උබලා ඇදුම් ගන්නේ කොහෙද ?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Odel, CCC, one galle face
    corona case adu wage nisa kalin wage Bangkok singa yanawa thawa tika dawasakin
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    E wage neda... Hmm quality ganath mama danne na...poddak posh crowd eka market karala thiyenne
    මුන්ගේ tshirt 6 වගේ ගත්තා දැන් අවරුදු 2-3 කලින්. තම අවුලක් නැ හොදට තියෙනවා
     
    • Wow
    Reactions: NaiRobi

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බලයේ ඉන්න රාජපක්ෂවරු නම් මම යන්නේ නෝලිමිට් වගේ ඒවාට මොකද අපිට කිසිබයක් නෑ
    බලයේ ඉන්නේ ගුපියෝ නම් මම යන්නේ තිලකවර්දන වගේ හෙළ කඩේකට මොකද හම්බ ඒවා ෂුවර් නෑ
     
    • Haha
    Reactions: SIC and Didy

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Branded denim wage ewa reasonable ganata ganna thiyenne koheda? Glits,nolimit wage eway thiyenne ungema brands ne..ehema nathuwa international brands wala reasonable ganata ganna thiyena places monawadA?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    Nittabuwe අලුත් Nihal එක.

    Kegalle ශ්‍රියානි.

    Tilakawardanee නම් සිරාම කතාව තමා කියලා තියේන්නේ. හැබැයි ඔය ගෑනු දාන මාල, කරාබු, ඔරලෝසු එහේමනම් තිලකවර්දන එකේ තියනවා තෝරලා ගන්න හොද ඒවා.
     

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    bump

    Tshirts, polos, socks, boxer ganne bearappeal.com eken
    Jeans ganne Licc eken.
    Sapaththu bata.lk eken
    Edum wage deyak online ganna eka aul nedda ban, phone vage nam spec eka wenas wenna be, eth edum gattahama size, look & feel vage evva fit-on karanne nethiva kohomada ban set wenne.
    ------ Post added on Feb 13, 2022 at 8:47 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    Lady J maharagama

    අදත් ගියා පුතාටයි මටයි ගත්ත. පාකින් අවුලකුත් නෑ ලොකු සෙනගක් නෑ..

    අනික තෝරගන්න ලොකු කලෙක්ශන් එකක් තියෙනව සපත්තු උනත් අවුලක්ම නෑ..


    මට සෙට් වෙච්ච තැන. පොඩි අයගේ ලොකු කලෙක්ශන් එකක් තියෙනව..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Supul Collection :baffled:
    That 70S Show Reaction GIF by Laff