උබලත් හොටු කනවද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,272
    36,371
    113
    කෑගල්ල
    Mona rahada?
    මේදවස්වල හොටු සූරන්න කෙල ගහන්න බෑනේ බන් කොරෝනා කාරයෙක් කියලා හිතයිනේ. ඒනනිසා කෙලින්ම නහයෙන් උගුරට උගුරින් බඩට තමා. 🤣🤣🤣 රස දැනේන්නේ නෑ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේදවස්වල හොටු සූරන්න කෙල ගහන්න බෑනේ බන් කොරෝනා කාරයෙක් කියලා හිතයිනේ. ඒනනිසා කෙලින්ම නහයෙන් උගුරට උගුරින් බඩට තමා. 🤣🤣🤣 රස දැනේන්නේ නෑ
    ඊයා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    hotu wisi karana kollek dakka A/L physics class eke Mohan Lal Grero ge revision eke

    අපේ කාලේ ඔහොම කෙල්ලෝ හිටියේ නැ හාමුරුරුවනේ :oo:
     
    • Like
    Reactions: hodakolla

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    හොටු කෑම ඇගට ගුණයි හුම්...උබලට වයිරස් එක ඇගට විදගත්තම සනීප වෙනවා හොටු කාලා ඇගට දාගත්තම සනීප වෙන්නත් පුලුවන්නේ.


    p.s. saracasm නෙමෙයි පොඩි අයගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා හොටු කෑවම.එහෙම කියලා හොටු කන්න දෙන්න එපා.😅😅