උබලාගේ අදහසුත් කියාගෙන යමන්ලා.

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මම නම් යනව. හැබැයි Qualifications / Job offers හදාගෙන වැදගත් විදියට
    මේකෙ ආතක් පාතක් නැති උන් ඉන්නෙ ගොඩක් 😂🤣 කොමෙන්ට්ස් වලින් පේනවනේ මෙහෙත් රෙවිලා දැන් එහෙත් රෙවිලා ඉන්නෙ 😂😂
     
    • Sad
    Reactions: Nidarshana_k

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොකද්ද මේ යක්ක පුත්තුන්ගෙ කටේම තියෙන වාක්‍යය? අහලම අප්පිරියයි. 😫😖🤢

    "මොකක් හරි ගේමක් ගහලා"

    "මොන යට්කූට්ටු වැඩක් කරත් කමක් නෑ සල්ලි හොයන්න පුළුවන්නම්" වගේ අදහසක් ද මේකෙන් එන්නෙ? 🤔
    මමත් ඕක ගොඩක් තැන් වල දැකලා අහන්න හිටියේ රට යන්නේ ගේම් ගහන්නද කියලා. දැක්කත් අප්පිරියයි ඔය වචනේ
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මමත් ඕක ගොඩක් තැන් වල දැකලා අහන්න හිටියේ රට යන්නේ ගේම් ගහන්නද කියලා. දැක්කත් අප්පිරියයි ඔය වචනේ
    ගේමක් කියන්නේ උන් හිතන්නේ දුක් විදින එක කියලා 🤣 ලංකාවෙත් දුක් විදලා රටත් අජූත දුක් විදිනවා පව් ඉතින්..
    ඒ කරලා එෆ් බී එකේ රගන හැටි තමා නියම 😂😂
     
    • Haha
    Reactions: Mugen and Mr Bones

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    මේකෙ ආතක් පාතක් නැති උන් ඉන්නෙ ගොඩක් 😂🤣 කොමෙන්ට්ස් වලින් පේනවනේ මෙහෙත් රෙවිලා දැන් එහෙත් රෙවිලා ඉන්නෙ 😂😂
    හරියට ඉගෙනගෙන සුදුසුකම් ඇතුව යනවනම් කොහෙත් සැපයි. ඔය ගොඩක් යන්න එපා අරකයි මේකයි කියන්නෙ ඇදගෙන ඉන්න රෙද්දත් උකස් තියල කට්ට කන්නම බලාගෙන යන උන්. උන් කැමති නෑ අනික් උන් ඇවිල්ල උන්ට වඩා අඩුවෙන් කට්ට කාල වැඩිපුර කියක් හරි හොයන් සැප සේ ඉන්න්වට. ගොඩක් උන් බලන්නෙම ලූප් හෝල් වලින් පනින්න.ඔසී ස්ටුඩන්ට් පනින උනුත් කරන්නෙ පැනල කෝස් මාරු කරල Odd ජොබ්ස් කරල හම්බකරන එක. දැන් ඒකත් නෑ.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    හරියට ඉගෙනගෙන සුදුසුකම් ඇතුව යනවනම් කොහෙත් සැපයි. ඔය ගොඩක් යන්න එපා අරකයි මේකයි කියන්නෙ ඇදගෙන ඉන්න රෙද්දත් උකස් තියල කට්ට කන්නම බලාගෙන යන උන්. උන් කැමති නෑ අනික් උන් ඇවිල්ල උන්ට වඩා අඩුවෙන් කට්ට කාල වැඩිපුර කියක් හරි හොයන් සැප සේ ඉන්න්වට. ගොඩක් උන් බලන්නෙම ලූප් හෝල් වලින් පනින්න.ඔසී ස්ටුඩන්ට් පනින උනුත් කරන්නෙ පැනල කෝස් මාරු කරල Odd ජොබ්ස් කරල හම්බකරන එක. දැන් ඒකත් නෑ.
    Aneeda kiyanne 😂😂
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,975
    113
    මමත් ඕක ගොඩක් තැන් වල දැකලා අහන්න හිටියේ රට යන්නේ ගේම් ගහන්නද කියලා. දැක්කත් අප්පිරියයි ඔය වචනේ
    "පරිගණක දගයො" බලපු යක්ක පුතාල වෙන ඇති සමහර විට.😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මොකද්ද මේ යක්ක පුත්තුන්ගෙ කටේම තියෙන වාක්‍යය? අහලම අප්පිරියයි. 😫😖🤢

    "මොකක් හරි ගේමක් ගහලා"

    "මොන යට්කූට්ටු වැඩක් කරත් කමක් නෑ සල්ලි හොයන්න පුළුවන්නම්" වගේ අදහසක් ද මේකෙන් එන්නෙ? 🤔
    MTFE එකට සල්ලි දාලා නිකන් ඉඳන් හම්බ කරන එකටත් කියන්නේ ගේමක් ගහනව කියලා. අපි ගේමක් ගහලා ගොඩ යන්න හදද්දීමනේ කෙළවුණේ. කියල තමා දැන් එකට සල්ලි දාපු උන් කියන්නේ.
     
    • Haha
    Reactions: Stimulus mind

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    gota2020.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    සිංහලු හෙන කුහකයි බන්...විශේෂයෙන් කොට උන් :lol: ඩොටේ ඉඳලා ආවා නම් හරි තමයි...එහෙම කුහක යක්කු කාගේ හරි පිටේ එල්ලිලා නිකන් ගිය උන් ගොඩක් වෙලාවට....උන් කැමති නෑ ඒ චාන්ස් එක තව එකෙක්ට දෙන්න..:yes:
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මෙන්න පොනිල්ගෙ හිඟන්නෙක් කෙඳිරි ගානව. 😂😂😂
    Ridunada fake anathayata 😂😂 lankawe inna kale renna puke guu na dan nikan rata ipaduna wage talks denne

    සිංහලු හෙන කුහකයි බන්...විශේෂයෙන් කොට උන් :lol: ඩොටේ ඉඳලා ආවා නම් හරි තමයි...එහෙම කුහක යක්කු කාගේ හරි පිටේ එල්ලිලා නිකන් ගිය උන් ගොඩක් වෙලාවට....උන් කැමති නෑ ඒ චාන්ස් එක තව එකෙක්ට දෙන්න..:yes:
    Anna hari meketh innawq kalu kota ekek henantalks denna rata gihin ganige pihiten 😂😂
    ------ Post added on Sep 1, 2023 at 8:02 PM