උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ තාම මානසිකව වැඩිලා නෑ

    පහේ පන්තියේ කොල්ලෙක් 😄

    32ZWk4DKI2e71KTfwhM8xhcPB57.jpg
     
    Arrow84

    Member
    Mar 7, 2023
    4
    19
    3
    Me wage pissu ponnayanta udaw karanna hethana apitai pissu balan giyama
    Moo lagadima kagen hari guti kaala marei
    වෙන එකෙක් ගැන අහපු දෙයක් කොහොමද පොන්නයෝ මට පිස්සු වෙන්නේ ? ඒ මිනිහා මට වෙන එකෙක් ට දාපු Recommend එක අයින් කරන්න කිව්වා එකට මොකටද මන් බෙහෙත් ගන්නේ ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,504
    113
    ප*යාගල
    sorry.com
    සරලවම උබට එක පාරක් කවුරුහරු වැරද්දක් කරනව නන් හිතන්නපුලුවන් ඒක උගෙ අවුලක් කියල

    ඒත් වෙන වෙන උන් එක්ක එකම එක්ස්පීරියන්ස් එක නන් උබට හම්බෙන්නෙ ඒක උබේ වැරද්දක්. ඒ නිසා උබ වෙනස් වෙන එක තමා කරන්න තියෙන්නෙ
    හැදෙන්න උපදෙස් දුන්නම Dislike දාන් ගිහින් 🤷
     
    Arrow84

    Member
    Mar 7, 2023
    4
    19
    3
    උඹ කැ#ම හීනමානෙකින් ඉන්න ඩයල් එකක් බන්.කිසි එකෙක් කියන දෙයක් ගනන් ගන්නෙ නෑ.හිතන්නෙ උඹ එක්ක තරහට හැමදේම කියන්නෙ කියලා.බලද්දි උන් උඹට දෙයක් කියන්නෙ උඹ ගැන අනුකම්පාවට.උඹෙ ලොකු ලයින් වෙන උන් බලනවා කියලා හිතනවා නම් ඒකයි උඹට වැරදුනු තැන
    මට හරහට කිව්වොත් මම එහෙම තමා , මම මේකේ අයගෙන් වචන අහන්න නමේ මේකේ thread දැම්මේ එක එකාගෙන් පිස්සු කියලා අහගන්න නමේ දැම්මේ එහෙම කතා කරනකොට උබ කියන්නේ වහලෙක් වගේ Reply කරන්න කියලා ද බැල්ලිගෙ පුත්තෝන්ට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට හරහට කිව්වොත් මම එහෙම තමා , මම මේකේ අයගෙන් වචන අහන්න නමේ මේකේ thread දැම්මේ එක එකාගෙන් පිස්සු කියලා අහගන්න නමේ දැම්මේ එහෙම කතා කරනකොට උබ කියන්නේ වහලෙක් වගේ Reply කරන්න කියලා ද බැල්ලිගෙ පුත්තෝන්ට

    Arrow84

    Member
    Joined 7 minutes ago
    Last seen A moment ago · Viewing thread

    dan ai me fake atawan enne??????
     
    • Dislike
    Reactions: Nadun10

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මට හරහට කිව්වොත් මම එහෙම තමා , මම මේකේ අයගෙන් වචන අහන්න නමේ මේකේ thread දැම්මේ එක එකාගෙන් පිස්සු කියලා අහගන්න නමේ දැම්මේ එහෙම කතා කරනකොට උබ කියන්නේ වහලෙක් වගේ Reply කරන්න කියලා ද බැල්ලිගෙ පුත්තෝන්ට
    උඹේ කිසිම දෙයක් මට අදාල නෑ. උඹට එක දෙයයි කියන්න තියෙන්නෙ බන්. කඩ්ඩ ටිකක් හදාගෙන ඉන්නැෂනල් මාකට් එකට බැහැපන්. මේ සිංහල කාලකන්නි එක්ක උඹ නිකන් උඹේ කාලෙ නාස්ති කරගන්නවා විතරයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,614
    28,586
    113
    වෙනදේ හිතා ගන්න පුළුවන්:
    ඔය අති පණ්ඩිත attitude එකෙන් ඔයාම කියන වයසට වඩා අඩු ලාමක කටහඬින් කතාකරන tone එකට අනිත් උන්ට මල පයිනව ඇති.
     
    Arrow84

    Member
    Mar 7, 2023
    4
    19
    3

    Arrow84

    Member
    Joined 7 minutes ago
    Last seen A moment ago · Viewing thread

    dan ai me fake atawan enne??????
    55.png

    වෙනදේ හිතා ගන්න පුළුවන්:
    ඔය අති පණ්ඩිත attitude එකෙන් ඔයාම කියන වයසට වඩා අඩු ලාමක කටහඬින් කතාකරන tone එකට අනිත් උන්ට මල පයිනව ඇති.
    කාටවත් ඇති පන්ඩිත විදියට කතා කරලා නැහැ බන් සුහදව කතා කරනවා බන්, වෙන අයව Recommend කරලා ඌට කතා කරන්න එපා කියලා ඌ මට කෑගැහුවා
    ------ Post added on Mar 7, 2023 at 10:52 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    පිස්සෝ තමයි අනිත් මිනිස්සු ට පිස්සෝ කියන්නේ මට නමේ පිස්සු අනිත් මිනිහට පිස්සු කියන උබලට තමයි පිස්සු තියෙන්නේ, මෙලෝ වැඩක් නැතුව මගේ දේවල මතක තියාගෙන මෙලෝ වැඩක් නැතුව මගේ දිහා බලාගෙන ඉන්න උබලට තමා පිස්සු
    උබ ඕනි පම්කක් කරගනින්. අපිත් ආතල් එකේ උබත් ආතල් එකේ.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ෆේස් බුක් ගෲප් කමෙන්ට් එකක කවුරැ හරි රෙකමන්ඩ් කලා කියලා ලොක්කා ඔයාට බනිනවා නම් ලොක්කා හැසිරෙන්නේ නොගැලපෙන විදියට කියලා හිතන එක වැරදි නෑ. ඔබ සමාගමේ ප්‍රතිපත්ති හෝ මාර්ගෝපදේශවලට එරෙහිව කිසිවක් කර නොමැති නම්, නිර්දේශයක් කිරීමේ වරදක් නැත. උබට ලොකු වෙන්න කියල උබට පිස්සු කියන මිනිස්සුන්ගෙ හැසිරීම නම් අනුමත කරන්න බෑ. ඔබ ඔවුන්ගේ නිෂේධාත්මක බව නොසලකා හැර ඔබේ ජීවිතයේ ධනාත්මක දේ කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් එය උපකාර වනු ඇත. සහයෝගය දක්වන සහ කාරුණික, සහ අප තුළ ඇති හොඳම දේ එළියට ගෙන එන පුද්ගලයින් සමඟ තමා වටා සිටීම අත්‍යවශ්‍ය වේ.
     
    • Wow
    • Like
    Reactions: YESno and Nadun10

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි කතාවක් කියන්නම්..., නදුන්ටනං වැඩක් වෙන එකක් නෑ... මේක කියවන අනික් අයට හරි දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයිනෙ....,
    මේක කියවපු පොතක තිබුණ කතාවක්, ඒ පොත කියවල තියෙන අයටනං මේ කියන කතාව මතක් වෙයි...

    එක ආරාමයක බිම අතක් දාන්න පුලුවන් මට්ටමේ විශ්කම්භයක් තියෙන විදිහට වළක් හාරල තියෙනව.... මේ වළ පතුලෙ තියෙනව බෝලයක්...
    කැමති කෙනෙකුට මේ බෝලය ගන්න උත්සාහ කරන්න පුලුවන්....
    එහෙම උත්සාහ කරල බෝලය අරගන්න බැරිවුණ ගොඩක් අය කියන කතාවක් තමයි, "මේ වළ ගැඹුර වැඩියි" කියන එක....
    හැබැයි ඒ කාටවත් බෝලය ගන්න තමුන්ගෙ අත දිග මදියි කියන කාරනාව අවබෝධ වෙලා නෑ....
     
    වල ලොකු කරලා ගන්න බැරිද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වල ලොකු කරලා ගන්න බැරිද

    එකටත් අත දිග මදි කියලා තේරෙන්න ඕනිනේ මුලින්ම
    අචාන්චා හාමුදුරුවොත්,
    "පන්සලට එන හැත්ත එක්ක බෑ" කියල කිරියෙ නූලක් දාල තියෙයි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොඩි කතාවක් කියන්නම්..., නදුන්ටනං වැඩක් වෙන එකක් නෑ... මේක කියවන අනික් අයට හරි දෙයක් ඉගෙනගන්න පුලුවන් වෙයිනෙ....,
    මේක කියවපු පොතක තිබුණ කතාවක්, ඒ පොත කියවල තියෙන අයටනං මේ කියන කතාව මතක් වෙයි...

    එක ආරාමයක බිම අතක් දාන්න පුලුවන් මට්ටමේ විශ්කම්භයක් තියෙන විදිහට වළක් හාරල තියෙනව.... මේ වළ පතුලෙ තියෙනව බෝලයක්...
    කැමති කෙනෙකුට මේ බෝලය ගන්න උත්සාහ කරන්න පුලුවන්....
    එහෙම උත්සාහ කරල බෝලය අරගන්න බැරිවුණ ගොඩක් අය කියන කතාවක් තමයි, "මේ වළ ගැඹුර වැඩියි" කියන එක....
    හැබැයි ඒ කාටවත් බෝලය ගන්න තමුන්ගෙ අත දිග මදියි කියන කාරනාව අවබෝධ වෙලා නෑ....
    මේ අතර ආරාමයේ කොනක,

    “බලන්න පොඩි නම, වලක් හාරලා ඒකට බෝලයක් දැම්මම ඒක ගන්න පුලුවන්ද බලන්න එන මෝඩ මිනිස්සු ගොඩ”

    හක හක :lol: :lol: