උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ආ තව කවුරු හරි මෙම්බර් කෙනෙක් Nitroflare, Hotfile, flashfiles වගේ වල ලොගින්ස් දුන්නා.
    ]

    Hotfile අනාථයෝ 😂🤟 අඩෝ මාර කට්ටක් කෑවේ අප්ප 175mb ෆයිල් හින්දා. නිකං acc දුන්න එවුන් හිටියා රුපියල් 200 එකම acc එක දහදෙනෙක්ට විකුනපු එවුනුත් හිටියා 😡 මළ පනිනවා ලොග් වෙන්න බැරි වෙනකොට
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    bike ekak gana hoyddi google eke awa. eka kiyawanda register wenda one kiyala thibba wage mathaka. ita passe cricket thread wala thama kattiya set une. pandara 3-4 tath match balnawa issara. e welawatath issara kattiya innawa thread eke :yes:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Hotfile අනාථයෝ 😂🤟 අඩෝ මාර කට්ටක් කෑවේ අප්ප 175mb ෆයිල් හින්දා. නිකං acc දුන්න එවුන් හිටියා රුපියල් 200 එකම acc එක දහදෙනෙක්ට විකුනපු එවුනුත් හිටියා 😡 මළ පනිනවා ලොග් වෙන්න බැරි වෙනකොට
    Hotfile walion මොනව ඒ කාලේ ගත්තද මන්දා බං. 🤣 එකෙක් පානදුර නංගී ගේ වැලත් Hotfile අස්සේ දාලා දුන්නා.
    මට Hotfile ඇක්සස් දුන්නා ගයාන් කියල ඩයල් එකක්. රට හිටියේ යූසර්නේම් මතක නෑ.
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    සිරාවටම මතක නෑ කොහොමද එළකිරිය ගැන දැනගත්තේ කියලා හැබැයි බොහෝ දුරට සින්දු හොයන්න ගිහිල්ලා වෙන්න ඕනේ.

    මම මුලින්ම join උනේ 2008, cafe එකකින් වෙන්න ඕනේ account එක හැදුවේ මොකද එතකොට මට pc එකක් නෑ. මම ඒකෙන් 2016 විතර වෙනකන් හිටියා ලොකු activity එකක් නම් තිබ්බේ නෑ ඊට පස්සේ මට 2020 වෙනකන් එළකිරි එන්න බැරි උනා. 2020 කොරෝනා වලින් පස්සේ ආයිත් එන්න හදනකොට login හොයාගන්න බැරි උන නිසා තමයි මේ account එක හැදුවේ. සතුටුයි ආයි කිරියට එක්වෙන්න පුළුවන් උන එක ගැන ❤️❤️❤️
    මම දැනගත්තේ ඉස්සර තව forums තිබ්බා. කුප්පිය, සිංහල help අනන්මනම් කියලා දෙක තුනක්. අන්න ඒවගෙන්. දැන්නම් ඒ එකක්වත් නෑ.
    මම කුප්පියෙත් හිටියා, තව yakadaya කියලා forum එකකුත් තිබ්බා
     
    • Like
    Reactions: kinkon and Kalegana

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මට මේක මීටර් වෙන්න ගත්තේ ලන්කාවේ මොනවා හරි ගැන තොරතුරු දැනගන්න google කලාම, මේක ආවා සෑහෙන්න. Ex: වාහන, phone
    ඊට කලින් අහලා තිබ්බා. පාරේ poster ගහල තිබ්බත් මතකයි

    අමතක උනා. කෑලි එක්ක යන්න රූම් හොද තැන් බලන්නත් ආවේ මේකට
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    එලකිරි හදපු උන්ගෙන් එකෙක් මං අඳුරන අයිය කෙනෙක් ඉස්කෝලෙ. උගෙන් තමා දැනගත්තේ.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Meka balanna awe. Account ekak hadala tibbe na. (2005 - 2006) wage mathaka

    Nehara+muthu+k0irilli.jpg
    Nehara+muthu+k0irilli+2.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම නම් මේක දැක්කේ අපේ අයියා නිතරම සින්දු download කරන්න මේකට එනවා දැක්ක. ඊට පසේ මම බැලුව මොකක්ද මේක කියල. මේකේ ඒ දවස් වල තිබ්බ තෙඩ් කියවල හරිම ආසාවක් ආව. මමත් ඊට පස්සේ අකුන්ට් එකක් හදන් අව්වේ මේකේ තෙඩ් බලන්නමයි.
    මම දාපු පලවෙනි ත්‍රෙඩ් එකත් වැරදියට දැම්මේ. පින්තුර අප්ලෝඩ් කරන්න දන්නේ නැතුව මගේ PC එකේ තියන පින්තුරේ ලෝකල් පාත් එක දුන්නේ. ඊට පස්සේ කව්ද එකෙක් කියල දුන්න පින්තුර අප්ලෝඩ් කරන විදිය.
    ගොඩක් දැනුම ගත්තු තැනක් මේක.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    net gaththu kale karapu wedak thibba hambena hama forum ekakama register wena eka,

    me type ekatama yana indian forum set ekak thibba. Wel :rofl:
    man kiyanne old elakiriye theme eka.
    dan eka neme.

    apu mul dawas walama slt eke mokak hari case ekakata kattiya waliyak.
    man eka dakke passe. man eeta kalin mage experience eka share karala iwarayi.

    tha123 wage namak thiyena buwek ta mala penala mata banna. :D
    e dawaswala man quote karanna danneth na.

    ethanin passe ada wenakan kalen kaleeta enwa yanwa.
    profile nam dan me kee weni ekada kiyalath mathaka na,
    habayi same time multi profile run karala athal danna neme enne,.
    i'm too old for that shit. :sorry:
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    අපි ඉස්සර මේකට ආවේ සිංදු ඩවුන්ලෝඩ් කරගන්න මචං..
    ඉස්සර සිංදු දාන්නේ මේකෙයි music .lk එකෙයි නේ.
    Ai sinhalalanka.lk
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මගේ ගුරුවරයෙක්ගේ මාර්ගයෙන් දන ගත්තේ. එක අවස්ථාවක එතුමා කිවුව ලංකාව් කියන රටේ උගතුන්ගේ බුද්ධිමත් භාවයේ තියෙන්නේ අමුතු ස්ටයිල් එකක් කියල. ලාංකික උගත් බුද්ධිමත් භාවයේ ස්ටයිල් එක බලාගන්න අවශ්‍ය නම් සමාජ ඇසුරත් පර්යේෂණාත්මකව කරන්න ඕන කිවුව. ඒකට පහසුම විදිය එලකිරිය කිවුව. ඒක ඇත්ත. මේකේන් ලැබුන මට අවශ්‍ය දැනුම හොඳටම ප්‍රමාණවත් මගේ වැඩ වලට.මම දැන් මගෙන් උපදෙසක් ගන්න හැම කෙනාටම එලකිරිය ගැන කියල දැනුවත් කරනවා. මොන විදියෙන් හරි ලියන්න.කියවන්න තමන්ගේ අදහස බයක් නැතුව කියන්න පුළුවන් වෙනවනම් කෙනෙකුට ඉදිරියේදී අපිට මරගැනීම් අඩු සමාජයක් බිහිවෙයි.
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    බස්වල ගහපු ස්ටිකරයක් මතක හිටියා.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    සිංහල ෆිල්ම්ස් වල ති.නා වගේ අලුත් එවුන්ගේ music video වල Elakiri.com කියල තිබ්බ නිසා :D
     
    • Haha
    Reactions: yazazb