උබලා ඇදුම් ගන්නේ කොහෙද ?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,582
    124,935
    113
    දෙහිවල
    මේකේ යකෝ නොලිමිට් එකෙන් ඇදුම් ගන්නවා කියුවම ජාති ද්‍රෝහියෙක් වෙනවා නෙහැ.
    ගිහින් බලපන් හරියන ඇදුම් තියෙනවද කියල Kandy එකෙයි Thilakawardana එකෙයි

    ඔෆිස් අදින්න කලිසමක් හොයාගන්න බැහැ දෙහිවල Kandy එකේ. දෙහිවල ඉදන් කඩවතට යන්න හිතෙන්න නැහැ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    words fancy GIF by BuzzFeed Animation

    Gucci/LV store lankawe thiyenawada?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Thilakawardhana eke tiyanwa tikak hoda set ekak. Branded nam ogf eke shops tike thamai hodama badu thiyenne. Et man nam hugak welawata 20000 wage t shirts 500 ta 800 ta gannawa aduwata ganna tiyeddi mona magulatada patta ganan wiyadan karanne 😋
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mn normally nolimit / glitz vage then valin ganne..ethna poddak vedagath vidihe endum thiyanavane.

    thilakawardhana ekata issara giya..Thilakawardhana eke hebei hena adukule andum thiyenne....eka eka Brands loku akurin gahala balannath appiriyay...3rd class unge trends thiyenne oke...den nm okata yanne nahe

    Poddak vedagath vidihe andum ganna puluvan then gena dannavda ubala?
    (3,000-4,500 vage range eke evva)

    sinhalu nolimit / glitz yanawada???
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    tshirtrepublic.com
    bearappeal.com
    mooseclothing.com
    instagram

    Minimal Tshirts නම් bearapeal, tshirtrepublic තමා... ඒ දෙකෙනුත් tshirtrepublic ගාන අඩුයි...
    ආයෙ Polo, Chino, Joggers, Shorts ගන්නවනම් mooseclothing මරු...

    තව Carlo, Pepper St. වගේ එවගෙත් තියෙනවා.. ගනන් හොදටම වැඩි...

    Instagram එකෙනුත් වෙලාවකට හොඳ ශොප්ස් සෙට් වෙනවා...

    Carlo clothing 😍 Oh... high prices
    ------ Post added on Feb 14, 2022 at 11:56 AM
     
    • Like
    Reactions: NRTG

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    tshirtrepublic.com
    bearappeal.com
    mooseclothing.com
    instagram

    Minimal Tshirts නම් bearapeal, tshirtrepublic තමා... ඒ දෙකෙනුත් tshirtrepublic ගාන අඩුයි...
    ආයෙ Polo, Chino, Joggers, Shorts ගන්නවනම් mooseclothing මරු...

    තව Carlo, Pepper St. වගේ එවගෙත් තියෙනවා.. ගනන් හොදටම වැඩි...

    Instagram එකෙනුත් වෙලාවකට හොඳ ශොප්ස් සෙට් වෙනවා...


    ------ Post added on Feb 14, 2022 at 11:56 AM
    ඩෙනිම් ගන්න හොද එකක් කියපන්කො Instagram ෂොප් එකක් හරි