උබලා නිදහස් උත්සවේ බැලුවද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113

    කවුරු ආණ්ඩු කරත් ආසාවෙන් බලන එකක් තමයි නිදහස් උත්සවේ. මෙදා පාර බලන්න...​

    කරන්ට් එක තිබ්බෙ නෑ බන්:(:(

     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    😂 winadi 10k wage baluwa. Eeta wada interest eawa eka eka status Dala thibba hitahanko pallahain photos Tika dannam.

    IMG-20220204-WA0020.jpg
    1d448190c9894532902ff51d6d4f206c.jpg
    4708ecd44afe4cb2bca95833894b5c22.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    උබලා නිදහස් උත්සවේ බැලුවද මම ඇහැරිනකොටත් 12ට විතර ඇති.මහින්ද මාත්තයා ආවද
    Hmmm awa awa car eke ena tika dakka aye baluwe na:dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මම ඕකෙ ජාතික ගීය සජීවීව කියනව බලන්නයි, හමුදාවෙ බෑන්ඩ් එකෙන් සජීවීව වාදනය කරනව බලන්නයි ආසයි......

    ඒ ටික බැලුව..... අනික්ව වැඩක් නෑ...