උබලාගේ පැත්තේ interlock ගලක් කිීයද???

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    අච්චුවක් ගෙනත් ගල් කපා ගන්න එක ලාභයි. සිමෙන්තියි, ගල්කුඩූයි තිබ්බම ඇති. මික්ස් එක හරියට දැම්මොත් ගල ශක්තිමත්ව තියනවා. සිමෙන්ති අඩුවෙන් දාලා හදන ගල් උඩින් වාහන ගියාම ගල් පුපුරනවා.
     
    • Like
    Reactions: Saradiyal Putha

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මාසෙකට කලින් බලපු ගණන්.

    Uni block rough - 52.5
    Uni block rough colour(black/red) - 65
    Uni block smooth - 65-75

    Cobble block rough - 48.5
    Cobble block rough colour (black/red) - 57.5-60
    Cobble block smooth - 65-75

    V mark smooth - 75-100
    V mark smooth colour (red/black) -90-120

    Price range එකක් දාලා තියෙන්නේ තැන් තැන් වල එක එක ගණන් කිව්ව නිසා.
     
    • Like
    Reactions: KSPathirana