. යන්තන් ඇති නේද?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,022
    9,630
    113
    එක තැනක නෑ
    ජපනා වෙනස් උනේ දෙවෙනි ලෝකේ යුද්දෙන් පස්සේ බන්...උන් වැටුන කැදත් නැති වෙන්න...ඊට කලින් ජපනා තමයි මේ ලෝකේ හිටපු කුජීතම ජාතිය..හෙන අමු කැරියෝ ටිකක්...උන්ගේ human experiments එහෙම ඇහුවම ඇග හිරිවැටිලා යනවා..මිනිස්සු හොදයි..මන් ජපන්නු එක්ක වැඩ කරලා තියෙනවා..

    Ow ban Bombe wadinnama ona una munta civilized wenna.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ජපනා වෙනස් උනේ දෙවෙනි ලෝකේ යුද්දෙන් පස්සේ බන්...උන් වැටුන කැදත් නැති වෙන්න...ඊට කලින් ජපනා තමයි මේ ලෝකේ හිටපු කුජීතම ජාතිය..හෙන අමු කැරියෝ ටිකක්...උන්ගේ human experiments එහෙම ඇහුවම ඇග හිරිවැටිලා යනවා..මිනිස්සු හොදයි..මන් ජපන්නු එක්ක වැඩ කරලා තියෙනවා..


    සිංහල අපි හොඳ එවුන් ද?
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    බහුතරයකට තියෙන ප්‍රශ්නේ තමයි මේකේ කොමිස් කුට්ටිය. ලංකාවේ මිනිසුන්ට අදාල නැහැ හදන්නේ කවුරුද කියන එක. මේ කියන විදිහට කලින් proposed කරපු එකම USD 700 mill වගේ 0.1% ණයකට ගොඩ ද ගන්න පුලුවන්නම් එච්චරයි.
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    චීන or ජපන් මොකකක් හරි කමක් නෙහෙ බන් මොකක් හරි හෙදෙනවා නම්. මෙ මගුල් බස් වල ට්‍රෆික් එකෙ අපෙ දවසට පෙය 2/3 නස්ති වෙනව.

    අනිවාර්යෙන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    ඉතින් ලේබර් කොස්ට් එක කැපුවම හාෆ් තමා . ඕකේ පොලිය තමා වැදාගත් ඉතින් 😂 ග්‍රේස් ප්‍රීරියඩ් එකයි


    කෝ කෝ අර කට්ටිය 🤣🤣🤣
    කෝ අර කොක්🤔

    මාතෘකාව කියවලා ක්ශනික මෝචනය උන කොල්ලෙක් මෙන්න
     
    • Haha
    Reactions: Pakudasami

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    poddak aye confuse wage ey GTRZ ayya dala thibbane subway hadana news ekak. epara hadanna yanne subway da lrt da?

    1602141447086.png


    https://ceylontoday.lk/news/govt-implementing-subway-to-reduce-traffic-congestion
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    FYI.... This is the reality. Copied from my post on another thread.

    A classic case comparison can be seen when looking at Vietnam. They have two Metro projects running. One in Ho-Chi-Minh City (Saigon) & another in Hanoi.

    The Hanoi one is Chinese built, ran into huge cost overruns, serious delays exceeding two years and had several serious accidents. This is built by China Railway Engineering Corporation.

    In contrast, the metro project by the Japanese (I believe Sumitomo) in Ho Chi Minh City has been accident-free. There has been some delays but it's on track to be completed in 2021 with a much superior Japanese workmanship & advanced engineering design.