උබලා පාටිවලට ඉන්වයිට් කරනවනම්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    දෙන ලබ්බක් බඩපිරෙන්න කන්න දීපල්ලා, පරිප්පුයි සම්බලුයි බතුයි හරි කමක්නෑ.
    අද එකෙක් මට ඩිනාර් එකට එන්න කීවා ඒකට යන යාළුවෙක්ගෙ බයික් එකේ එල්ලිලා මාත් ගියා.
    එහෙ ගිහින් කන්න යද්දි පාන් පෙත්තක් උඩට චොප්සියකුයි රෝස් කරපු ටිකක් ලොකු චිකන් කෑල්ලකුයි සොසේජස් දෙකකුයි පිගානක දාලා තිබුනා.
    ඔකාන්* :(
    සෙමිනා, වර්ක්ෂොප්වල 10 ටී ටයිම් එකට දෙන්නෙත් ඕම, යන්තමට වේලශේප් වෙන්නනත් ඕම හතරක්වත් ඕන, ඒත් එක ප්ලෙට් එකයි. මේකා තව පොරටෝක් දෙනවා බ්රො මේවා කඩකෑම නෙමෙයි හෝම්මේඩ් අනන්මනන්, රෙසපිය මොංගෝලියාන් උනත් වැඩක්ද බං කන්න නැත්තං.
    මන් එහෙම කන්න දෙන එකේ අඩුපාඩු හොයන එකෙක් නෙවෙයි, ඒත් බඩ බාගෙටපිරෙන්නහරි තියෙන්න එපැයි.
    මාත් එක්ක ගිය අනිකගෙ මූන පුක වෙලා අරූට දෙහිකප කප ආවා එද්දි, හොද වෙලාවට එද්දි කඩයක් ඇරලා තිබ්බා ඒකෙන් ආප්ප කෑවා.
    ගෙදර ඇවිත් කන්නත් නෝන්ඩිනෙ පාටියකට ගිහින් ඇවිත්.

    ප.ලි. මේක බොන පාටියක් නෙවෙයි, කන්න විතරක් ඉන්වයිට් කරපු එකක්.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබලා ගෙදර ඩිනර් වලට මොනාද බං සාමාන්‍යයෙන් දීලා තියෙන්නේ අමුත්තන්ට?
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මන් එහෙම කන්න දෙන එකේ අඩුපාඩු හොයන එකෙක් නෙවෙයි

    Oya hoyala tiyenne
    උබලා ගෙදර ඩිනර් වලට මොනාද බං සාමාන්‍යයෙන් දීලා තියෙන්නේ අමුත්තන්ට?
    අපි නම් දෙනවා බිරියානියක්වත්
    ඇයි උබලට කියනදෙ තෙරෙන්නෙ නැත්තෙ
    පාම්පෙත්තකුයි සොසෙජස් දෙකයි කාලා ඉන්න පුලුවන්ද පහුවදා වෙනකන්
     
    • Haha
    Reactions: MihiCherub

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද එකෙක් මට ඩිනාර් එකට එන්න කීවා ඒකට යන යාළුවෙක්ගෙ බයික් එකේ එල්ලිලා මාත් ගියා.
    ඇයි යාළුවෙක් ගේ බයික් එකේ එල්ලිලා ගියේ? V8 එකක් වත් නැද්ද පාර්ටි එකට යන්න ?
     
    • Like
    Reactions: mr4G

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    giyapara mata 31st night tickets 2k set vuna 10,000 2k free including food. mount lavinia beach party ekak. mama cousin kekenek ekka giya ra 9ta vithara balinnam dinner gevala ganna oni gini ganan pahuvenida ude breakfast free :D :D mama kalin hithuve dinner breakfast okkoma free kiyala pal eka. passe kadekata gihin kottu parak dala 12ta kalin gedarath ava aru gevanna dunneth na uge athin kayit lol :D :D :D
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    Lankawe unta kama wala quality eka, rasa wedak na. Guu godak hari bada pirenna tiyenawanan echcharai
     
    • Haha
    Reactions: SLK_sri

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    giyapara mata 31st night tickets 2k set vuna 10,000 2k free including food. mount lavinia beach party ekak. mama cousin kekenek ekka giya ra 9ta vithara balinnam dinner gevala ganna oni gini ganan pahuvenida ude breakfast free :D :D mama kalin hithuve dinner breakfast okkoma free kiyala pal eka. passe kadekata gihin kottu parak dala 12ta kalin gedarath ava aru gevanna dunneth na uge athin kayit lol :D :D :D
    Mata mathakai
    Uba thread ekaka okagana kiyla thiynw
    Lankawe unta kama wala quality eka, rasa wedak na. Guu godak hari bada pirenna tiyenawanan echcharai
    ගුනයි, රහයි කියලා රෑට පාන්පෙත්තයි, සොසෙජ් දෙකයි කාලා එළිවෙනකන් ඉන්න පුලුවන්ද තොට
    uba hema deyakma free balaporoththu wena ekek kiyala hithune mata witharada.
    මොකද්ද ඒ ගොං කතාව.
    උට තවකීයක්හරිදීලා තවමොනවහරි හදලා දෙන්න කියන්නද.
    හොදවෙලාවට අද 9 පහුවෙලත් කඩවල් ඇරලා, වෙනදා 8.30 වහනවා ගොඩක් ඒවා
    සල්ලි දීලාවත්කන්නවෙන්නෑ
     
    • Like
    Reactions: Fbfocus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Mata mathakai
    Uba thread ekaka okagana kiyla thiynw

    ගුනයි, රහයි කියලා රෑට පාන්පෙත්තයි, සොසෙජ් දෙකයි කාලා එළිවෙනකන් ඉන්න පුලුවන්ද තොට

    මොකද්ද ඒ ගොං කතාව.
    උට තවකීයක්හරිදීලා තවමොනවහරි හදලා දෙන්න කියන්නද.
    හොදවෙලාවට අද 9 පහුවෙලත් කඩවල් ඇරලා, වෙනදා 8.30 වහනවා ගොඩක් ඒවා
    සල්ලි දීලාවත්කන්නවෙන්නෑ

    a wage thanakata giyahama thiyana deyak kala awilla pitin kanna ona, nathuwa kapu thena renawa wage eka kiyawana eka manussa kama newei, eka balu kama ban
    nikan hari ubage yaluwa kiriye hitiyanam ubage card kudu.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    a wage thanakata giyahama thiyana deyak kala awilla pitin kanna ona, nathuwa kapu thena renawa wage eka kiyawana eka manussa kama newei, eka balu kama ban
    nikan hari ubage yaluwa kiriye hitiyanam ubage card kudu.
    ඇවිත් පිටින් කන්න රෑ නවයත් පහුවෙලා කඩ ඇරලා තියෙනවද කන්න, ගෙදරටත් කියලා ගියෙ කන්න තියන්න එපා පැලෙන්න කෙලලා යන්නෙ කියලා
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,971
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    boru sobana karayonga wada ban
    kanna denawanan hariyata kanna denna ona, bari nam koranna bari magul nokara nikan inna ona :lol::lol::lol:
    mona mongoliyawen genaawath wadak nahane ban bada pirenna kanna nathnan
     
    • Like
    Reactions: mr4G

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    දෙන ලබ්බක් බඩපිරෙන්න කන්න දීපල්ලා, පරිප්පුයි සම්බලුයි බතුයි හරි කමක්නෑ.
    අද එකෙක් මට ඩිනාර් එකට එන්න කීවා ඒකට යන යාළුවෙක්ගෙ බයික් එකේ එල්ලිලා මාත් ගියා.
    එහෙ ගිහින් කන්න යද්දි පාන් පෙත්තක් උඩට චොප්සියකුයි රෝස් කරපු ටිකක් ලොකු චිකන් කෑල්ලකුයි සොසේජස් දෙකකුයි පිගානක දාලා තිබුනා.
    ඔකාන්* :(
    සෙමිනා, වර්ක්ෂොප්වල 10 ටී ටයිම් එකට දෙන්නෙත් ඕම, යන්තමට වේලශේප් වෙන්නනත් ඕම හතරක්වත් ඕන, ඒත් එක ප්ලෙට් එකයි. මේකා තව පොරටෝක් දෙනවා බ්රො මේවා කඩකෑම නෙමෙයි හෝම්මේඩ් අනන්මනන්, රෙසපිය මොංගෝලියාන් උනත් වැඩක්ද බං කන්න නැත්තං.
    මන් එහෙම කන්න දෙන එකේ අඩුපාඩු හොයන එකෙක් නෙවෙයි, ඒත් බඩ බාගෙටපිරෙන්නහරි තියෙන්න එපැයි.
    මාත් එක්ක ගිය අනිකගෙ මූන පුක වෙලා අරූට දෙහිකප කප ආවා එද්දි, හොද වෙලාවට එද්දි කඩයක් ඇරලා තිබ්බා ඒකෙන් ආප්ප කෑවා.
    ගෙදර ඇවිත් කන්නත් නෝන්ඩිනෙ පාටියකට ගිහින් ඇවිත්.

    ප.ලි. මේක බොන පාටියක් නෙවෙයි, කන්න විතරක් ඉන්වයිට් කරපු එකක්.
    NIKAN DENA AHSVAAYAGE DATH GANINNA EPA
     
    • Like
    Reactions: mr4G

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අපි නං පාටි වලට චිත්ත අඳින මල් පොන්නයන්ට එන්න කියන්නෙ නෑ. ඒ හින්දා අවුලක් නෑ බං..
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    Me monaada utto kiyala pizza ekak order karanna tibbe 🤣
    Wawlage gedara giyama ellila inna wenawa ,hingana party walata giyama ohoma wenawa .
    Gedara eddi kaden kanna wenawa
    මේකෙ ඉන්න මෝඩ හුකමුන්ට ඕවා තේරෙන්නෑ බං.
    boru sobana karayonga wada ban
    kanna denawanan hariyata kanna denna ona, bari nam koranna bari magul nokara nikan inna ona :lol::lol::lol:
    mona mongoliyawen genaawath wadak nahane ban bada pirenna kanna nathnan
    ඔව් බං. හිටියෙත් දහයක් විතර. එකෙකුට පාං බාගයක් දෙන්න බැරිද.

    NIKAN DENA AHSVAAYAGE DATH GANINNA EPA
    උබ කියොපන්කො ඔක්කොම
    අපි නං පාටි වලට චිත්ත අඳින මල් පොන්නයන්ට එන්න කියන්නෙ නෑ. ඒ හින්දා අවුලක් නෑ බං..
    උබත් ගෙදරට කන්න වරෙන් කියලා පාන් පෙත්ත යි , රෑට කූල් ඩ්‍රින්ක් එකයි දෙන මෝඩ කුම්මැහියෙක් වෙන්නැති.
     
    • Like
    Reactions: vito

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මේකෙ ඉන්න මෝඩ හුකමුන්ට ඕවා තේරෙන්නෑ බං.

    ඔව් බං. හිටියෙත් දහයක් විතර. එකෙකුට පාං බාගයක් දෙන්න බැරිද.

    උබ කියොපන්කො ඔක්කොම

    උබත් ගෙදරට කන්න වරෙන් කියලා පාන් පෙත්ත යි , රෑට කූල් ඩ්‍රින්ක් එකයි දෙන මෝඩ කුම්මැහියෙක් වෙන්නැති.

    තව සොසේජස් දෙකකුයි චිකන් කෑල්ලකුත් දෙනවා බං.. අවුල්ද ??