උබලයි ඉස්කොලවල කොල්ලො

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අපි 12 වසරෙ ඉද්දි 13 වසරෙ එකෙක් දාගෙන හිටිය ගර්ල්ස්කූල් එකක විද්‍යාපීඨ මිස් කෙනෙක්ව.ඒ කාලෙ ඉතිං ඌ ඒක රූම අනං මනං නෑ.බස්ටෑන්ඩ් එකේදි,පාරෙදි,ෂොපින් කරද්දි එහෙම කතාකරනව එහෙම විතරයි(ඌට නං මිස් සල්ලි එහෙමත් දුන්න කිව්ව,ඒත් ඌට සල්ලි තියෙන එකෙක් හින්ද රුපියලක් වත් ගත්තෙ නෑ කිව්ව.).ලොකුවට දුර දිග ගිය ඒව නෙවෙයි...අපිත් ඉස්කෝලෙට ආව චූටි මිස්ලට ටෝක් කරල තියෙනව.ඒත් පිනාට නං මාට්ටු කරල නෑ කවුරුවත්.එකසැරයක් පන්තිභාර මිස් ඇවිල්ල අපිට කිව්ව,මම දන්නව තොපි මොකද ස්ටාෆ් රූම් එක ගාව කරකැවෙන්නෙ,උන්ට පාඩුවෙ ඉන්න දීපල්ල උන් බලු බයයි බෝයිස්කූල් වලට කියල... :lol:
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අපේ උන්ගෙන් ඇහුවොත් නම් ටෝක් කරලා රූම් ඇදලත් තියෙනවා කියයි.
    කොහෙද ටිචර්ගෙන් අහන්න ද ඉතින් ඇත්තද කියලා
    sira siddi dore...

    අපේ අයට මේ වගේ දේවල් සාකච්චා කරන්න පට්ට එකමුකුකමක් නෙ තියෙන්නේ
    sanhidiyawa
    ------ Post added on Sep 19, 2021 at 6:40 AM
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    අපේ අයට මේ වගේ දේවල් සාකච්චා කරන්න පට්ට එකමුතු කමක් නෙ තියෙන්නේ
    කිසිම බේදයක් නෑ..ජෙප්පො ටොයියො බයියො සේරම සමගි....:lol:


    අපේ ස්කොලේට එකොලහෙදි වසරෙදි ආව ලිට් උගන්වන්න පට්ට කෑල්ලක් මාරම සෙක්සි හැබැයි කොල්ලෝ කැමති නෑ මේකි බොක්කට් කපලා හින්දා .උන් බලනවා විතරයි අපි දෙන්න ඇහුවම කියන්නේ දිග කොණ්ඩේ තියන කෙල්ලන්ට ආස කියලා.ටික් ටොක් ලෝචි ටයිප්..මේකි ලිට් ඉගැන්නුවේ අපේ බිල්ඩින් ඒ⁣කේමයි කොරිඩෝවේ යද්දී පේනවා ඒකිගේ ක්ලාස් එක යන ඕන කෙනෙක් මූනට මූන පේනවා..මමයි මගේ යාලුවයි දෙන්නම සික් මේකට..අපි දේනනම අපේ ශිෂ්‍ය නායක බලතල භාවිතා කරලා මේකි ෆලෝ කරනවා ස්කොලේ ඇතුලදී පුළුවන් හැම වේලාවෙම:lol:..ස්කොලේ ඇරියම මේකි එනකන් අපි දෙන්නම ඉන්නවා ඒකි බස් එකට නගිනකන්ම පස්සෙන් යනවා මේකිට මේ වැඩේ මීටර්..අපි දේනනට පන්තියේ උන් නමක් දාල තිබ්බෙ බොක්කට් කියලා ඔය නම කියලා නොන්ඩි කරනවා සමහර දවස වලට ඒකි ලගින් යද්දී ..හැබැයි ඒකි ටිපර් වෙන්නේ නෑ පිනාට කියන්න යන සීන් තිබ්බෙ නෑ.. දවසක් අපි දේනනා කොරිඩෝවේ යද්දී අත වනනලා එන්න කිව්වා කියපන් බොක්ක කූල් උනා රිජේසටර් එක තියලා ඇවිල්ලා මිස් කිව්වා මාව හම්බෙන්න කිව්වා..පපුව ඩක ඩක ගානවා අරෑ අහනවා ඒ බන් මොකක් හරි කේස් එකක් වෙයිද බන්..මමත් ගැහි ගැහි හිටියේ ..මම කිව්වා යමන් ඕන හුත්%& වෙන්න කියලා යමන් කිව්වා..ගියා පන්තිය ඇතුලට ..ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරා ඒකි අපෙන් නම ඇහුවා ගෙවල් ඇහුවා පන්තියේ කීවෙනියද(අපි දෙන්නා 1,2,3 place වල හිටියේ ඒකෙන් මේකිට සැටිස් ) ඇහුවා දෙමව්පියෝ මොනවද කරන්නේ ඇහුවා.. මේකි අන්තිමට ඇහුවා කියපන් කෝ ඇයි ඔයාල දෙන්නා මාව ස්කොලේ ඇරැනම ෆලෝ කරන්නේ ඇයි කියලා..මම කිව්වා නෑ නෑ මිස් අපි එහෙම කරන්නේ නෑ කියලා..මගේ යාලුවා බය වුන පාරට ඔව් කිව්වානේ බූරෑවා..මන් ටක් ගාල කතාව ට්‍රැක් එකට ගත්තා(ගැල විද්‍යාව තැනට සුදුසු නුවණ)..මිස් අපි ග්ර්ල් ස්කූල් එකේ යාලුවෙක් එනකන් ඉන්නේ කියලා..ඇත්තටම මම කෑල්ලක් ටෝක් කරා ලියුම් එහෙම හුවමාරැ කරා ගත්තා හරි සුන්දරයි අතීතේ මතක් වෙද්දීීී..පස්සේ මිස්ට ඇත්ත කිව්වා මෙ⁣හෙම ක්‍රෂ් එකක් තියෙවා කියලා ඒ දැරිවිට..මිස් කිව්වා පූතේ ඔය වයසට ඕවා වැඩක් නෑ කැම්පස් යන කාලෙට පුළුවන් කියලා..අරෑ ඇහුව නේ එකපාරට මිසුත් කැම්පස් යන කාලේද සෙට් වුනේ කියලා මන් ඩිම් වෙලා ගියා ..මිසුත් ඔව් කිව්වා.. තව මාස දෙකකින් මැරි කරන්නේ ඉන්නේ කිව්වා..මිස් කිව්වා හොඳ ළමයා වගේ ඕවා අත ඇරල ඉගෙන ගන්න කියලා..

    මේකි වැඩක් තියේ නම් අපි දෙන්නට තමයි කියන්නේ :P

    පස්සේ මේකිව එක්ක යන්න තාත්තා එන්න ගත්තා කියපන් කෝ..

    මේකි බැදලා අපේ ස්කොලේන් අයින් වෙලා ගියා..

    AL අන්තිම කාලේ ආයි ආව අපේ ස්⁣කෝ⁣ලේට එද්දී ප්‍රෙග්නට්..මගේ යාලුවා නම් කැම්පස් ගිහින් කැබැල්ලාවක් දාගත්තා :lol: මම ගොනා වගේ ඕලෙවල් ක්‍රෂ් එකත් අත ඇරියා මිස් හින්දා :lol:

    අමතක වුනා නේ කියන්න
    ස්කොලේ යන කාලේ රෑට අත් ට්‍රැක්ටර් පැද්දේ මිස්ගේ පුප(බෝලම බෝල වට්ටක්ක ගෙඩියක් වගේ) මතක් කරගෙන :lol:
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් ගියේ බෝයිස් ස්කුල් එකකට 13 වසෙරේ කොල්ලෝ සෙට් එකකින් අරගත්ත ටීචර්ලා කිහිප දෙනෙක් හිටියා ඒ කලේ ඕක ප්සිද්ද රහසක් අපේ අම්මලා එහෙමත් දන්නවා ඔය සිද්දිය
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට ඔහොම ලව් නම් හිතිල නෑ. ඒත් ටීචර් කෙනෙක් නම් හිටියා පුදුම වදයක් වෙච්ච. අන්තිමට පංතියෙ අනිත් උන් මාත් එකක් තරහ උණා මම එයාට මුං ගැන කේලම් කියනව කියල සැක හිතිලා. පස්සෙ මම එයා එක්ක කතා නොකර හිටියා.එයත් කතා නොකර හිටියා. වයස 50 ක විතර ටීචර් කෙනෙක්. ඇණයක් උණා කියන්නෙ මගෙන් මයි ප්‍රශ්න ඇහුවත් අහන්නෙ මාව මයි එක්සාම්පල් එකට ගත්තත් ගන්නෙ. බයෝ එකෙ නම් ලස්සන තරුණ ටීචර් කෙනෙක් හිටිය. දවසක් දැකල හිනා උණා එයා. එදයින් පස්සෙ දැක්කෙ නෑ. ඒලෙවල් අන්තිම දවස එදා.:(
     

    kaveelk

    Junior member
  • Oct 22, 2021
    47
    36
    18
    colombo
    www.readershublk.online
    St. Thomas eke nam ekek kelala babek hambunath ekka.
    කතාව කියපන්කෝ

    ov! teacher divorce una kollata A/L exam eka liyanna vithryi iskoleta gennuve!
    ඒ කීවේ
    ------ Post added on Oct 22, 2021 at 2:46 AM

    මන් ගියේ බෝයිස් ස්කුල් එකකට 13 වසෙරේ කොල්ලෝ සෙට් එකකින් අරගත්ත ටීචර්ලා කිහිප දෙනෙක් හිටියා ඒ කලේ ඕක ප්සිද්ද රහසක් අපේ අම්මලා එහෙමත් දන්නවා ඔය සිද්දිය
    ග්රූපක්ද
    ------ Post added on Oct 22, 2021 at 2:50 AM
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    hodai lassanai mata adarey kiala hethila tiyenawa english miss nam OL waladi

    habai love ho sexual.feelings awe na mata
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අපේ ඉස්කෝලේ මන් දන්න ඉතිහාසේ ඇතුලේ ඒ වගේ සීන් දෙකක් වෙලා තියෙනවා. එකක්, අපි 7, 8 පන්ති වල ඉන්න කාලේ, අනිත් එක ඒලෙවල්ස් කරන කාලේ.
    පලවෙනි සිද්දියේ නම් කොල්ලා(A/Ls), ඒ මිස්ගේ ගෙදරත් යනවා. මිස් බැදපු ඩයල් එක පවා ඒ සීන් එක දැනගෙන ඉඳලා තියෙනවා බට් දන්න විදියට නම් අවුලක් ආවේ නෑ. ඒ මිනිහටත් වෙන වෙන එෆෙයාස් තිබුනලු.
    අනිත් සිද්දිය නම්, කොල්ලා ඒ මිස් එක්ක රූම්ස් ගිහින් ඉද්දි මාට්ටු වෙලා තමයි වැඩේ ලීක් උනේ. පස්සේ ඒ මිස්ව ඉස්කොලෙන් මාරු කරා, කොල්ලා අස් කරා.
     
    • Wow
    Reactions: jennt

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113


    ග්රූපක්ද
    ------ Post added on Oct 22, 2021 at 2:50 AM
    මන් දන්න තරමින් මිස්ලාගේ ගෙවල් වලට එකක්කන් ගිහින් ගස්සගත්තා කියලා තමයි ආරංචි