උබලාට ලෙඩ උනාම බේත් ගන්නේ එකම ඩොකාගෙන්ද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    වෙන උන්ගෙන් බෙහෙත් ගත්තාම හොද වෙන්නැති සීන් එකක් තියෙන්නේ උබලටාත් එහෙමද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,682
    113
    දෙන්නෙක් ඉන්නව.

    පළවෙනි පාර ගන්න කෙනාගෙන් වේල් තුනට හොද උන් නැත්තන් ඊළග කෙනා ගාවට යනව.