උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    Stop It Michael Jordan GIF
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
    එලකිරියේ කොල්ලෝ %90කම උබේ ට්‍රේඩ් වලට උක ඉරාගෙන රිප්ලයි උබ එළකිරි කොල්ලෙක් නිසා හෙල්ප්මි එකට මිසක් උබව බයිටට ගන්න හරි , උබව වට්ටන්න නෙමේ . ගොඩක් වුන් එළකිරි එන්නේ ස්ට්‍රෙස් එක නිවා ගන්න , හිනා වෙන්න. උබේ ට්‍රේඩ් බැලුවාම ස්ට්‍රෙස් තවත් වැඩි වෙනවා උබට රිප්ලයි කරන පළමු අවසන් පාර .

    පර්සනලිටි අවුල් කියන්නේ මානසික ලෙඩක් නෙමේ මනුස්සයෝ , ඒවා අපෙත් හෙනට් අවුල් අපිත් හදාගන්නවා .
    මුලින්ම වැරැද්ද කොතනද බලපන් . පොඩ්ඩක් ඉස්සරා හිතපන්

    කාටවත් කියන්න ඕනේ නැහැ ආනුරාදපුර හොස්පිටල් එකේ මානසික සහන ක්ලින්ක් එකට වත් පලයන් පිස්සෝ නෙමේ එතනට යන්නේ , කව්රුත් දැනගන්නෙත් නැහැ . උදව් ඕනේ නම් මේකේ ඉන්න දොකාල උදව් කරයි විස්තර හොයලා , නැත්නම් උබම කෝල් කරලා හරි බලපන්

    : +94 252 222 260

    : reanuradhapura[at]gmail.com

    https://mentalhealth.health.gov.lk/...ang=en#availability-of-mental-health-services
     
    Nadun10

    Member
    Feb 14, 2023
    13
    20
    3

    වචනයකට ඔචර නටන්න එපා, මම මේකේ උබලට පිස්සු නටලා පෙන්නුවේ නැහැනේ උබලට පිස්සු නම් ගනිල්ලා බෙහෙත් මටනම් පිස්සු නැහැ උබලගේ පිස්සු thread වලට අය Reply කරන්නේ නැහැ අපිට තියෙනවා වැඩ පිස්සෝ එක්ක පිස්සු නට නට ඉන්නවට වඩා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    වචනයකට ඔචර නටන්න එපා, මම මේකේ උබලට පිස්සු නටලා පෙන්නුවේ නැහැනේ උබලට පිස්සු නම් ගනිල්ලා බෙහෙත් මටනම් පිස්සු නැහැ උබලගේ පිස්සු thread වලට අය Reply කරන්නේ නැහැ අපිට තියෙනවා වැඩ පිස්සෝ එක්ක පිස්සු නට නට ඉන්නවට වඩා
    Yako MD mahaththaya mokada ban bandakka ponnayek wage hamini hamini yanne. Umbamane ban gobba thread daala rewaganne. Mekey un umbata godak welawata upades denne hadenna. Umbey padaththara kamata eka terenne nathan eka umbey karumey.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වචනයකට ඔචර නටන්න එපා, මම මේකේ උබලට පිස්සු නටලා පෙන්නුවේ නැහැනේ උබලට පිස්සු නම් ගනිල්ලා බෙහෙත් මටනම් පිස්සු නැහැ උබලගේ පිස්සු thread වලට අය Reply කරන්නේ නැහැ අපිට තියෙනවා වැඩ පිස්සෝ එක්ක පිස්සු නට නට ඉන්නවට වඩා

    thawa giye nedda ponnayo
     
    • Haha
    Reactions: SampathSandaruwan

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    muta eka para tharaha yanava ban hitha ganna beri tharamata..

    muth eka hodata veda kala kala hitiya ekekta unath mu baninava thiththa kunu harupen word ekak veraduna hari, u veradiyata terum gaththoth

    hebeyi davas dekakin vithara taraha reset unama mu enava ayimath sorry kiyagena

    e unata ayimath davasaka oka venava

    so kavuruvath muth ekka digata veda karanne nahe

    @Roxxy2K
    mokadda machan me seen eka , muta manussayek maran kanna tharahak enava eka paratama, godak velavata venne muta hithenava anith kena muva ganan ganne nahe or muva pahath karanava vage.. don't care vage seen ekak kiyala muta hithunoth mu baninava sata gala
    අනේ මංදා බං. මූට තියෙන්නෙ ADHD ද මංදා හොඳම දේ තමයි මානසික වෛද්‍යයවරයෙක්ට පෙන්නන එක
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    පට්ටම ආතල් එකක් මේකනම්, 😁 අමුම පිස්සෙක් මෙච්චර කියනවා මිනිස්සු මූට කියන එකතේරෙන්නේ නෑ. 🤣🤣 මුගේ කරුමයක්, කට වහන් පැත්තකට වෙලා හිටපල්ලා කිරියනි ආතල් එකක් අරන්.. හද පෙන්නනවනම් හද බලලා ආතල් එකේ ඉදපල්ලා පාටවල් හොයන්නේ නැතුව 🤩🤩 ඕකට තේරෙන්න තරම් අවයව වර්ධනය වෙලා නෑ 😁
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මම අද උදේ thread එකක් දැම්මා මෙතන ඔබලා බලන්න

    ඔය thread එකට ගොඩක් කට්ටිය මට හැදෙන්න කියලා Reply දානවා මට පිස්සු කියලා , මම ගොඩේ නිසා කියලා අරකළු මෙකළු මම අහන්නේ එහෙම කොම්පැනි එක්ක ලොක්කෙකුට Call කළාම ඌ මට දොස් කියනවා මම ෆේස් බුක් ගෘප් එක්ක Comment එකකින් වෙන එකෙක් ව recommend කළා කියලා. ඔයාලගේ මතය අනුව unprofessional විදියට හැසිරෙන ඌ වැරදි කියලා හිතපු එක වැරදි ද ? එකද ඔයාලා මට හැදෙන්න කියලා කියන්නේ ? කොලබ විදිය එක කියලා ද ඔයාල කියන්නේ ඒක ?

    මම කිව්වේ නැහැ ඌ හදන්න ඕනේ කියලා මම එකේ ඇහුවේ වෙන දෙයක්.

    මේ තව කෙනක් මම හැදෙන්නේ නැහැ කියලා පුල පුලා කියනවා. මම මට වෙච දේවල් මේකේ දාලා තියෙනවා එයා කියන්නේ ඒවා මගේ වැරදි කියලා

    ගෘප් වල Ad දාන්න දෙන්නේ නැහැ කියන එක මගේ අවුලක් ද ? Elakiri එකේ Ad දාන්න එපා කියන එක මගේ අවුලක් ද , Bank එකට ගියාම Card දෙන්නේ නැති එක මගේ අවුලක් ද ? ගෙවල් කුලී කාරයා ලොකු කතා ගහන එක මගේ අවුලක් ද ?

    උන් එහෙම මට සලකනවා කියලා මම උන්ට ඕනේ විදියට හැදෙන්නේ මොකටද ? උන්ට ඕනේ විදියට වහලෙක් වගේ ඉන්න මම පිස්සු බෙහෙත් ගන්නනේ මොකටද ?

    මේවා පේනකොට අය මේකේ දෙයක් දාන්න හිතෙන්නේ නැහැ , අය මේකේ thread දාන්නේ නැහැ
    උබ අනිත් උන් හදන්න යන නිසා 😂