මචන් මෙතන තියෙන පොත් ඔක්කොම වගේ මන් කියවල නෑ .. උබට පුලුවන් ද rank කරන්න එතකොට කියවිය යුතුම පිලිවෙලින් වගේ. එතකොට මුලින් අරන් කියවන්න පොතක් සෙට් කරගත හැකි.Psycho cybernetics - maxxwel maltz
How to stop worrying and start living - dale Carnegie
Subtle art of not giving a f*ck - mark Manson
This is marketing - Seth godin
Anything you want - Derek sivers
12 rules for life - Jordan Peterson
Deep work - Cal Newport
The power of now - Eckhart tolle
The power of habit - Charles duhigg
Atomic habits - James clear
The compound effect - Darren hardy
machan methanin hodama potha kiyapan aran kiyawanna ..2 kiyawala tynwa, aye atomic habits, deep work, limitless wge ewa. dn kywanne Stephen Hawking ge a brief history of time' eka maru
මචන් මෙතන තියෙන පොත් ඔක්කොම වගේ මන් කියවල නෑ .. උබට පුලුවන් ද rank කරන්න එතකොට කියවිය යුතුම පිලිවෙලින් වගේ. එතකොට මුලින් අරන් කියවන්න පොතක් සෙට් කරගත හැකි.
machan methanin hodama potha kiyapan aran kiyawanna ..
------ Post added on Sep 17, 2021 at 6:54 PM
| Author | Title | Amazon Rating |
| Anthony Robbins | Awaken the Giant Within: How to Take Immediate Control of Your Mental, Emotional, Physical and Financial Destiny! | 4.3 |
| Dalai Lama | The Art of Happiness | 4.6 |
| Dale Carnegie | How To Win Friends and Influence People | 4.7 |
| Dale Carnegie | How to Stop Worrying and Start Living | 4.6 |
| David Allen | Getting Things Done: The Art of Stress-Free Productivity | 4.4 |
| Don Miguel Ruiz | The Four Agreements: A Practical Guide to Personal Freedom | 4.5 |
| Gary D Chapman | The 5 Love Languages: The Secret to Love That Lasts | 4.7 |
| Gary Vaynerchuk | CRUSH IT! Why NOW Is the Time to Cash In on Your Passion | 4.5 |
| Jim Collins | Good to Great: Why Some Companies Make the Leap...And Others Don't | 4.4 |
| John Gray, Ph.D. | Men Are from Mars, Women Are from Venus: The Classic Guide to Understanding the Opposite Sex | 4.0 |
| Joseph Murphy | The Power of Your Subconscious Mind | 4.5 |
| Mark Manson | The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life | 4.4 |
| Napoleon Hill | Think and Grow Rich | 4.4 |
| Simon Sinek | Start With Why - How Great Leaders Inspire Everyone to Take Action | 4.5 |
| Spencer Johnson | Who Moved My Cheese?: An Amazing Way to Deal with Change in Your Work and in Your Life | 3.6 |
| Spencer Johnson | The One Minute Manager | 4.6 |
| Stephen R. Covey | The 7 Habits of Highly Effective People: Powerful Lessons in Personal Change | 4.4 |
| Tim Ferriss | The 4-Hour Work Week | 4.4 |
| Timothy Ferriss | The 4-Hour Workweek, Expanded and Updated: Expanded and Updated, With Over 100 New Pages of Cutting-Edge Content. | 4.4 |
| Tony Hsieh | Delivering Happiness: A Path to Profits, Passion, and Purpose | 4.5 |
| Robert Greene | Mastery | 4.6 |
| Brian Tracy | Eat That Frog | 4.7 |
atomic habits, limitless, deep work. e unta owa nkn kywnwt wada hoda scientific poth tikak kiyewwa nn hodai wge hithenw mt dn nn, uba hama category(ex: habbits, productivity..) ekenm eka pothak kiywhn owage ekama facts tikak karakawala tynne. me limitless ek nn memory practice pothak eka hodai.මචන් මෙතන තියෙන පොත් ඔක්කොම වගේ මන් කියවල නෑ .. උබට පුලුවන් ද rank කරන්න එතකොට කියවිය යුතුම පිලිවෙලින් වගේ. එතකොට මුලින් අරන් කියවන්න පොතක් සෙට් කරගත හැකි.
machan methanin hodama potha kiyapan aran kiyawanna ..
------ Post added on Sep 17, 2021 at 6:54 PM
බොහොම ස්තූතියි මචන්, මාත් ගොඩක් වෙලාවට goodreads එකේ reviews, rating එහෙම බලලා තමා පොත් ගන්නේ.Amazon.com hari Goodreads.com eke hari reviews/ratings vedi poth tikak select karaganna.
Note: Mee poth vala Amazon rating eka godak parana ekak daala tiyenne. Aluthma ratings venas athi.
Author Title Amazon Rating Anthony Robbins Awaken the Giant Within: How to Take Immediate Control of Your Mental, Emotional, Physical and Financial Destiny! 4.3 Dalai Lama The Art of Happiness 4.6 Dale Carnegie How To Win Friends and Influence People 4.7 Dale Carnegie How to Stop Worrying and Start Living 4.6 David Allen Getting Things Done: The Art of Stress-Free Productivity 4.4 Don Miguel Ruiz The Four Agreements: A Practical Guide to Personal Freedom 4.5 Gary D Chapman The 5 Love Languages: The Secret to Love That Lasts 4.7 Gary Vaynerchuk CRUSH IT! Why NOW Is the Time to Cash In on Your Passion 4.5 Jim Collins Good to Great: Why Some Companies Make the Leap...And Others Don't 4.4 John Gray, Ph.D. Men Are from Mars, Women Are from Venus: The Classic Guide to Understanding the Opposite Sex 4.0 Joseph Murphy The Power of Your Subconscious Mind 4.5 Mark Manson The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life 4.4 Napoleon Hill Think and Grow Rich 4.4 Simon Sinek Start With Why - How Great Leaders Inspire Everyone to Take Action 4.5 Spencer Johnson Who Moved My Cheese?: An Amazing Way to Deal with Change in Your Work and in Your Life 3.6 Spencer Johnson The One Minute Manager 4.6 Stephen R. Covey The 7 Habits of Highly Effective People: Powerful Lessons in Personal Change 4.4 Tim Ferriss The 4-Hour Work Week 4.4 Timothy Ferriss The 4-Hour Workweek, Expanded and Updated: Expanded and Updated, With Over 100 New Pages of Cutting-Edge Content. 4.4 Tony Hsieh Delivering Happiness: A Path to Profits, Passion, and Purpose 4.5 Robert Greene Mastery 4.6 Brian Tracy Eat That Frog 4.7
ඔය පොත අපේ ගෙදර තියෙනවා තාම කියවන්න බැරි උනා බන්.. උබ ඉවර වෙන්න කියෙව්ව ද? මොකක්ද පොත ගැන උබේ අදහස?කෙලෙස් 1500 ය - රේරුකානේ හාමුදුරුවෝ
උබ කියන එක ඇත්ත මන් මේ ටිකේ පොඩ්ඩක් බුදු දහම හා මනෝවිද්‍යාව එකතු උන පොතක් එහෙම හෙව්වේ බන්. මොකද ඇත්තටම වෙන වෙන ඒවට වඩා බන් අපිට බුදුදහමින් ගොඩක් ඒවා ජීවිතයට ගන්න පුලුවන්.atomic habits, limitless, deep work. e unta owa nkn kywnwt wada hoda scientific poth tikak kiyewwa nn hodai wge hithenw mt dn nn, uba hama category(ex: habbits, productivity..) ekenm eka pothak kiywhn owage ekama facts tikak karakawala tynne. me limitless ek nn memory practice pothak eka hodai.
පලවෙනි එක නම් කියෙව්වා බන් දෙවෙනි එක නම් නෑ..ඒ පොත ගනන් නේද බන් ?How To Win Friends and Influence People - Dale Carnegie
How to Stop Worrying and Start Living - Dale Carnegie
මේ 2 සුපිරි.![]()
ටිකක් ගනන් බං. මං ගන්නකොට 580 වගේ. පොත නම් ගන්න එක පාඩුවක් නෑ.පලවෙනි එක නම් කියෙව්වා බන් දෙවෙනි එක නම් නෑ..ඒ පොත ගනන් නේද බන් ?

අඩෝ එහෙනම් ගන්නම් මචන් මන් මේ ටිකේ පොතක් ගත්තේ නෑ.. එහෙනම් ඒක ගන්නවා උබ suggest කරන නිසා..ටිකක් ගනන් බං. මං ගන්නකොට 580 වගේ. පොත නම් ගන්න එක පාඩුවක් නෑ.![]()
ඔය පොත අපේ ගෙදර තියෙනවා තාම කියවන්න බැරි උනා බන්.. උබ ඉවර වෙන්න කියෙව්ව ද? මොකක්ද පොත ගැන උබේ අදහස?
------ Post added on Sep 18, 2021 at 8:38 AM
ඔය පොතත් කවදාවත් කියවල ඉවර කරන්න බැරි,කොච්චර කියෙව්වත් ඇතිවෙන්නේ නැති,හැම මොහොතේම ගෙවෙන ජීවිතේ ගැන ඉගන ගන්න පුළුවන් පොතක්.අද කියවන්න පටන් ගත්තොත් සොවහන් වෙනකම්ම කියවයි.