උබලා පාවිච්චි කරන body cream ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මගේ අත්දෙක රෑ වෙනකොට වේලෙන ගතියක් එනවා , මොනවා හරි body cream පාවිච්චි කරන ඕනේ . මොනවාද බන් උබලා පාවිචිචි කරන body cream ? වැඩිය තෙල් ගතිය තියන ඒවනම් බෑ !
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    ZomboMeme 02022022231328.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    මගේ පපුවේ පිම්පල් එනවා. නාද්දී ඇඟ අතුල්ලද්දී පපුවෙන් ලේ එනවා එව්වා කැඩිලා.