උබලා පාවිච්චි කරන Rechargeble AA බැට්‍රි මොනවාද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    Energizer tama superb.
    Mama gawa 15 years wage parana AAA dekk thiyenawa tama wada e magula 😅
    mage lagath tiyenawa 400/= ta gaththa set ekakui (ekak 400) , ekak 800/=ta gatta set ekakui.. lesatama wada.. charger 2k tiyenawa fast ekai parana slow ekai...
     
    • Like
    Reactions: Psiko

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,207
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1645154641036-7.jpeg
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    Energizer

    Original da nadda danne na. Mama gaththe meken. Badu hodai. Anthima sare nam mata Eveready dekak ewala return kalaa. Unge store eka Rajagiriya thiyenne. Gihin gannath puluwan. Hebei Daraz eken gaththoth eeta wadaa aduwata offers set wenava.
    https://click.daraz.lk/e/_C681vP
    ------ Post added on Apr 19, 2023 at 9:58 AM

    IMG_2301_1_50.jpeg


    Gatta Sinhalayoooo .. check krl balamukoo :yes: ;)
     
    • Love
    Reactions: senewimala1988

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මම ඉස්සර ගත්ත GP 4 ක් තියනවා.. ඒක දැන් අව්රුදු 13 ක්.
    දැන් eneloop පාවිච්චි කරනවා.
    අලුතෙන් Beston ගත්තා. දැනට නම් අව්ලක් නෑ.

    අඩුවට තියන නිසා මෙන්න මේ වගේ සොනි ඒවා ගත්තා. ඒක නම් මෙලෝ වැඩක් නෑ.
    da1f493b29c9efe8f3a1d665f19fc289.jpg
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,903
    113
    🤍
    charge cycle 2 3k wtr ghn poddak kyhn mtth gnd one ekk
    elaa

    මම ඉස්සර ගත්ත GP 4 ක් තියනවා.. ඒක දැන් අව්රුදු 13 ක්.
    දැන් eneloop පාවිච්චි කරනවා.
    අලුතෙන් Beston ගත්තා. දැනට නම් අව්ලක් නෑ.

    අඩුවට තියන නිසා මෙන්න මේ වගේ සොනි ඒවා ගත්තා. ඒක නම් මෙලෝ වැඩක් නෑ.
    da1f493b29c9efe8f3a1d665f19fc289.jpg
    Beston kiuwa eka kiyak wenwd price?
    ------ Post added on May 10, 2023 at 2:37 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    elaa


    Beston kiuwa eka kiyak wenwd price?
    ------ Post added on May 10, 2023 at 2:37 PM
    ඔන්ලයින් නෙවෙයි ගත්තේ. 2500mAh බැට්‍රි 4 ක් ගත්තා 3,600 ට
    දැන් මාසක් විතර ඇති.
     
    • Like
    Reactions: Psiko