Teacher or Government administrative officer, Goverment Management Assistant/ Development officer, Government Ayurvedha doctor, Government banking officer වගේ ජොබ් එකක් කරන කෙල්ලෙක් එක්ක තමා SE සයිඩ් වගේ ජොබක් කරන එකෙක්ට ජීවත් වෙන්න ලේසි. IT side salary හොද නිසා ගෑනිගෙ පඩියෙන් ලොකුවට සපෝර්ට් එකක් ඕනෙ නෑනෙ? උන්ගෙ පඩියෙන් උන් උන්ගෙ දෙමව්පියන්ට සලකලා එයාගෙ අනිත් වියදම් ශේප් කරගන්නවනං ඇතිනෙ. මේ දාලා තියන ජොබ් ස්ට්‍රෙස් අඩු, 8.30-4.15 වැඩ කරලා පාඩුවෙ එන්න පුලුවන් ජොබ්. මොකද දැන් ඉන්න ගෑනුන්ට ස්ට්‍රෙස් හැඩල් කරගන්න අමාරුයි. ජොබ් එකේ ස්ට්‍රෙස් පට්ටට වැඩි උනාම, ලෝන් ලීස් නිසා අකමැත්තෙන් උනත් ජොබ් කරන්න උනාම ඒ ස්ට්‍රෙස් තරහා ඔක්කොම අන්තිමට මිනිහා පිටින් යන්නෙ. මොනවත්ම නැත්තං මිනිහගෙ ගෙදර උන් එක්ක හරි වලියක් අල්ලනවා. අනික ඒකිත් ස්ට්‍රෙස් ප්‍රයිවට් ජොබ් කරලා ටහිකෙන්න මහන්සිවෙලා ජොබ් කරලා සල්ලි හොයන්න ගත්තම තමා උන්ගෙ සැගවුනු ෆෙමිනිස්ට් එකිත් උඩට මතුවෙන්නෙ. ඇයි මමත් මහන්සිවෙලා ජොබ් කරලා ඇයි මම විතරක් ගෙදර වැඩ කරන්නෙ? ලමයි බලන්නෙ....etc.උන්ව ඒ ෆයිනෑන්ශල් & working stress එකෙන් ඈත් කරලා පාඩුවෙ ඉන්න දුන්නම උන් ආතල් එකේ ඉන්නවා හිතේ නිදහසේ. කලින් ගෙදර ඇවිල්ලා ගෙවල් අස්පස් කරලා, යූටියුබ් එකෙන් එහෙම බලලා අලුත් කෑම ජාති එහෙමත් හදාගෙන, උන් ආස tv series එකක් බලාගෙන/ නවල් එකක් කියවගෙන සැපේ ඉන්නවා. ඒකි එහෙම ස්ට්‍රෙස් ෆ්‍රී ජොබක් කරලත් අපි හොදට හම්බ කරන නිසා ඔක්කොම සැප පහසුකම් එක්ක ආතල් එකේ ඉන්නත් පුලුවන් නිසා හස්බන් ගැන තියන respect එක love එකත් වැඩී. එතකොට පවුල් ජීවිතෙත් හොදට අරං යන්න පුලුවන්. Happy wife == Happy Life