කඹුරුගමුව තිසර උයන පැත්තේ පර්ච් එක කීයක් වගේද යන්නේ

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    කඹුරුගමුව තිසර උයන පැත්තේ පර්ච් එක කීයක් වගේද යන්නේ දන්න කෙනෙක් කියන්න
    ලැබීම රෝහට කි.මි 1ක දුර තියේන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Prime land eke para ainema idamak tibune land sale ekak, eke pradana parata muna dala tiyana idam perch eka 8n wage giye
    ආණ්ඩුවෙන් ඔයපැත්ත දියුණු කරන්න හැදුවට මිනිස්සු ඔයපැත්තට සෙට් වෙන්න කැමති නෑ නේද මචන් ? මොකක් හරි අවුලක් තියෙනවද ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ආණ්ඩුවෙන් ඔයපැත්ත දියුණු කරන්න හැදුවට මිනිස්සු ඔයපැත්තට සෙට් වෙන්න කැමති නෑ නේද මචන් ? මොකක් හරි අවුලක් තියෙනවද ?
    කඹුරුගමුව තිසර උයන පැත්තේ පර්ච් එක කීයක් වගේද යන්නේ දන්න කෙනෙක් කියන්න
    ලැබීම රෝහට කි.මි 1ක දුර තියේන්නේ
    ගමට නමත් දාල තියෙන්නේ ලැබීම කියල. ඒ උනාට ඉන්න උන්ට මොන කෙන්ගෙඩියක් වත් ලැබිල නැද්ද කොහෙද බන්. :ROFLMAO::ROFLMAO:
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    ආණ්ඩුවෙන් ඔයපැත්ත දියුණු කරන්න හැදුවට මිනිස්සු ඔයපැත්තට සෙට් වෙන්න කැමති නෑ නේද මචන් ? මොකක් හරි අවුලක් තියෙනවද ?
    Hena kunu kandak maintain karanwa, serama kunu genath danwa, distric meeting ekedi giya mase oketa wisadum hewwa wage matakai, hospital asse kunu kandawaluth dagena palataka inna ba ban,
    Aneka, idam wikinenna reason oni, Hospital ekai, Usawiyai tibbata, langa pataka honda schl ekak na,
    tamath matara demand tiyenne Rahula and Sujatha scl area wala.
    anke oya kotawila hariya ehema yatawenawa man danna widiyata
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    612
    93
    ආණ්ඩුවෙන් ඔයපැත්ත දියුණු කරන්න හැදුවට මිනිස්සු ඔයපැත්තට සෙට් වෙන්න කැමති නෑ නේද මචන් ? මොකක් හරි අවුලක් තියෙනවද ?
    gewal nam tika tiya hadenawa machan, public transport poddak case, minissu ehema nam awlak naha, dan villa ehemath gahanawa suddo hoyagena enawa e side eke ehemath, school ekak nathi prashna tiyanawa, godak doctoersla lawyersla thama idam aragena tiyenne, aluthin mukuth hadune naha ne
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    gewal nam tika tiya hadenawa machan, public transport poddak case, minissu ehema nam awlak naha, dan villa ehemath gahanawa suddo hoyagena enawa e side eke ehemath, school ekak nathi prashna tiyanawa, godak doctoersla lawyersla thama idam aragena tiyenne, aluthin mukuth hadune naha ne
    oyapaththata suddo attract wenna monawada thiyenne machan ?