උබලා කසාද බදින්නේ ඇයි SEX?

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ශ්‍රී ලාංකික කාන්තාවකගේ රාත්‍රී 365 ක්

    රාත්‍රී 60 ක් - පීරියඩ්
    රාත්‍රී 55 ක් - හිසරදය
    රාත්‍රී 50 ක් - මට මහන්සියි
    රාත්‍රී 40 ක් - මට උදෙන් නැඟිටින්න ඕන
    රාත්‍රී 35 ක් - අද ඇඟට හරි නෑ වගේ
    රාත්‍රී 25 ක් - ළමයි අවදි වෙයි
    රාත්‍රී 20 ක් - හෙට හෙට
    රාත්‍රී 35 ක් - අද මං ෆාස්ටිං අනේ
    රාත්‍රී 45 ක් - අම්ම බලන්න ගිහිං


    ආපසු:😍
    SEX
    පළමු වසර 5 - සතියට 3 ටයිම්ස්.
    ඊළඟ වසර 5 හේ - සතියට 1 පාරයි
    ඊළඟ වසර 10 - දින 15 කින්.
    ඊළඟ වසර 10 ක් - මාසෙකට පස්සේ.

    මේක වැරදි අනුමානයක්. උඹේ හරි දන්නා කියන කීප දෙනෙක් එහෙම වෙන්න ඇති. හොඳට ආතල් එකේ පවුල් කන උන් ඕන තරම් ඉන්නේ