උබලා අරන් තියෙන වැරදී තීරන මොනවද ?🙃🙃

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Some of the things we do becomes successful.

    Some fail

    just be confident enough to live with it. Be accountable for your actions. Don't put yourself in situations where you blame others for any bad experiences. It's like asking around what's the best car to buy and buying something what others say and when it breaks you can't blame others. But if you do your own research and you are confident of your own choice, if it breaks or shat itself you can come to the conclusion that you made a dumb choice and not to do it again. Same goes to any other choices you make on your own accord.
    බක්කරේ දවල් ඔෆ් වෙලා ආවද. දැන් ඉතින් උබර් දුවමු එහෙනං. දවල් දෙකටත් කිට්ටුයි.
     
    • Haha
    Reactions: speedmalli

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    පිනට ඔසී යන්න් දෙපාරක් හම්බුනත් ගියෙ නැහැ . දැන් කරුම ගෙවනව තවම
    මටත් චාන්ස් ආවා . ගෙදර තාත්තා අසනීප වුනා කැන්සර් එකක් . යන්න හිත දුන්නෑ. අද තාත්තා නැහැ. මම අනන්තවත් සතුටු වෙනවා. මම නොගිය එක ගැන. තාත්තව දාලා ගියානම් මම මාර විදියට හිතින් විදවනවා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    පුළුවන් විදියට කාට කාටත් උදව් පදව් කරගෙන, නරක වැඩ නොකර, අනික් මිනිස්සුන්ට කරදරයක් නොවී, අනුන්ට ඉරිසියා නොකර, තමන් කැමති දේ කරලා, තමන් කැමති ආතල් අරගෙන, මේ පොඩි ජිවිත කාලේ අපි කැමති විදියට විදලා, හොද මනුස්සයෙක් විදියට සාමයෙන් මැරිලා යන එක තමයි මගේ අදහස.
    ROCK SOLID!

    just be confident enough to live with it. Be accountable for your actions. Don't put yourself in situations where you blame others for any bad experiences. It's like asking around what's the best car to buy and buying something what others say and when it breaks you can't blame others. But if you do your own research and you are confident of your own choice, if it breaks or shat itself you can come to the conclusion that you made a dumb choice and not to do it again. Same goes to any other choices you make on your own accord
    Same with marrying the person which parents force you to. If you marry the person who they want you to, and you if it goes south, you will blame them and regret. Marry the person whom you like, parents can advise. If you screw it up, you can live with it easily.
    ------ Post added on Nov 11, 2024 at 8:02 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    මිනිස්සුන්ව පමණට වඩා විශ්වාස කිරීම.
    උන් අසරණ වුනාම ණය දීලා. ලමයි ලෙඩවුනාම ඒවටත් සල්ලිවලින් උදව් කිරීම . මම හිත්න්නේ 200,000 ක් විතර මිනිසුන්ට උදව් කලා. නැවත එම මුදල බලාපොරොත්තු වෙන්නේ නැතුව

    දැන් නම් ඒ හරකා විකුනලා ඉවරයි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,689
    113
    Miami
    * සිලෙක්ට් වුන පමණින් වැඩක් නැති ඩිග්‍රියකට අවුරුදු 5ක් යට කිරීම
    * උපතින්ම හැකියාව ඇති ෆීල්ඩ් එක මාපිය නෑදෑ කීම් අසා අතහැරීම (කෙලින්ම එපා කිව්වා නෙමෙයි එයාලගෙ අදහස් නිසා මගෙ තීරණේ වෙනස් වුනා. මොක වුනත් එයාල බලාපොරොත්තු වුනේ මම ඒ ෆීල්ඩ් එකට නොයා සිටීම)
    * passion එකක් ඇති වෙනත් ෆීල්ඩ් එකකින් academic qualifications මුකුත් සාදා නොගැනීම.
    * බීම සහ ආතල් දැමීම නිසා මුදල් නාස්ති කරගැනීම
    * හිත පාලනය නොකරගැනීම නිසා විවිධ වැරදි පුරුදු වලට යොමු වීම. මේක නම් දැන් 95%ක්ම හරිගස්සලා තියෙන්නේ
    * ආශ්‍රය කරපු එක්තරා හොඳ කෙල්ලෙක් සෙට් කර නොගැනීම (සමහරවිට අද ඒ සම්බන්ධෙ නැතිවෙලා තියෙන්න පුළුවන්, හැබැයි ඒ කාලෙ ඒ කෙල්ල මගෙ ජීවිතේට ආවනම් උඩ කිව්ව ගොඩක් දේවල් ඔය විදියට සිද්ධ වෙන්නෙ නෑ)
     
    Last edited:

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,507
    903
    113
    පිනට ඔසී යන්න් දෙපාරක් හම්බුනත් ගියෙ නැහැ . දැන් කරුම ගෙවනව තවම
    puduma karuma ewa nam

    හරි තිරන වැරදි තීරණ කියල දෙයක් නැ බන්. උබ උබේ ජීවිතය සම්බන්දයෙන් ගන්න ඕනෙම තීරණයක් හරි . සමහර තීරණ උබ බලාපොරොත්තු උන් විදියටම උබට ප්‍රතිපල දෙනවා සමහර තීරණ වලින් උබ ජිවිතේ හැටි මෙහෙමයි කියල ඉගෙන් ගන්නවා . හැම එකම හරි තීරණ උනොත් උබට ජිවිතේ ගැන ඉගෙන ගන්න වෙන්නේ නැ
    anika thamai A welawe ganna puluwan hodama thirane api aran thiyenn... masa ganak giyama eka aul wage penunata..
    ------ Post added on Nov 11, 2024 at 10:16 AM
     
    • Like
    Reactions: Shamal3001

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,681
    113
    Auckland
    බක්කරේ දවල් ඔෆ් වෙලා ආවද. දැන් ඉතින් උබර් දුවමු එහෙනං. දවල් දෙකටත් කිට්ටුයි.

    bugs bunny cooking GIF by Looney Tunes
     
    • Like
    Reactions: Janatha Jhon

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Science faculty නොයා Medicine යෑම
    Medicine ගිහිං කටු කන internship එකක් සහ postgraduate එකක් තෝරා ගැනීම
    මෙකෙන් යන්න කලින්ම try නොකිරීම
    Elakiri ආපු එක
    Relationship selections
    Financial freedom / education /passive income එක ගැන නොදැන සිටීම
     
    • Wow
    Reactions: Yin And Yang

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    එලකිරි account එකක් හදපු එක.

    Science faculty නොයා Medicine යෑම
    Medicine ගිහිං කටු කන internship එකක් සහ postgraduate එකක් තෝරා ගැනීම
    මෙකෙන් යන්න කලින්ම try නොකිරීම
    Elakiri ආපු එක
    Relationship selections
    Financial freedom / education /passive income එක ගැන නොදැන සිටීම
    Science faculty ගියානන් බොලා දායි medicine noya science යෑම කියලා
    ------ Post added on Nov 12, 2024 at 10:51 PM
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    එලකිරි account එකක් හදපු එක.


    Science faculty ගියානන් බොලා දායි medicine noya science යෑම කියලා
    ------ Post added on Nov 12, 2024 at 10:51 PM
    එහෙම වෙන්නත් පුළුවන්. නැති දේවල් ගැන නේ අපි worry වෙන්නේ
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    සිරාවට docek වෙලත් set නැද්ද.
    දැං නම් ලංකාවේ හම්බවෙන salary එක හොඳටම මදි.
    Loan නැති වුණත් quality life එකක් ගෙනියන්න අමාරුයි.
    Worklife balance නෑ ගොඩක් අයට.
    ඒවා තේරෙන්න ගත්තෙ මෑතකදි තමයී.
    ඉස්සර හිතන් හිටියේ මේ රට හැර ලොවෙත් වෙන රටක් නෑ, මෙහෙම ඉන්නවා කියලා.
     
    • Wow
    Reactions: Yin And Yang