උබලා ජීවිතේටම දැක්ක නැති දෙයක්... රාජපක්ෂ නාටකයක්.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඩබල් ඉන්ශුවරන්ස්

    බැරි වෙලාවත් මළාට පස්සෙ දිව්‍යලෝකෙ හෝ නිවනට යන්න බැරි වුණොත් අල්ලගෙ පාරාදීසෙට ගියෑකි
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    2123.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ක්‍රියේටර් දෙවි කෙනෙක් පිලිගන්න ශ්‍රමණ කෙනෙක් වෙන්න ඇති නේ? ශ්‍රමණ සම්ප්‍රදායේ ඇඳුමට, බුඩිස්ට් මොනාස්ටික් ඕඩර් එකට එක්ස්ක්ලූසිව් අයිතියක් නැහැනෙ. ඒ ශ්‍රමණයාට උක්කුටියෙන් ඉන්නත් අපහසුයි වගේ. නවක ශ්‍රමණයෙක්ද දන්නෑ. ශ්‍රාස්තෘන් කවුරුද දන්නෑ ?

    මෙවැනි දෑ දැකලා නැහැ කියන්න නම් අමාරුයි. කලින් කෙනෙක් මතුවුනා නේද කහගාගෙන ඔහොම. තව ඉතින් දෙයියො සරණගියපු ශ්‍රමණයනුත් ඕනෙ තරම් මම විසින්ම දැකලා තියනවා.
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    me ban thambi tikak athal1k denawa neda siwurak daala, bauddayo tikata riddanna...
    Rajapaksha Productions

    ක්‍රියේටර් දෙවි කෙනෙක් පිලිගන්න ශ්‍රමණ කෙනෙක් වෙන්න ඇති නේ? ශ්‍රමණ සම්ප්‍රදායේ ඇඳුමට, බුඩිස්ට් මොනාස්ටික් ඕඩර් එකට එක්ස්ක්ලූසිව් අයිතියක් නැහැනෙ. ඒ ශ්‍රමණයාට උක්කුටියෙන් ඉන්නත් අපහසුයි වගේ. නවක ශ්‍රමණයෙක්ද දන්නෑ. ශ්‍රාස්තෘන් කවුරුද දන්නෑ ?

    මෙවැනි දෑ දැකලා නැහැ කියන්න නම් අමාරුයි. කලින් කෙනෙක් මතුවුනා නේද කහගාගෙන ඔහොම. තව ඉතින් දෙයියො සරණගියපු ශ්‍රමණයනුත් ඕනෙ තරම් මම විසින්ම දැකලා තියනවා.
    නමස් කරන‌ හාමුදුරු‌ කෙනෙක් මම නම් ඔය දැක්කා‌ මයි
    ------ Post added on Mar 1, 2022 at 8:26 AM
     
    • Like
    Reactions: usa_nihaal

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113

    නමස් කරන‌ හාමුදුරු‌ කෙනෙක් මම නම් ඔය දැක්කා‌ මයි
    ------ Post added on Mar 1, 2022 at 8:26 AM
    හාමුදුරුවො කියලා අදහස් කලේ "බෞද්ධ භික්ෂූවක්" නම් ඒක ගැලපෙන්නෙ නැහැ නේ?

    බෞද්ධ භික්ෂුව දෙවියන් යැදීම/වැඳීම කරන්නෙ නැහැ නෙ. මේ බෞද්ධ භික්ෂුවක් "නම්" අල්ලා වැඳීම තුලින්ම ඒ තැනැත්තාගෙ බෞද්ධ භික්ෂූත්වය ඉවත් වෙනවානෙ.

    අනිත් අතට බෞද්ධ භික්ෂූව අයත් වෙන ප්‍රධාන සම්ප්‍රධාය තමා "ශ්‍රමණ සම්ප්‍රදාය".ශ්‍රමණ සම්ප්‍රදායන් ඕනෑ තරමක් තිබිය හැකියි. උදා - බෞද්ධ, ජෛන, ආජීවක, චාර්වාක, අග්ඥාන... ලංකාවෙ ඉස්සර තිබ්බෙ තාපස නිකාය කියලා එකකුත්.

    මේ අනුව මේ තැනැත්තා ශ්‍රමණයෙක් හෝ බෞද්ධ භික්ශූ වේශධාරියෙක්. කුමන ආගමක් කුමන විදිහෙ ධර්මයක් කුමන විදිහෙ මාර්ගයක් පිළිපදිනවා ද කියලා වීඩියෝ එකකින් අපිට හරියටම කියන්න බැහැ නෙ. කසාවත නම් බෞද්ධ කසාවතම වගේ තමා. කතාබහ කරලා කියන කරන දේවල් බලලා තමා ඒක තීරණය කරන්න වෙන්නෙ.

    මම දැනුවත්ව ඉන්නවා විවිධ දේව විශ්වාසවල තදින් ඇලුණු භික්ෂූන්, ත්‍රිවිධ රත්නය පිලිගන්නා කතෝලිකයන්. ඒවා ඉතින් වෙනම කතාකරන්න ඕනෙ මොකකට අදාල නැති දෙයක්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජිඟිය දාන්න කන්‍යාවියෝ 72 ක් ඕනෙ වෙලා වගේ 🤭