උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    විනාඩි 20ක් වගේ යනවා කොහොමත්. මොකක් හරි ආටිකල් එකක් වගේ කියවන්න ගත්තොත්. වැඩේ ඉවර උනත් ආටිකල් කියවලා තමයි එන්නේ

    ලෙඩක්ද
     
    • Like
    Reactions: Solo Rider

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Vicks Inhaler before bed.
    අඩෝ මටත් බන්, මර විදියට අඩික්ට් වෙනවා. මේ දැනුත් එකක් මෙසේ උඩ තියාගෙන ඉන්නේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    1. රෙන්න යනකොට පෝන් එක අරන් යන්න, වෙන එකක් තියා කොච්චර බෙට්ට පාත් වෙලා තිබ්බත්, අදාල වීඩියො එක හරි ආටිකල් එක හරි ලෝඩ් කරගන්න කන් රෙන්නෙත් නෑ.
    2. ඊලගට චූ කරලා, කොන හෝදනවා. නිකන්ම ගසල දාගෙන එන්නෙ නෑ.
    3. ආයෙ බයික් එක ස්ටාර්ට් කරලා, Engine head එක අතින් අල්ලන්න බැරි ගානට රත් වෙලා එනකන් යන්නෙ නෑ.
    4. හෝටලෙකට / වෙන ගෙදරකට කන්න ගියාට, ට්‍රයි එකක් දෙනවා කෙලින්ම ටැප් එකෙන් වතුර බොන්න. පුරුදු නැති කෝප්ප අප්පිරියයි :baffled:
    5. ගෙදර ඉන්න බල්ලගෙ ඇට දෙකෙන් අදිනවා, ඌ ගොරොනවා වෙලාවකට. ගෙදර එකා විතරයි, පාරෙ එවුන් ඇල්ලුවට ඇට මිරිකන්න යන්නෙ නෑ :baffled::baffled:
     

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    අඩෝ මටත් බන්, මර විදියට අඩික්ට් වෙනවා. මේ දැනුත් එකක් මෙසේ උඩ තියාගෙන ඉන්නේ.
    Ow bn, eketh nikn wenama aathal ekak tiyene.

    උදේ කිරි එක බිව්වේ නැත්තං ටොයිලට් යන්න බෑ.
    Morning tea eka beela, tolilet yanakan mokuthma kan naha. even biscuits or morning snacks.
     
    • Like
    Reactions: Phonemy

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mata addict ekkata thiyenneth pc ekata withrayi.
    ekath dan aduwela.dawsama monitor diha balan idala eka thana idala epawela thiyenne.

    aah paraka giyoth bus ekaka train ekakta giyoth aniwa ganu paranayakata hitha yana eka
     
    • Haha
    Reactions: SK29

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    Procrastination :P :(
    අඩෝ නෝ... මටත් බන්.. වයි බන්... 😣😣😥😥

    තව තියෙනවා,
    1. ඉපදුන දවසේ ඉඳන් නියපොතු කනවා..
    2. කවදාවත් bed tea එකක් බොන්නේ නෑ,
    3. උදේ නැගිට්ට ගමන් කන්න බෑ පැයක් වත් ඉන්න ඕන.
    4. අතේ ගැසීම තමා. 😣
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    1) දවසට එක පාරක් හරි එළකිරි එකට එනවා
    2) හැමදාම ex ගේ මූණූපොතේ අප්ඩේට් බලනවා..
    3) රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා...
    4) ගෙදර හිටියොත් PC එක ඉස්සරහාමයි.. ලයිට් කපන දවස් වලට මොන්ගල් වගේ..
    5) බොන්න ගියාම මට පිළිවෙලට ඕනේ හැම දේම..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    1) දවසට එක පාරක් හරි එළකිරි එකට එනවා
    2) හැමදාම ex ගේ මූණූපොතේ අප්ඩේට් බලනවා..
    3) රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා...
    4) ගෙදර හිටියොත් PC එක ඉස්සරහාමයි.. ලයිට් කපන දවස් වලට මොන්ගල් වගේ..
    5) බොන්න ගියාම මට පිළිවෙලට ඕනේ හැම දේම..

    රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා... :love2: me too bro , me too