බනිස් කියපු නිසා කිව්වේ නෑ

ඒ ජෑම් පාසුයි, ජෑම් පානුයි, රොක් කේකුයි වලට ගහන්න කෑමක් රටේම තිබුනේ නෑ, තව සැමන් බන් එකකුයි ලොකු නයා බනිස් එකකුයිත් තිබුන මරු. බඩ පිරෙන්න කාලා පොත් ටිකත් එක්කම කේක් පෙට්ටියකුත් උස්සං ගිහිල්ලා පාරෙන් එහාපැත්තේ නවත්තල තියෙන කඩවත ස්කූල් බස් එකේ කාපු අතීතේ