උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,302
    10,594
    113
    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    354
    452
    63
    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁

    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁
    හම්බ කරපු සල්ලි නාසති කරපු එක
    ආයෝජනය නොකරපු එක
    ශරීර සෞඛ්‍යය ගැන අවධානය ක් නොදුන්න එක
    Migrate වෙන්න තිබ්බ අවස්ථා මග ඇරපු එක
    ඉගෙනගන්න එක මගින් නතර කරපු එක
    Freelance දිගටම කරන්න පුළුවන් කියලා හිතාගෙන අනික් සියලු අවස්ථා මග ඇරපු එක

    ඕවා තමා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,996
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁

    Aran tiyena taramak aran tiyenne waeadi thirana ban
    Time machine tibba nam 2003 ta witara gihin ethana idan hadagena enna tibba serama
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    හරි තිරන වැරදි තීරණ කියල දෙයක් නැ බන්. උබ උබේ ජීවිතය සම්බන්දයෙන් ගන්න ඕනෙම තීරණයක් හරි . සමහර තීරණ උබ බලාපොරොත්තු උන් විදියටම උබට ප්‍රතිපල දෙනවා සමහර තීරණ වලින් උබ ජිවිතේ හැටි මෙහෙමයි කියල ඉගෙන් ගන්නවා . හැම එකම හරි තීරණ උනොත් උබට ජිවිතේ ගැන ඉගෙන ගන්න වෙන්නේ නැ
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    හරි තිරන වැරදි තීරණ කියල දෙයක් නැ බන්. උබ උබේ ජීවිතය සම්බන්දයෙන් ගන්න ඕනෙම තීරණයක් හරි . සමහර තීරණ උබ බලාපොරොත්තු උන් විදියටම උබට ප්‍රතිපල දෙනවා සමහර තීරණ වලින් උබ ජිවිතේ හැටි මෙහෙමයි කියල ඉගෙන් ගන්නවා . හැම එකම හරි තීරණ උනොත් උබට ජිවිතේ ගැන ඉගෙන ගන්න වෙන්නේ නැ
    conflicting neda :rolleyes: adahasa hari habai
     
    • Like
    Reactions: MR.YOLO