මේකෙ ආතක් පාතක් නැති උන් ඉන්නෙ ගොඩක්මම නම් යනව. හැබැයි Qualifications / Job offers හදාගෙන වැදගත් විදියට
මමත් ඕක ගොඩක් තැන් වල දැකලා අහන්න හිටියේ රට යන්නේ ගේම් ගහන්නද කියලා. දැක්කත් අප්පිරියයි ඔය වචනේමොකද්ද මේ යක්ක පුත්තුන්ගෙ කටේම තියෙන වාක්‍යය? අහලම අප්පිරියයි.
"මොකක් හරි ගේමක් ගහලා"
"මොන යට්කූට්ටු වැඩක් කරත් කමක් නෑ සල්ලි හොයන්න පුළුවන්නම්" වගේ අදහසක් ද මේකෙන් එන්නෙ?![]()
ගේමක් කියන්නේ උන් හිතන්නේ දුක් විදින එක කියලාමමත් ඕක ගොඩක් තැන් වල දැකලා අහන්න හිටියේ රට යන්නේ ගේම් ගහන්නද කියලා. දැක්කත් අප්පිරියයි ඔය වචනේ
හරියට ඉගෙනගෙන සුදුසුකම් ඇතුව යනවනම් කොහෙත් සැපයි. ඔය ගොඩක් යන්න එපා අරකයි මේකයි කියන්නෙ ඇදගෙන ඉන්න රෙද්දත් උකස් තියල කට්ට කන්නම බලාගෙන යන උන්. උන් කැමති නෑ අනික් උන් ඇවිල්ල උන්ට වඩා අඩුවෙන් කට්ට කාල වැඩිපුර කියක් හරි හොයන් සැප සේ ඉන්න්වට. ගොඩක් උන් බලන්නෙම ලූප් හෝල් වලින් පනින්න.ඔසී ස්ටුඩන්ට් පනින උනුත් කරන්නෙ පැනල කෝස් මාරු කරල Odd ජොබ්ස් කරල හම්බකරන එක. දැන් ඒකත් නෑ.මේකෙ ආතක් පාතක් නැති උන් ඉන්නෙ ගොඩක්කොමෙන්ට්ස් වලින් පේනවනේ මෙහෙත් රෙවිලා දැන් එහෙත් රෙවිලා ඉන්නෙ
![]()
Aneeda kiyanneහරියට ඉගෙනගෙන සුදුසුකම් ඇතුව යනවනම් කොහෙත් සැපයි. ඔය ගොඩක් යන්න එපා අරකයි මේකයි කියන්නෙ ඇදගෙන ඉන්න රෙද්දත් උකස් තියල කට්ට කන්නම බලාගෙන යන උන්. උන් කැමති නෑ අනික් උන් ඇවිල්ල උන්ට වඩා අඩුවෙන් කට්ට කාල වැඩිපුර කියක් හරි හොයන් සැප සේ ඉන්න්වට. ගොඩක් උන් බලන්නෙම ලූප් හෝල් වලින් පනින්න.ඔසී ස්ටුඩන්ට් පනින උනුත් කරන්නෙ පැනල කෝස් මාරු කරල Odd ජොබ්ස් කරල හම්බකරන එක. දැන් ඒකත් නෑ.
"පරිගණක දගයො" බලපු යක්ක පුතාල වෙන ඇති සමහර විට.මමත් ඕක ගොඩක් තැන් වල දැකලා අහන්න හිටියේ රට යන්නේ ගේම් ගහන්නද කියලා. දැක්කත් අප්පිරියයි ඔය වචනේ
MTFE එකට සල්ලි දාලා නිකන් ඉඳන් හම්බ කරන එකටත් කියන්නේ ගේමක් ගහනව කියලා. අපි ගේමක් ගහලා ගොඩ යන්න හදද්දීමනේ කෙළවුණේ. කියල තමා දැන් එකට සල්ලි දාපු උන් කියන්නේ.මොකද්ද මේ යක්ක පුත්තුන්ගෙ කටේම තියෙන වාක්‍යය? අහලම අප්පිරියයි.
"මොකක් හරි ගේමක් ගහලා"
"මොන යට්කූට්ටු වැඩක් කරත් කමක් නෑ සල්ලි හොයන්න පුළුවන්නම්" වගේ අදහසක් ද මේකෙන් එන්නෙ?![]()
Amaruwen lewa kala lewa kaala salli tikak hoyan kohe hari gihin photo video dala raganna epa ban. Lankawe oita wada athal eke api innawapaw ban umba. Umba nikan ara @shenat ge awathare wage mata hitenne
![]()
ඩොටේ ඉඳලා ආවා නම් හරි තමයි...එහෙම කුහක යක්කු කාගේ හරි පිටේ එල්ලිලා නිකන් ගිය උන් ගොඩක් වෙලාවට....උන් කැමති නෑ ඒ චාන්ස් එක තව එකෙක්ට දෙන්න..
Ridunada fake anathayataමෙන්න පොනිල්ගෙ හිඟන්නෙක් කෙඳිරි ගානව.![]()
Anna hari meketh innawq kalu kota ekek henantalks denna rata gihin ganige pihitenසිංහලු හෙන කුහකයි බන්...විශේෂයෙන් කොට උන්ඩොටේ ඉඳලා ආවා නම් හරි තමයි...එහෙම කුහක යක්කු කාගේ හරි පිටේ එල්ලිලා නිකන් ගිය උන් ගොඩක් වෙලාවට....උන් කැමති නෑ ඒ චාන්ස් එක තව එකෙක්ට දෙන්න..
![]()