උබලත් මේවගේ බොරු කියනවද?

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේපත්තෙ නාකියෙක් ඉන්නව මූ කියනව මූගෙ දුව මහබැංකුවෙ වැඩකරේ, දැන් ඒකෙන් අයින්වෙලා වෙන කම්පනියකට ගියා පඩිය ලක්‍ෂ 4යි එතන හොදයි අරකයි මේකයි කියල.
    ඒ උනාට මේකි උදේට CTB එකක් එනකන් ඉදල තෙරපි තෙරපි සීසන් එකේ යනව
    හවසටත් එහෙමයි.
    දවසට බස් ගාස්තුව යන්ඩයි එන්ඩයි දෙකටම රු 200යි. ඕකට ඔහොම හෝල්ට් එකේ හිටන් තෙරපෙන්න ඕනද බං ඔච්චර පඩියක් ගන්න කෙනෙකුට.

    ඇයි මුන් මෙහෙම පත බොරු කියන්නෙ. උබලත් කියනවද ඔහොම. ඕකියෙ මිනිහ මේකෙ ඉන්නව මං හිතන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,019
    113
    Mama danna samaharu innawa hoda salaries aran ohoma train wala yanawa
    ඔව් ට්‍රේන් එක ඊසි, ඉස්සර වැඩට ගියේ/ආවේ ට්‍රෙන් එකේම තමා. නැත්තන් AC බස් එකේ යන්නෙ. අඩුම ගානෙ නිදාගෙන හරි යන්න පුලුවන්, drive කලානම් දවසට පැය 3 4ක් ට්‍රැෆික් එකේ ලොටනවා කිසි වැඩක් නොකර.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ඔව් ට්‍රේන් එක ඊසි, ඉස්සර වැඩට ගියේ/ආවේ ට්‍රෙන් එකේම තමා. නැත්තන් AC බස් එකේ යන්නෙ. අඩුම ගානෙ නිදාගෙන හරි යන්න පුලුවන්, drive කලානම් දවසට පැය 3 4ක් ට්‍රැෆික් එකේ ලොටනවා කිසි වැඩක් නොකර.

    ow drive karana ekanam therumak naha
    maximum option eka staff service yana eka
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Mama danna samaharu innawa hoda salaries aran ohoma train wala yanawa
    ට්රෙන් එකේ යන එක ඖලක් නෑ බං
    මං කියන්නෙ පලකො ප්‍රයිවට් බස් එකක CTB එක එනකන් ඉදල තෙරපෙන්නෙ නැතිව

    රටේ ජනාධිපතිත් පට්ට පල් බොරු කියන ඵකේ ඕක මොකක්ද..
    තව නාකියෙක් ඉන්නව ඌගෙ දුවගෙයි බෑනගෙයි පඩි ලක්‍ෂ 15 විතර වෙනවලු
    මූගෙ ගෙදර ඉන්නෙත්. දනිස් දෙකේ ප්ලේට් දාගන්න සල්ලි නෑලු
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,883
    113
    Fantasy
    ට්රෙන් එකේ යන එක ඖලක් නෑ බං
    මං කියන්නෙ පලකො ප්‍රයිවට් බස් එකක CTB එක එනකන් ඉදල තෙරපෙන්නෙ නැතිව
    CtB එනකන් හිටියට කමක් නෑ. ඇයි සීසන් එකේ යන්නෙ අහපන්.