උබලා තාම බයියො

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    facts කතා කරපන් facts ….හිතළු නෙමෙයි.

    මොකක්ද ඔය හිල ….පෙන්නපන් මම උත්තර දෙන්න
    1.ජනමතය යන්තම් ඇති පක්ශෙක ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක්ට මූල්‍ය චෝදන පවතින විටදීද මුදල් ඇමති කම ලබාදීම.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1.ජනමතය යන්තම් ඇති පක්ශෙක ජාතික ලැයිස්තුවෙන් ආපු එකෙක්ට මූල්‍ය චෝදන පවතින විටදීද මුදල් ඇමති කම ලබාදීම.
    මොනාද තියන මූල්‍ය චෝදනා? මුල්‍ය චෝදනා වලට පරීක්ස්ෂන් කරලද ?
    චෝදනා එල්ල උන පමණින් වරදකරුවෙක් වෙනවද ?

    උඹට තියෙන්නේ නයිතික ප්‍රශ්නයක් නෙමෙයි …සදාචාරමය ප්‍රශ්නයක්.
    දෙවැනි ප්‍රශ්නේ කියපන්
     
    • Haha
    Reactions: Hecker

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේකෙන් පස්සෙ උබට facts දාලා තේරුමක් නෑ.
    මහින්දව අපරාදෙ එලෙව්වෙ පව් අහින්සකයා
    චෝදනා එල්ල උන පමණින් වරදකරුවෙක් වෙනවද ?

    උඹට තියෙන්නේ නයිතික ප්‍රශ්නයක් නෙමෙයි …සදාචාරමය ප්‍රශ්නයක්.
    දෙවැනි ප්‍රශ්නේ කියපන්
     
    • Haha
    Reactions: Hecker