උබලත් අත්දැකීම් බෙදා ගනිල්ලා අපි දුක බෙද&#3535

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    උබලත් අත්දැකීම් බෙදා ගනිල්ලා අපි දුක බෙද&#3535

    දෑසේ මල් විලේ ආශා රොන් සැලේ
    වෑහී ආදරේ ද%&# ගේ නෙතු දැලේ

    එයාගේ ඒ ලස්සන ඇස් දෙක මතක් වෙනවා
    ඒ කතා කරන හිනා වෙන ඇස් දෙක මන් දිහා බලන්න බැලුවා ඇස් දෙකේ ලස්සන මම ඒක කිව්වේ ඇත්තටම විහිලුවට නෙවේ
    ඒ ඇස් ආසාවෙන් දිලිසෙනවා
    ඒ උකුල මිරික මිරික කිති කවද්දී මූන ලැජ්ජාවෙන් රතු උන හැටි
    ලැජ්ජාවට වඩා ඒ ඇස්වල ආශාවක් තිබුනා
    ඒ ඇස් දෙකට මම මගේ පනට වඩා ආස කරා ආදරේ කරා
    අන්තිමට
    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

    අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න

    මටත් උනේ ඒක
    මගේ පන පලවෙනි පාරම පේරා
    මම දැන් තුන්වෙනි පාරත් කරනවා
    ඒ ලස්සන ඇගිලි ඇස් දෙක තොල් දෙක කටහඩ මතක් වෙලා උගුර පපුව තාම හිර වෙනවා
    ඇස ගැටෙනා දස දහසක් නෙතුමත ඔබෙ දෑසම මා සෙවූ තරම්
    ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරූ තරම්
    තවත් කොටන්න බෑ මචංලා කදුලුවලින් මගේ ඇස් පෙගිලා
    මේ මගේ මකතාව උපටා ගැනීමක් නෙමේ
    සින්දු එක්ක ආදර මතක බැදිලා
    උබලත් අත්දැකීම් බෙදා ගනිල්ලා අපි දුක බෙදාගමු
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    කතා කරන්න එපා බන්. මට නම් දැන් එපාවෙලා තියෙන්නේ
    මං බොකේකෙන් ලව් කලාට වැඩක් නෑ බන් දැනෙන්නේ නෑලු.. කාට කියන්නද මෙව්වා
    අපිත් අර ඇන්නා පැන්නා ජාතියෙ එවුන් වුනා නම් හොදට දන්නවන්න තිබුනා :dull:
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කතා කරන්න එපා ඔක්කොම එකයි බන්. මට නම් දැන් එපාවෙලා තියෙන්නේ

    ehema kiyanna ba Mata nam
    Eya wenas une nahs
    Wena reason ekak apiwa wen kala
    Api denna ma widawanawa
    Mage raththaran oya dukin kiyala man dannawa.........
    Monawa karanna da man kiyala
    Oya hodin Inna...
    Doctor kenek Una ma ledek wela hari ennam hoyagena......
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Pako kello nemeyi suli sulagak enawalu.duwapan.

    අද රාත්‍රී 11.15 ට පමන ගාල්ල මුහුදෙන් ලංකාවට ” කුලාල් ” නම් සුළි කුනාටුවක් ඇතුලු වීමට නියමිත බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරනවා. මේ කුනාටුව පාන්දර 2.00 ට පමන කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශ වලට කඩාවැදීමට නියමිත අතර මෙය හදිසියේ සිදුවූ කැළබිලි තත්වයක් නිසා හටගත් බවයි සදහන් වෙන්නේ. මේ කුනාටුව පැයට කිලෝමීටර 130 කට වාඩා වේගයක් සහිත නිසා පුලුවන් තරම් මේ ගැන අවදානයෙන් පසුවන ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.
     
    aththa da mcha
    Man Matara
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කතා කරන්න එපා බන්. මට නම් දැන් එපාවෙලා තියෙන්නේ
    මං බොකේකෙන් ලව් කලාට වැඩක් නෑ බන් දැනෙන්නේ නෑලු.. කාට කියන්නද මෙව්වා
    අපිත් අර ඇන්නා පැන්නා ජාතියෙ එවුන් වුනා නම් හොදට දන්නවන්න තිබුනා :dull:

    love karala Madi ban
    Danenna karanna ona
    Anala panina eka Nam newei eka waradi
    Man kiyanne poddak allanna mirikanna ehema ona
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    කතා කරන්න එපා බන්. මට නම් දැන් එපාවෙලා තියෙන්නේ
    මං බොකේකෙන් ලව් කලාට වැඩක් නෑ බන් දැනෙන්නේ නෑලු.. කාට කියන්නද මෙව්වා
    අපිත් අර ඇන්නා පැන්නා ජාතියෙ එවුන් වුනා නම් හොදට දන්නවන්න තිබුනා :dull:

    සිරාවටම බන් උන් හිතන් ඉන්නේ කටින් හැමතිස්සෙම ආදරෙයි කිය කිය හිටියොත් විතරයි ඇත්තටම ආදරේ කියල. ආදරේ නිසා කරන දේවල් නෙමෙයි දකින්නේ. මටත් කෙල උනා බන් සිරාවට එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරල. ඇන්න පැන්න විදියට හිටිය නම් ඉවරයි.