උබලා කන කෙලවල්ලා මොකාද?

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Albacore Tuna da Yellowfin Tuna da?

    Albacore Tuna

    1657503491074.jpeg



    Yellowfin Tuna

    1657503561518.png


    Mercury deposit wela thiyenawalu neda munge godak?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    bruges

    Well-known member
  • Sep 12, 2016
    519
    315
    63
    මිල වැඩී නේද?
    The price per kilogram was JPY 80,000 (USD 690, EUR 610). For comparison, the current market price for fresh bluefin from Aomori Prefecture is normally JPY 17,000 to 20,000 (USD 146 to 172, EUR 129 to 152) per kilogram. :lol: :lol: :lol:

    Apita ithin uparima saalayo thamayi ban...
    ------ Post added on Jul 11, 2022 at 6:02 PM
     

    abu0094

    Active member
  • Mar 28, 2015
    241
    136
    43
    Albacore Tuna da Yellowfin Tuna da?

    Albacore Tuna

    View attachment 177171


    Yellowfin Tuna

    View attachment 177173

    Mercury deposit wela thiyenawalu neda munge godak?
    සාගරේ හුඟක් කල් වාසය කරන ජීවිත කාලය වැඩි ආහාර දාමය ගොඩක් සංකීර්ණ ලොකු මාළුන්ගෙ ඇඟේ බැරලෝහ තියෙන එක සාමාන්‍ය දෙයක්.ඒක ගොඩක් කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන මාළුන්ගේ ඇඟේ වැඩියි.ඒක නිසා තමයි දීර්ඝකාලීන පරිභෝජනය හොඳ නෑ කියන්නේ මොකද අපේ අක්මාවට ඒක හොඳ නෑ.ඉන්දියානු සාගරයේ ජීවත් වෙන්නේ කපාට වරල් තියෙන එකා europe වල ජීවත් වෙන්නේ නිල්පාට වරල් තියෙන එකා
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Me dawas wala kelawallo , balayo 1kg kiyada guys?
    kelawalla 1kg 2500k wage wei. balaya 1800+ wage ganna puluwan. ape un ushneta balayo honda naa kiyna nisa ganan adui. linno nam tawama 1000ta aduwen 1kg ganna puluwan (Giya satiye gatta 890i). den kelawallo balayo thalapath wage loku maalu naa minissu mudu yannati nisa