විනාඩි 20ක් වගේ යනවා කොහොමත්. මොකක් හරි ආටිකල් එකක් වගේ කියවන්න ගත්තොත්. වැඩේ ඉවර උනත් ආටිකල් කියවලා තමයි එන්නේ
ලෙඩක්ද
විනාඩි 20ක් වගේ යනවා කොහොමත්. මොකක් හරි ආටිකල් එකක් වගේ කියවන්න ගත්තොත්. වැඩේ ඉවර උනත් ආටිකල් කියවලා තමයි එන්නේ
Hembrissawa wage tiyenawa nm, podk flow wena eka block wena cool wenawa wage. itin oka karala ma den puruddata gihin. Kessata hax toffee kanaw wge tamaඑකෙන් මොකද්ද වෙන්නේ බන්
Machan vicks ban karapu drug ekak mehe use sell karataVicks Inhaler before bed.
අඩෝ මටත් බන්, මර විදියට අඩික්ට් වෙනවා. මේ දැනුත් එකක් මෙසේ උඩ තියාගෙන ඉන්නේ.Vicks Inhaler before bed.



Ow bn, eketh nikn wenama aathal ekak tiyene.අඩෝ මටත් බන්, මර විදියට අඩික්ට් වෙනවා. මේ දැනුත් එකක් මෙසේ උඩ තියාගෙන ඉන්නේ.
Morning tea eka beela, tolilet yanakan mokuthma kan naha. even biscuits or morning snacks.උදේ කිරි එක බිව්වේ නැත්තං ටොයිලට් යන්න බෑ.
Dorawal wahanakota hoono karapoththo ahu wela thalila dan hama welema dorak janelayak wahanakota mokek hari ahu wenna innawada balenawa.

අඩෝ නෝ... මටත් බන්.. වයි බන්...Procrastination![]()
![]()
1) දවසට එක පාරක් හරි එළකිරි එකට එනවා
2) හැමදාම ex ගේ මූණූපොතේ අප්ඩේට් බලනවා..
3) රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා...
4) ගෙදර හිටියොත් PC එක ඉස්සරහාමයි.. ලයිට් කපන දවස් වලට මොන්ගල් වගේ..
5) බොන්න ගියාම මට පිළිවෙලට ඕනේ හැම දේම..