උබලා කියන්නේ මහේල සංගක්කාර ලා හොදයි කියල&#3505

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    උබලා කියන්නේ මහේල සංගක්කාර ලා හොදයි කියල&#3505

    උබලා කියන්නේ මහේල සංගක්කාර ලා හොදයි කියලනේ... එහෙනම් අහගනිල්ලා...:P:P:P:P:P:P
    Jayawardene enjoying captaincy challenge

    Mar 6, 2006: Mahela Jayawardene speaks to Cricinfo about the tour of Bangladesh, his first as captain of Sri Lanka....

    [FONT=&quot]මහේල [/FONT][FONT=&quot]නායකත්වය [/FONT][FONT=&quot]දුන්න[/FONT][FONT=&quot] පලවෙනි[/FONT][FONT=&quot] තරගාවලිය[/FONT]
    *Bangladesh v Sri Lanka, 2005-06 [FONT=&quot]එතැනදී[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] තරගාවලිය[/FONT][FONT=&quot] දිනන්නේ[/FONT] 2/1 [FONT=&quot]විදිහට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]තරගයක්[/FONT] [FONT=&quot]පරදිනවා[/FONT][FONT=&quot].:P:P. [/FONT][FONT=&quot]පැරදුන[/FONT][FONT=&quot] තරගය[/FONT] Sri Lanka 212 (49/49 ov); Bangladesh 213/6 (47/49 ov) [FONT=&quot]මහේල[/FONT][FONT=&quot] ගහන්නේ[/FONT][FONT=&quot] ලකුණු[/FONT] 5[FONT=&quot]යි[/FONT][FONT=&quot] බෝල[/FONT]17 [FONT=&quot]කට:P:P[/FONT]
    *[FONT=&quot]ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට [/FONT][FONT=&quot]හම්බවෙන්නේ [/FONT][FONT=&quot]පකිස්තානු [/FONT][FONT=&quot]තරගාවලිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එතැනදී[/FONT]
    Pakistan in Sri Lanka ODI Series [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගාවලියම [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] පරාද[/FONT][FONT=&quot]වෙනවා[/FONT][FONT=&quot]...[/FONT]
    :P

    1st ODI: Sri Lanka v Pakistan at Colombo (RPS) - Mar 17, 2006
    Pakistan 201/8 (50/50 ov)
    No result
    2nd ODI: Sri Lanka v Pakistan at Colombo (RPS) - Mar 19, 2006
    Sri Lanka 130 (44.2/50 ov); Pakistan 134/6 (44.4/50 ov)
    Pakistan won by 4 wickets (with 32 balls remaining)
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු [/FONT][FONT=&quot]බින්දුවයි [/FONT][FONT=&quot]හැබයි[/FONT][FONT=&quot] බෝල[/FONT]7[FONT=&quot]ක්[/FONT][FONT=&quot]කාලා[/FONT][FONT=&quot]..[/FONT]
    3rd ODI: Sri Lanka v Pakistan at Colombo (SSC) - Mar 22, 2006
    Sri Lanka 224 (49.4/50 ov); Pakistan 229/6 (45.2/50 ov)
    Pakistan won by 4 wickets (with 28 balls remaining)
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ [/FONT][FONT=&quot]මහේල [/FONT][FONT=&quot]ලකුණු [/FONT]31[FONT=&quot]යි [/FONT][FONT=&quot]හැබයි [/FONT][FONT=&quot]බෝල[/FONT] 56[FONT=&quot]ක්[/FONT][FONT=&quot] කාලා[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]***ඊට පස්සේ [/FONT][FONT=&quot]මහේලට[/FONT][FONT=&quot] හම්බවෙන්නේ [/FONT]NatWest Series [Sri Lanka in England], 2006[FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලිය[/FONT][FONT=&quot] දෙනවා[/FONT][FONT=&quot] සුද්දන්ට[/FONT][FONT=&quot] රෙවෙන්න[/FONT][FONT=&quot]...[/FONT] [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගවලියේ[/FONT][FONT=&quot] තමයි [/FONT][FONT=&quot]අර[/FONT][FONT=&quot] තරංග[/FONT][FONT=&quot] සනත්[/FONT][FONT=&quot] පලවෙනි[/FONT][FONT=&quot] විකට් [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]ලකුණු[/FONT][FONT=&quot] 260 [/FONT][FONT=&quot]ගානක් [/FONT][FONT=&quot]ගහන්නේ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේ[/FONT][FONT=&quot]දී[/FONT]
    [FONT=&quot]තරංග[/FONT][FONT=&quot] 347 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ගහනවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහේල[/FONT][FONT=&quot] 328[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] , [/FONT][FONT=&quot]සනත්[/FONT][FONT=&quot] 322[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]ගහනවා[/FONT][FONT=&quot]...[/FONT]

    1st ODI: England v Sri Lanka at Lord's - Jun 17, 2006 Sri Lanka 257/9 (50/50 ov); England 237/9 (50/50 ov)
    2nd ODI: England v Sri Lanka at The Oval - Jun 20, 2006
    Sri Lanka 319/8 (50/50 ov); England 273 (46.4/50 ov)
    3rd ODI: England v Sri Lanka at Chester-le-Street - Jun 24, 2006
    England 261/7 (50/50 ov); Sri Lanka 265/2 (42.2/50 ov)
    Sri Lanka won by 8 wickets (with 46 balls remaining)
    4th ODI: England v Sri Lanka at Manchester - Jun 28, 2006
    Sri Lanka 318/7 (50/50 ov); England 285 (48.4/50 ov)
    Sri Lanka won by 33 runs
    5th ODI: England v Sri Lanka at Leeds - Jul 1, 2006
    England 321/7 (50/50 ov); Sri Lanka 324/2 (37.3/50 ov)
    Sri Lanka won by 8 wickets (with 75 balls remaining)

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    [FONT=&quot]කට්ටිය මතක තියාගන්න මේ හැම තරගයකටම මුරලි සහ වාස් සනත් සෙල්ලම් කරා කියන එක...[/FONT]:angry::angry::angry::angry::angry::angry::angry: :shocked:

    [FONT=&quot]**ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට[/FONT][FONT=&quot] හම්බවෙන්නේ[/FONT] Sri Lanka in Netherlands ODI Series, 2006 :lol:[FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලිය[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] දිනනවා[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]2/0 [/FONT][FONT=&quot]විදිහට[/FONT]
    [FONT=&quot]
    [/FONT]Matches
    1st ODI: Netherlands v Sri Lanka at Amstelveen - Jul 4, 2006
    Sri Lanka 443/9 (50/50 ov); Netherlands 248 (48.3/50 ov)
    Sri Lanka won by 195 runs
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT]3[FONT=&quot]4[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot] ගහනවා[/FONT][FONT=&quot] බෝල[/FONT][FONT=&quot] 24 [/FONT][FONT=&quot]කට[/FONT] :no:
    2nd ODI: Netherlands v Sri Lanka at Amstelveen - Jul 6, 2006
    Sri Lanka 313/8 (50/50 ov); Netherlands 258 (49/50 ov)
    Sri Lanka won by 55 runs
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු [/FONT][FONT=&quot]0 [/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]පලවෙනි[/FONT][FONT=&quot] බෝලේම[/FONT] :rofl:
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]***ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට[/FONT][FONT=&quot] හම්බවෙන්නේ[/FONT] India in Sri Lanka ODI Series, 2006
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේ [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]මැච්[/FONT][FONT=&quot] එකක්වත්[/FONT][FONT=&quot] ගහන්න[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]වැස්ස[/FONT]
    [FONT=&quot]..
    [/FONT]:rolleyes:
    [FONT=&quot]ඊට පස්සේ[/FONT][FONT=&quot] මහේලට [/FONT][FONT=&quot]හම්බවෙන්නේ[/FONT] ICC Champions Trophy (in India)
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගාවලියේදී[/FONT][FONT=&quot] පකිස්ථානයට[/FONT][FONT=&quot] සහ[/FONT][FONT=&quot] දකුණු[/FONT][FONT=&quot]අප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රිකාවට [/FONT][FONT=&quot]ලංකාව [/FONT][FONT=&quot]පැරදුනු[/FONT][FONT=&quot] හින්දා[/FONT][FONT=&quot] ලංකාවට[/FONT][FONT=&quot] semi final [/FONT][FONT=&quot]වත්[/FONT][FONT=&quot] යන්න[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] නෑ[/FONT]
    [FONT=&quot].... :no:[/FONT]

    9th Match: Pakistan v Sri Lanka at Jaipur - Oct 17, 2006
    Sri Lanka 253 (49.2/50 ov); Pakistan 255/6 (48.1/50 ov)
    Pakistan won by 4 wickets (with 11 balls remaining)
    11th Match: New Zealand v Sri Lanka at Mumbai (BS) - Oct 20, 2006
    New Zealand 165 (49.2/50 ov); Sri Lanka 166/3 (36/50 ov)
    Sri Lanka won by 7 wickets (with 84 balls remaining)
    13th Match: South Africa v Sri Lanka at Ahmedabad - Oct 24, 2006
    South Africa 219/9 (50/50 ov); Sri Lanka 141 (39.1/50 ov)
    South Africa won by 78 runs[FONT=&quot]
    :frown: :frown: :frown: :frown:
    ඔන්න
    [/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] එඋන්[/FONT][FONT=&quot] ගෙදර [/FONT][FONT=&quot]අවා[/FONT][FONT=&quot].... [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] වෙනකොට [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] පලවෙනි[/FONT][FONT=&quot]පිතිකරුවන් [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]දෙන [/FONT][FONT=&quot]හොද[/FONT][FONT=&quot] ෆෝම් [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]හිටියේ[/FONT][FONT=&quot]... :) [/FONT]
    [FONT=&quot]ගෙදර[/FONT][FONT=&quot] ඇවිල්ල[/FONT][FONT=&quot] වැරදිච්ච[/FONT][FONT=&quot] තැන් [/FONT][FONT=&quot]කතා[/FONT][FONT=&quot]කොරල [/FONT][FONT=&quot]ගියා [/FONT][FONT=&quot]නවසිලන්තේ[/FONT]
    [FONT=&quot]...[/FONT]
    :)

    [FONT=&quot]I[/FONT][FONT=&quot]CC Champions Trophy[/FONT][FONT=&quot] එකෙන් පස්සේ මහේලට හම්බුන පලවෙනි තරග සංචාරය.. [/FONT]Sri Lanka in New Zealand ODI Series[FONT=&quot].. මේකෙදි තරගාවලිය :P
    [/FONT]Drawn[FONT=&quot] වෙනවා... [/FONT]
    1st ODI: New Zealand v Sri Lanka at Napier - Dec 28, 2006
    New Zealand 285/8 (50/50 ov); Sri Lanka 289/3 (40/50 ov)
    Sri Lanka won by 7 wickets (with 60 balls remaining)
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT] 3[FONT=&quot]3[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot] හැබයි[/FONT][FONT=&quot] බෝල[/FONT][FONT=&quot] 3[/FONT]6[FONT=&quot]ක්[/FONT][FONT=&quot]කාලා:oo: [/FONT]
    2nd ODI: New Zealand v Sri Lanka at Queenstown - Dec 31, 2006
    Sri Lanka 224/7 (50/50 ov); New Zealand 228/9 (50/50 ov)
    New Zealand won by 1 wicket (with 0 balls remaining)
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ[/FONT][FONT=&quot] මහේල [/FONT][FONT=&quot]ලකුණු[/FONT][FONT=&quot]0[/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]යි :no:[/FONT]
    3rd ODI: New Zealand v Sri Lanka at Christchurch - Jan 2, 2007
    Sri Lanka 112 (35.2/46 ov); New Zealand 110/6 (24.3/46 ov, target: 110)
    New Zealand won by 4 wickets (with 129 balls remaining) (D/L method)
    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]තරගයේ[/FONT][FONT=&quot] මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT][FONT=&quot]01 [/FONT][FONT=&quot]යි බෝල 16ක් කාල.. :angry:[/FONT]
    4th ODI: New Zealand v Sri Lanka at Auckland - Jan 6, 2007
    Sri Lanka 262/6 (50/50 ov); New Zealand 73 (26.3/50 ov)
    Sri Lanka won by 189 runs
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තරගයේ [/FONT][FONT=&quot]මහේල[/FONT][FONT=&quot] ලකුණු[/FONT][FONT=&quot] 00[/FONT][FONT=&quot]යි දෙවැනි බොලේ අවුට්..:P :angry:[/FONT]
    5th ODI: New Zealand v Sri Lanka at Hamilton - Jan 9, 2007
    No result (abandoned with a toss)


    :lol:
    :lol:
    [FONT=&quot]ඊට පස්සේ මහේලට හම්බවෙනවා [/FONT]Sri Lanka in India ODI Serie[FONT=&quot]s එක... මේකත් කනවා...[/FONT] [FONT=&quot]මේක අපි පරදිනවා 2/1 විදිහට.. මේ තරගාවලියේම මහේල ගහන්නේ ලකුණු 40 යි.. ඒ 40 නුත් 30 ක් ගහනවා අපි දිනන මැච් එකේ.. :angry: :angry: :angry:
    මේක දැම්මේ මහේලට මදක් ගහන්න නෙවයි.. අපේ එවුන් කියන
    මෝඩ මුසල කතා අහන ඉන්න බැරි නිසා...
    [/FONT]
    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:

    [FONT=&quot]හැමෝටම කියන්නේ අපි වැරදි ඇසින් බලන තාක්කල් අපිට වැරදිමයි පෙන්නේ... BYE මේක කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි...[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    okun dennama wadk na
    world cup ekkk ganna bari una


    me wadagt wadk karapanko me wa dana wele
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    okun dennama wadk na
    world cup ekkk ganna bari una


    me wadagt wadk karapanko me wa dana wele
    එහෙම කියන්න එපා මචන්
    වර්ල්ඩ් කප් එක විතරක් නෙමෙයි ක්‍රිකට් කියන්නෙ
    මුන් දෙන්නම පට්ටම එවුන්
    ත්‍රෙඩ් එක දාපු එකා කියපු එක තේරුම් ගනින්
    මු දෙන්නත් ටික ටික හැදුන කියලයි කියන්නෙ

    සංගත් ආපු කාලෙ පට්ට බෝක්කු ඇරියෙ
    එත් බලපන් අද මහේල සංග කියන්නෙ අපිට නැතුවම බැරි දෙන්නෙක්
    එහෙම උනේ මුන් දෙන්නට ට්‍රේන් වෙන්න චාන්ස් ලැබුන නිසා, කෙල වෙනකොට පන්නල දැම්මෙ නැති නිසා
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එහෙම කියන්න එපා මචන්
    වර්ල්ඩ් කප් එක විතරක් නෙමෙයි ක්‍රිකට් කියන්නෙ
    මුන් දෙන්නම පට්ටම එවුන්
    ත්‍රෙඩ් එක දාපු එකා කියපු එක තේරුම් ගනින්
    මු දෙන්නත් ටික ටික හැදුන කියලයි කියන්නෙ

    සංගත් ආපු කාලෙ පට්ට බෝක්කු ඇරියෙ
    එත් බලපන් අද මහේල සංග කියන්නෙ අපිට නැතුවම බැරි දෙන්නෙක්
    එහෙම උනේ මුන් දෙන්නට ට්‍රේන් වෙන්න චාන්ස් ලැබුන නිසා, කෙල වෙනකොට පන්නල දැම්මෙ නැති නිසා
    අනිවා.... මේක උබට තේරුණා ට මේකේ ඉන්න ගොඩක් එඋන්ට අවාසනාවට තේරෙන්නේ නැ..
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සංගත් ආපු කාලෙ පට්ට බෝක්කු ඇරියෙ
    එත් බලපන් අද මහේල සංග කියන්නෙ අපිට නැතුවම බැරි දෙන්නෙක්
    එහෙම උනේ මුන් දෙන්නට ට්‍රේන් වෙන්න චාන්ස් ලැබුන නිසා, කෙල වෙනකොට පන්නල දැම්මෙ නැති නිසා

    umbage uthsahaya kiyanna one de clear thanks machan

    Cricket kiyanne mun denna withrak newi ape hadawath walayta cricket geneawe Santh -Kalu ge gehilla
     

    Gipsy Danger

    Active member
  • Dec 23, 2013
    159
    26
    28
    Sirawatama machan.....

    ai ape unta kela wenakota banala un pattata gahanakota mru kyanne??ubala hthuwada mahela sanga bat 1 athe aran ipaduna kyala?un denna wtharak neme mokek wath ehema nane.....dan ubala kyanna epa man chandmalta, mathwsta arunta wda kamat nsa mwa kyawanawa kyala. na machan man thamath asama player mahela....... ubala ape unta baninna kalin aduma gane soft ball wath sellam krala thyenewada? cricket wlad hamdama gahanna ba malli.....hamdama wicket gannath ba.....ape unta baninna kalin 1 therum aran idapalla......arunwa captain kamin ain kranna oni kyana eun aduma gane eka ball 1kata hri face krala idapalla :no::no::no:
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    Sirawatama machan.....

    ai ape unta kela wenakota banala un pattata gahanakota mru kyanne??ubala hthuwada mahela sanga bat 1 athe aran ipaduna kyala?un denna wtharak neme mokek wath ehema nane.....dan ubala kyanna epa man chandmalta, mathwsta arunta wda kamat nsa mwa kyawanawa kyala. na machan man thamath asama player mahela....... ubala ape unta baninna kalin aduma gane soft ball wath sellam krala thyenewada? cricket wlad hamdama gahanna ba malli.....hamdama wicket gannath ba.....ape unta baninna kalin 1 therum aran idapalla......arunwa captain kamin ain kranna oni kyana eun aduma gane eka ball 1kata hri face krala idapalla :no::no::no:

    sira wachana set eka ela ela
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එහෙම කියන්න එපා මචන්
    වර්ල්ඩ් කප් එක විතරක් නෙමෙයි ක්‍රිකට් කියන්නෙ
    මුන් දෙන්නම පට්ටම එවුන්
    ත්‍රෙඩ් එක දාපු එකා කියපු එක තේරුම් ගනින්
    මු දෙන්නත් ටික ටික හැදුන කියලයි කියන්නෙ

    සංගත් ආපු කාලෙ පට්ට බෝක්කු ඇරියෙ
    එත් බලපන් අද මහේල සංග කියන්නෙ අපිට නැතුවම බැරි දෙන්නෙක්
    එහෙම උනේ මුන් දෙන්නට ට්‍රේන් වෙන්න චාන්ස් ලැබුන නිසා, කෙල වෙනකොට පන්නල දැම්මෙ නැති නිසා
    :):):)