Pao mkkda teameka eke un monada research kare anna ewa ahuwe geni gena wadal anaaසිද්දිය උනේ ලංකාවේ නෙමෙයි. අපේ campus එකේ වෙන department එකෙන් request එකක් අවා, එයාලා කරන project එකකට අපෙන් support එකක් ඕනේ කියලා.
ඒ project team එකේ හිටිය scientist කෙනෙක් talk කරලා සෙට් උනා.