අදටත් එහෙම කොලිටි ජෑම් පාස් එකක් කාල නෑ. තිබුන තැන අද තියෙන්නෙ බිල්ඩින් එකක්.api e kale ipadilath na![]()
අදටත් එහෙම කොලිටි ජෑම් පාස් එකක් කාල නෑ. තිබුන තැන අද තියෙන්නෙ බිල්ඩින් එකක්.api e kale ipadilath na![]()
ah ow ne. kalabaleta ekath pataluna.uba 89 ne![]()
යුද්දෙන් පස්සේ එකෙක්අඩේ උබ සුනාමියෙන් පස්සෙ එකෙක්ද![]()
ග්‍රෑන්ඩ් පාස් එකේ බැලුවේ නැද්ද ජෑම් පාස්? එලිෆන්ට් පාස් වලත් ඇති.අදටත් එහෙම කොලිටි ජෑම් පාස් එකක් කාල නෑ. තිබුන තැන අද තියෙන්නෙ බිල්ඩින් එකක්.
රොක් කේක් මතක නෑ. පාන් ගෙඩියටම ජෑම් පුරෝල හදපු එකට අපි කිව්වෙ ජෑම් පාන් කියල. දැන් අර පෙත්ත වගේ එක තමා ජෑම් පාස් එක. දැන් වගේ සීනි උනු කරල සීනි ගොඩක දාල හදන ඒව නෙමේ එකෙ තිබුනෙ ඔරිගිනල් ජෑම් වගේ එකක්. පාන් ගෙඩිය 50 පාස් එක 10 වගේ තමා මතක.බනිස් කියපු නිසා කිව්වේ නෑඒ ජෑම් පාසුයි, ජෑම් පානුයි, රොක් කේකුයි වලට ගහන්න කෑමක් රටේම තිබුනේ නෑ
![]()
දැන් ජෑම් පාන් වල ජෑම් පොඩ්ඩක් පපැත්තෙන් තියේඅදටත් එහෙම කොලිටි ජෑම් පාස් එකක් කාල නෑ. තිබුන තැන අද තියෙන්නෙ බිල්ඩින් එකක්.
ගෝනියක් විතර සීනියි රෝස පාට ෆුඩ් කලරින් එකකුයි තමයි තියෙන්නේ ජෑම් පාං කනකොට අස්සෙන් ගල් වෙච්ච සීනි කැට හම්බෙනවා.රොක් කේක් මතක නෑ. පාන් ගෙඩියටම ජෑම් පුරෝල හදපු එකට අපි කිව්වෙ ජෑම් පාන් කියල. දැන් අර පෙත්ත වගේ එක තමා ජෑම් පාස් එක. දැන් වගේ සීනි උනු කරල සීනි ගොඩක දාල හදන ඒව නෙමේ එකෙ තිබුනෙ ඔරිගිනල් ජෑම් වගේ එකක්. පාන් ගෙඩිය 50 පාස් එක 10 වගේ තමා මතක.![]()
පරන ගෙදර ඇතුලට යන්න කලින් බලන්නෙ අපෙත් සඊ කෙනෙක් එනවද කියල. ජෑම් පාස් එකේ සොෆ්ට් එක පට්ට උඩට සීනි දාල තිබුනෙ නෑ උනුවෙන් කන එක තමා මාරම ආතල් එක.ගෝනියක් විතර සීනියි රෝස පාට ෆුඩ් කලරින් එකකුයි තමයි තියෙන්නේ ජෑම් පාං කනකොට අස්සෙන් ගල් වෙච්ච සීනි කැට හම්බෙනවා.රස නං සුපිරි
සල්ගාදු රොක් කේක් දුඹුරු පාට ගල් ගොඩක් වගේම තමයි. දොරෙන් ඇතුලුවෙනකොටම ඉස්සරහා ශෝකේස් එක පුරවලා තිබුන්නේ රොක් කේක් වලින්
අතීත කාමේ ඉන්න සුපිරි කොල්ලෙක්අපි පොඩි කාලේ කාපු හැමදේම දැනට වඩා රහයි බන් මටනම්..
![]()