උබලා කැමතිම කාටූන් එක

.

  • සූර පප්පා

    Votes: 53 76.8%
  • ටිං ටිං

    Votes: 50 72.5%
  • දගර වලිග ලප වානර

    Votes: 12 17.4%
  • කවුද බෝයි

    Votes: 37 53.6%
  • පින්ක් පැන්තර්

    Votes: 10 14.5%
  • පිස්සු පූසා

    Votes: 25 36.2%
  • බෙන් 10

    Votes: 7 10.1%
  • අපි රජ ඉබ්බෝ

    Votes: 21 30.4%
  • සුපිරි ශිවා

    Votes: 1 1.4%
  • සූටිං මාටිං

    Votes: 3 4.3%

  • Total voters
    69

Debrovsky

Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Uda ewa okkoma hondai.

    Issara Sirasa TV enna kalin MTV eke giya supiri cartoon set ekak X-Men ehema.
    Passe Siraseth giyada manda.

    Pahala set ekenam Sirase mul kale giyda koheda.

    Mummies Alive
    Thunder Cats
    Beast Machines
    Silver Hawks
    Action Man
    Etc…









     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    inspector gadget
    රොබයියා
    සෙමපති අඩවිය
    දඟර වලිග
    Ben 10
    ගිරිපුර ඇත්තෝ
    බූලා
    කෝලිකුට්ටු සහෝදරයෝ
    ඉඟුරු පාන් මල්ලි
    සිල්වෙස්ටර් ඇන්ඩ් ට්වීටි
    කවුද බෝයි
    යකාරි
    ස්කූබි ඩූ
    oggy and the cockroaches
    බබාලන්තය
    රෝසි ආච්චී
    මණ්ඩුක භවන
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,922
    1
    60,902
    113
    Mother Earth
    වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ..
    අපි බැල්මෙන් හොල්මන් ගිණියං කරන්නේ..
    කොහේද කොහේද හොල්මන් තියෙන්නේ..
    කොහේද හොල්මං තියෙන්නේ..
    ආවා ඕන්න ස්කූබිඩුබි ඩූ..
    ස්කුබි ඩුබි ඩූ.. ස්කුබි ඩුබි ඩූ.. :love2:

    අඩේ මේ තීම් සෝන්ග් එක මරු නේද බන්. සුපිරියට ලියල තියෙනවා.

     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,370
    113
    ස්කූබි ඩූ, සොනික්, ටොම් ඇන්ඩ් ජෙරී, ගිරිපුර ඇත්තෝ, ඉඟුරු පාන් මල්ලි, වලස් මාමා ඒවත් දාපන් බං.
     
    • Love
    Reactions: MR.YOLO

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,970
    113
    දෙහිවල
    x-men wolverine GIF
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ගල් බනිසෙන් ගහන්න ඕනි

    ehema-karanna-epa-pawne-jpeg.230147


    අපරාදේ නෙව ගල් බනිස 😐 ගල් බනිස මට දීපම්, බොලා අතින් පයින් ගසපන්, බනිසට මම වගකියන්නම් ඈ..... 😏
     
    • Like
    Reactions: windows_ubuntu