උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    රෑට කොට්ටේ එහා පැත්තෙන් ෆෝන් එක තියන් නිදා ගන්නවා..ඇහැරෙන වාරයක් වාරයක් ගානේ තනි ඇහෙන් වෙලාව බලනවා... :love2: me too bro , me too
    බොලා නිදාගනිද්දිත් ෆෝන් එක ලඟින් තියාගෙනද නිදාගන්නේ? එතකොට චාජ් කරන්නේ කොයි වෙලාවටද? මම කවදාවත් නිදාගනිද්දි ෆෝන් එක ලඟින් තියාගන්නේ නෑ. චාජ් ගහනව නිදාගන්න වෙලාවට. උදේට පියා ඇහැරෙන වෙලාවට චාජරේ ගලවනවා.

    ආයේ තව තියෙනවා ,
    1. උදේ නැගිට්ටම ඇඳ හදලා නෙට් එක අකුලලා තියෙන්න ඕන.
    2. ගේ අතුගාලා තියෙන්න ඕන.
     
    • Like
    Reactions: Gonawala_GUNE

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    Kudu gahuwata wada hapan oya jarawa. Ammo jeewithe ketie kiyala therum aragena amaruewen oken gala una issara oka gahala mala karadarayak wela thibbe matama
    උම්බලට මේක එපා වුනේ ලෝඩ් වෙනකන් බලන් ඉඳලද? මම දැන් පැය භාගයක් තිස්සේ මේක ලෝඩ් වෙනකන් බලන් ඉන්නේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    උම්බලට මේක එපා වුනේ ලෝඩ් වෙනකන් බලන් ඉඳලද? මම දැන් පැය භාගයක් තිස්සේ මේක ලෝඩ් වෙනකන් බලන් ඉන්නේ.
    පළවෙනි පාර විතරයි ඒකනං.
    උඹ කලින් ඉඳන් ඕක ගහනවද නැත්තං අරූ කියපු ින්ද ට්‍රයි කරනවද? අපායට පාර කපනවා වගේ වැඩක් ඕක
     
    • Haha
    Reactions: vito

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    කිසිම ගමනක් වෙලාවට ගිහින් නෑ. ඉස්කෝලේ, පන්ති, ඔෆිස්, හැමදේම පරක්කු වෙලා යන්න පුරුදු වෙලා තියෙන්නේ
    adoo sirawata ban. math ehemai කිසිම ගමනක් වෙලාවට ගිහින් නෑ. ඉස්කෝලේ, පන්ති, ඔෆිස්, හැමදේම පරක්කු වෙලා යන්න පුරුදු වෙලා තියෙන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර ළඟපාත කවුරුත් නැත්තං පඩ අතට ඇරලා ගඳ බලනවා. 🤣🤣

    පොඩිම කාලේ පඩ බෝතලේට ඇරලා ගිනිතියනවා.😝🤣🤣

    ළඟකදි කරන්න බැරිවුනා. 😝

    බැන්දට පස්සේ ඕවා කරන්න ගියේ නෑ🤣🤣😝
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉස්සර ළඟපාත කවුරුත් නැත්තං පඩ අතට ඇරලා ගඳ බලනවා. 🤣🤣

    පොඩිම කාලේ පඩ බෝතලේට ඇරලා ගිනිතියනවා.😝🤣🤣

    ළඟකදි කරන්න බැරිවුනා. 😝

    බැන්දට පස්සේ ඕවා කරන්න ගියේ නෑ🤣🤣😝
    උඹේ ෆොටෝ එකක් නේද ඩෙලි නිව්ස් එකේද කොහෙද ගිහිල්ල තිබ්බෙ.

    අර උඹ පඩ ඇර ඇර පාරෙ යනකොට, පිටිපස්සෙන් එන ගෑනු ටික නහය වහන් එන්නෙ 😂 :LOL:
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Fridge eka ara ara baleema
    News site kiyaweema
    Leg spin widiyata wrist and fingers karakweema
    Mal kadeema
    Salli hambakireema
    Sadden pada areema
    Youtube eke cricket, military, comedy videos baleema
    Athe payee muscles thalaganeema (ledak da koheda... Mitiyen thaluwama saneepai)
    Padi gattama mokak hari gadget ekak ganeema, adu gaane teek bolayak hari
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    එක දිගට වැඩට යන කාලෙ ෆිල්ම් බලන්න ඇබ්බැහිවෙලා හිටිය.

    දැන් ගෙදර ඉන්නකොට,
    කෑමට,
    එළකිරියට,
    මල් ගස් හදන්න,
    සෙටි පුටුවෙ දිගාවෙලා ඉන්න,
    ඇබ්බැහිවෙලා
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මම නාන්න ගියාම නානවා ඉවරයක් නෑ, නානවා නානවා දැන් නවත්තනවා කියලා හිත හිත තව නානවා, බොහොම අමාරුවෙන් තම ඉවර කර ගන්නේ
     
    • Haha
    • Like
    Reactions: NRTG and animation

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    තනියම ගෙදර ඉන්නකොට, එලියෙන් සද්දයක් එහෙම ඇහුනොත් ඒක බලන්ඩ යන්නෙ මොකක් හරි ආයුධයක් ඇරගෙනම තමයි. 🔧 🔨
    හිස් අතින් යන්නෙ නෑ.
     

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    1604197852208.jpeg