.
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 3, 2025 #2 ඉස්කුබි නැද්ද ලිස්ට් එකේ?? Reactions: Yeezus, Walter White, Yastysan and 2 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,358 113 මැදමහනුවර Jun 3, 2025 #3 බකට් ඇන්ඩ් බුලට් Reactions: MR.YOLO
Candid-B Well-known member Apr 25, 2019 34,931 1 60,932 113 Mother Earth Jun 3, 2025 #4 1. සුරපප්පා 2. Scooby doo Reactions: MR.YOLO
Debrovsky Well-known member Mar 1, 2024 861 1,038 93 Jun 3, 2025 #5 Uda ewa okkoma hondai. Issara Sirasa TV enna kalin MTV eke giya supiri cartoon set ekak X-Men ehema. Passe Siraseth giyada manda. Pahala set ekenam Sirase mul kale giyda koheda. Mummies Alive Thunder Cats Beast Machines Silver Hawks Action Man Etc… Reactions: SanjayRocks, Ysa Karu, ywicky and 4 others
Uda ewa okkoma hondai. Issara Sirasa TV enna kalin MTV eke giya supiri cartoon set ekak X-Men ehema. Passe Siraseth giyada manda. Pahala set ekenam Sirase mul kale giyda koheda. Mummies Alive Thunder Cats Beast Machines Silver Hawks Action Man Etc…
W Wade Wilson Junior member Nov 24, 2024 64 46 18 Jun 3, 2025 #6 මම නම් ආසා සිරස TV ගිය පරණ සෙට් එකට Sabre Rider Sliver hawks G I JOE Thander cats Mummies alive වගෙ ඓවා Reactions: SanjayRocks, MR.YOLO, Yeezus and 2 others
මම නම් ආසා සිරස TV ගිය පරණ සෙට් එකට Sabre Rider Sliver hawks G I JOE Thander cats Mummies alive වගෙ ඓවා
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,964 113 Jun 3, 2025 #7 කෝ හුත්තෝ ගිරිපුර ඇත්තෝ..? Reactions: nevermindNevergiveup, Walter White, MR.YOLO and 2 others
V VimangaLK Well-known member Sep 26, 2024 3,130 2,140 113 Jun 3, 2025 #8 inspector gadget රොබයියා සෙමපති අඩවිය දඟර වලිග Ben 10 ගිරිපුර ඇත්තෝ බූලා කෝලිකුට්ටු සහෝදරයෝ ඉඟුරු පාන් මල්ලි සිල්වෙස්ටර් ඇන්ඩ් ට්වීටි කවුද බෝයි යකාරි ස්කූබි ඩූ oggy and the cockroaches බබාලන්තය රෝසි ආච්චී මණ්ඩුක භවන Last edited: Jun 3, 2025 Reactions: MR.YOLO, Yeezus and Naughtykolla48
inspector gadget රොබයියා සෙමපති අඩවිය දඟර වලිග Ben 10 ගිරිපුර ඇත්තෝ බූලා කෝලිකුට්ටු සහෝදරයෝ ඉඟුරු පාන් මල්ලි සිල්වෙස්ටර් ඇන්ඩ් ට්වීටි කවුද බෝයි යකාරි ස්කූබි ඩූ oggy and the cockroaches බබාලන්තය රෝසි ආච්චී මණ්ඩුක භවන
Candid-B Well-known member Apr 25, 2019 34,931 1 60,932 113 Mother Earth Jun 3, 2025 #9 වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ.. අපි බැල්මෙන් හොල්මන් ගිණියං කරන්නේ.. කොහේද කොහේද හොල්මන් තියෙන්නේ.. කොහේද හොල්මං තියෙන්නේ.. ආවා ඕන්න ස්කූබිඩුබි ඩූ.. ස්කුබි ඩුබි ඩූ.. ස්කුබි ඩුබි ඩූ.. අඩේ මේ තීම් සෝන්ග් එක මරු නේද බන්. සුපිරියට ලියල තියෙනවා. Reactions: DP SARA, DemonAkalanka, MR.YOLO and 1 other person
වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ.. අපි බැල්මෙන් හොල්මන් ගිණියං කරන්නේ.. කොහේද කොහේද හොල්මන් තියෙන්නේ.. කොහේද හොල්මං තියෙන්නේ.. ආවා ඕන්න ස්කූබිඩුබි ඩූ.. ස්කුබි ඩුබි ඩූ.. ස්කුබි ඩුබි ඩූ.. අඩේ මේ තීම් සෝන්ග් එක මරු නේද බන්. සුපිරියට ලියල තියෙනවා.
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jun 3, 2025 #10 සෝරෝ බැට් මෑන් ගලිවර් වළස් මාමා කවුද බෝයි පරණ සීරීස් එක (සිගා ඔතල ගහන එක) Reactions: Ysa Karu, DP SARA, MR.YOLO and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 34,931 1 60,932 113 Mother Earth Jun 3, 2025 #11 edited- [please skip this comment] Reactions: MR.YOLO
Siriusthevirus Well-known member May 19, 2025 634 668 93 Jun 3, 2025 #12 Wade Wilson said: මම නම් ආසා සිරස TV ගිය පරණ සෙට් එකට Sabre Rider Sliver hawks G I JOE Thander cats Mummies alive වගෙ ඓවා Click to expand... G I Joe, Thunder Cats, Mummies alive giye mtv eke bn.. Reactions: SanjayRocks and MR.YOLO
Wade Wilson said: මම නම් ආසා සිරස TV ගිය පරණ සෙට් එකට Sabre Rider Sliver hawks G I JOE Thander cats Mummies alive වගෙ ඓවා Click to expand... G I Joe, Thunder Cats, Mummies alive giye mtv eke bn..
Cenon Well-known member Feb 25, 2011 7,024 8,869 113 Cenon cenon.com Jun 3, 2025 #13 සූටිං මාටිං balanne ponnayo Reactions: MR.YOLO and Candid-B
jamiezue Well-known member Jul 28, 2008 12,040 1 8,875 113 -~උලක් උඩ-~ Jun 3, 2025 #14 සූරපප්පා bugs bunny Daffy duck Reactions: MR.YOLO
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,881 113 Fantasy Jun 3, 2025 #15 කැමතිම කාටුන් එක අහලා multiple votes enable කරපු එකාට ගල් බනිසෙන් ගහන්න ඕනි Reactions: Candid-B and MR.YOLO
U Udee KJ Well-known member Feb 10, 2023 4,934 4,371 113 Jun 3, 2025 #16 ස්කූබි ඩූ, සොනික්, ටොම් ඇන්ඩ් ජෙරී, ගිරිපුර ඇත්තෝ, ඉඟුරු පාන් මල්ලි, වලස් මාමා ඒවත් දාපන් බං. Reactions: MR.YOLO
Walter White Well-known member Nov 20, 2019 43,587 124,978 113 දෙහිවල Jun 3, 2025 #18 Reactions: MR.YOLO
Yeezus Well-known member Nov 20, 2024 4,801 1 6,665 113 Jun 3, 2025 #19 හැඩ වැඩ කෙල්ලෝ හිරු එකෙ ගියා Reactions: MR.YOLO
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jun 3, 2025 #20 windows_ubuntu said: ගල් බනිසෙන් ගහන්න ඕනි Click to expand... අපරාදේ නෙව ගල් බනිස ගල් බනිස මට දීපම්, බොලා අතින් පයින් ගසපන්, බනිසට මම වගකියන්නම් ඈ..... Reactions: windows_ubuntu
windows_ubuntu said: ගල් බනිසෙන් ගහන්න ඕනි Click to expand... අපරාදේ නෙව ගල් බනිස ගල් බනිස මට දීපම්, බොලා අතින් පයින් ගසපන්, බනිසට මම වගකියන්නම් ඈ.....