උබලා දන්න හපාලන ගුන්ඩු දාපල්ලකො ...

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    උබලා දන්න යහපාලන ගුන්ඩු දාපල්ලකො ...

    උබලට තෙරුන එහෙමත් නැත්නම් උබලත් අහුවුන යහපාලන ගුන්ඩු දාපල්ලකො බං :rolleyes::rolleyes:
    සමහර විට සමහරුන්ට තේරිලාවත් නැතුව ඇති තමන් තාම ඇන්දිලා ඉන්නෙ කියල ... :P:P:P
    බම්පියක් දාල මෙක කැමතිනම් ඇක්ටිව් තියන්ඩෝ :love::love:

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,161
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිල් ඡන්ද මල්ලක් අරන් යනව හිටනුත් ඡන්ද මල්ලක් අරන් යනව,හවුල් ආණ්ඩුවක් නිසා,සම්මුතිවාදීද මොකක්ද නිසා දෙගොල්ලොන්ට direct බැණගන්ඩ බැරිකමට පොහොට්‍ටුවට බනිනව පරණ බයිල තැටියම දාල,පෙබරවාරි 10න් පස්සෙ රනිල්ගෙ ඡන්ද මල්ලයි හිටංගෙ ඡන්ද මල්ලයි එකතු කරල රනිල් කියනව සිංහලු බැඳුම්කරේ අනුමත කරාය එයාට මනාපය කියල,හිටං කියනව සිංහලු එයාට යහපාලණයට මනාපය 2015 මහා විප්ලවය අනුමත කරාය කියල..විල් කන්ටිනියු ලයික් දැට් විත් මෝඩ සිංහලු! :rolleyes:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අම්මොහ් බන්. උබත් මරු ආතල් දෙන්නෙ.

    කිපෙන සුලු දේශපාලනය POST දැමිමෙන් ඔබ කරන්නාවූ ... දෙයින් ... අසරණ යින් කීදෙනෙක් රස්සාවල් නොමැතිව දුක් විදින්න්නෙද ? මදක් සිතන්න :yes:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    mata eth hithuna mu dara bayyek wenna ati ridila thama deshapalana thread epa kiyanne liyala
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    උබලා දන්න යහපාලන ගුන්ඩු දාපල්ලකො ...
    උබලට තෙරුන එහෙමත් නැත්නම් උබලත් අහුවුන යහපාලන ගුන්ඩු දාපල්ලකො බං :rolleyes::rolleyes:
    සමහර විට සමහරුන්ට තේරිලාවත් නැතුව ඇති තමන් තාම ඇන්දිලා ඉන්නෙ කියල ... :P:P:P
    බම්පියක් දාල මෙක කැමතිනම් ඇක්ටිව් තියන්ඩෝ :love::love:
    Bump

    ඔන්න බම්පියක් දැම්මා මචන් :D
    (මම හිතුවේ උබ ස්වාදීන පොරක් කියලා මචන්)
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    උබලා දන්න යහපාලන ගුන්ඩු දාපල්ලකො ...

    උබලට තෙරුන එහෙමත් නැත්නම් උබලත් අහුවුන යහපාලන ගුන්ඩු දාපල්ලකො බං :rolleyes::rolleyes:

    මචං දේශපාලනය මාස කිහිපයකට නවතමුද ?
    කිපෙන සුලු දේශපාලනය POST දැමිමෙන් ඔබ කරන්නාවූ ... දෙයින් ... අසරණ යින් කීදෙනෙක් රස්සාවල් නොමැතිව දුක් විදින්න්නෙද ? මදක් සිතන්න :yes:

    :(