උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    පොන්නය සිවිල් කරපු එක ගැනද ඔය කියවන්නේ? මූ හරියට ENTC කරන්න GPA තිබ්බා වගේ කතාව. ලොන්තයා මෝරා එකේ 4ට තියෙන එකට යාන්තන් යන්න ලකුනු අරන් මෙතන පකේ ටෝක් දෙනාවා. ලැට් පනුවා. ඒකටත් ආන්ඩුවට බැනපන් 🤭 🤭
    Ado huththige putha anith unta talks nodi thoge AL result sheet eka dapanko ponnay...
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපි හැමෝටම ජීවිතේ තීරන ගන්න අවස්තා එනවනේ..සමහර තීරන හරියද්දි සමහර ඒවගන් ෆක් වෙලාම යනවා..අන්න එහෙම ඒවා😁😁

    මට හිතෙනවා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න මම ගත්ත තීරනයත් වැරදි තීරනයක් කියලා
     
    • Haha
    Reactions: nooby and MR.YOLO

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කසාද නොබැඳ ඉන්න තිබ්බේ... වයිෆ් අවුල් වෙන ගෑණු හොදයි කියන සීන් එකක් නෙවෙයි...

    මගේ චරිත ලක්ෂණ වලට නොබැඳ ඉන්න එක තමයි ගැලපෙන්නේ... ඒ මතේ ගොඩ කාලයක් ඉදලා ගෙදර අය කියපු දේට හිත වෙනස් කර ගත්තා...

    අපරාදේ ඒ මතේම ඉන්න තිබ්බේ...
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,387
    3,703
    113
    මොනර තැන්න
    කසාද නොබැඳ ඉන්න තිබ්බේ... වයිෆ් අවුල් වෙන ගෑණු හොදයි කියන සීන් එකක් නෙවෙයි...

    මගේ චරිත ලක්ෂණ වලට නොබැඳ ඉන්න එක තමයි ගැලපෙන්නේ... ඒ මතේ ගොඩ කාලයක් ඉදලා ගෙදර අය කියපු දේට හිත වෙනස් කර ගත්තා...

    අපරාදේ ඒ මතේම ඉන්න තිබ්බේ...
    wife sex fun denne nadda ?
     
    • Haha
    Reactions: MR.YOLO

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    wife sex fun denne nadda ?
    එම උත්තක් නෙවෙයි බං... බැන්දම ජිවිතේ සංකීර්ණ වෙනවා... මම සරලව මට ඕන විදිහට හිටපු එකෙක්... ඒක වෙනස් කරන්න වෙනවා බැන්දම...
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම දවසක් කොට්ටාවෙ රොක් හවුස් එකෙ වෙඩිමකට ගිහින් හොදට බීලා ගෙදර ආවා ඩ්‍රයිව් කරන්. ඒ දවස් වල පාරෙ ගල් අල්ලනවා. වෙරි මරගාතෙ පාරෙ අයිනෙ තිබ්බ ගල් වගයක වාහනෙ ගෑවුණා. මම පහුවදා කල්පනා කරෙ මිනිහෙක් හැප්පුනා නම් මොනවා වෙයිද කියලා. එදා ඉදන් අද වෙනකං බියර් එකක් වත් බීලා ඩ්‍රයිව් කරලා නැහැ.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    Come to think of it, there are no such decisions that I remember ( if something was really bad I'd remember it.) every decision I made so far have accumulated and made the person who I am today and I have no regrets. I'm not super happy either, but yeah.
    Why regret your past, things you can't control? when a whole new future ahead of you 🙂