උබලා ගේ අදහස කියපන්කෝ!

ElaMans

Member
May 10, 2014
1,268
434
0
උබලා ගේ අදහස කියපන්කෝ!

25tb6g6.jpg


දේශපාලනය කල යුතුවන්නේ හුදෙක්ම බුද්ධිමතුන්ය. නූගත් දේශපාලනයක් දුටු විට එයට වෛර කරන්නේද හුදෙක් ම බුද්ධිමතුන් ය. මන් ද ඔහුට දේශපාලනය ගැන මනා දර්ශනයක් ඇති නියාවෙනි. තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම හා තර්කානුකූලව අදහස් බිද හෙලීමටද ඔහු සමතෙකි. තවද අනෝන්‍යය අදහස් වලට සවන් දීමෙන් හා මනා විශ්ලේශනයකින් හෙබි වීමෙන් ම එම අදහස් වලට ගරුකිරී මෙන් ඔහු සතු දර්ශනය මනා කොට ඉදිරිපත් කිරීමෙ දී, දේශපාලනික වෛර කිරීම් මොනවා ගේද යන්න පැහැදිලි කරන, ඒ මන්ද බුද්ධිකයා ට නොතේරී ම ම කනගාටුවකි.

දේශපාලනික බුද්දිමතෙකු ට තම දේශපාලනය කිරීමට සමාජය දැකීමට අවශ්‍ය නැත. මන් ද ඔහු හුදෙක් ම එම සමාජයෙන් ම ආ නිසාවෙනි.

ගණිකාවන්, සොරුන්, අනාත දරුවන්, දුශිත නිළධාරීන් භිහි වීම, තමන් දේශපාලනයට සහභාගී නොවීම හේතු වන බව කීම සහ සිතිම, ඒ මන්දබුද්ධිකයා ට විහිලුවකි. මන් ද උකහා දක්වා ඇති කරුනු අදාලත්වයක් නොවන නියා වෙනි.

දේශපාලනය යනු හුදෙක් ම බුද්ධිමතුන්ටම පමනක් වෙන් වුනු න්‍යාය පත්‍රයක් වන බැවින් නූගත් මන්දබුද්ධිකයින් ඒ ගැන කථා කල විට, එය උපමාවක් වන්නේ තවත් නූගත් මන්ද බුද්ධිකයයෙකුටය.