මේපත්තෙ නාකියෙක් ඉන්නව මූ කියනව මූගෙ දුව මහබැංකුවෙ වැඩකරේ, දැන් ඒකෙන් අයින්වෙලා වෙන කම්පනියකට ගියා පඩිය ලක්‍ෂ 4යි එතන හොදයි අරකයි මේකයි කියල.
ඒ උනාට මේකි උදේට CTB එකක් එනකන් ඉදල තෙරපි තෙරපි සීසන් එකේ යනව
හවසටත් එහෙමයි.
දවසට බස් ගාස්තුව යන්ඩයි එන්ඩයි දෙකටම රු 200යි. ඕකට ඔහොම හෝල්ට් එකේ හිටන් තෙරපෙන්න ඕනද බං ඔච්චර පඩියක් ගන්න කෙනෙකුට.
ඇයි මුන් මෙහෙම පත බොරු කියන්නෙ. උබලත් කියනවද ඔහොම. ඕකියෙ මිනිහ මේකෙ ඉන්නව මං හිතන්නෙ.