මෙහේ වරෙව්
.
.
.
.
.
හොද wireless combo එකක් කියපල්ලාකො ගන්න. ටිකක් ස්පිඩ් එකේ කොටාගන්න පුලුවන් වෙන්න ඔනේ අමාරුවක් නැතුව යකඩ තලනවා වගේ නැතිව
බැටරියත් ටික කාලායක් තියෙන්න එපැ දැන් එව්වාත් ඉට හපන් වෙන්න ගනන්නේ ඉතිං
උබලා මොනවාද පාවිච්චි කරන මොඩල්
දැන් කියක විතර වෙනවාද ?