උබලා මුන්ට කැමතිද බන්
Honey Bunch Well-known member Nov 24, 2018 17,288 26,774 113 Kandy Nov 18, 2022 #1 Reactions: chatura_CN, talkingtom, reddeckuka and 9 others
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,166 113 Nov 18, 2022 #2 විශේෂ කැමැත්තක් හෝ අකැමැත්තක් නෑ... Reactions: New Kid and NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,693 1 51,506 113 ප*යාගල sorry.com Nov 18, 2022 #3 Fixed that shit Reactions: Nucleardeath, Zeuz, RottenCOLT and 2 others
R RottenCOLT Well-known member Oct 9, 2011 27,534 16,370 113 Nov 18, 2022 #4 mama asama cupiri naluwa king suraj mapa Reactions: Ghost_djw00, Nucleardeath, Ozone4 and 3 others
CorD SaC Well-known member Feb 4, 2015 15,771 28,143 113 Nov 18, 2022 #5 උඩ දෙන්නම ටැලන්ටඩ්, වෙලා තියෙන්නෙ මේ රටේ අධ්‍යක්ශකවරු කියන උන් මුන්ට මල් චරිත දිලා ගූ කරලා තියෙන්නෙ සමාජෙට. නැත්නම්. යට එකානම් සෙට් නෑ . Reactions: Ghost_djw00, War Fighter, Sasindu Nimsara and 2 others
උඩ දෙන්නම ටැලන්ටඩ්, වෙලා තියෙන්නෙ මේ රටේ අධ්‍යක්ශකවරු කියන උන් මුන්ට මල් චරිත දිලා ගූ කරලා තියෙන්නෙ සමාජෙට. නැත්නම්. යට එකානම් සෙට් නෑ .
Kodiya97 Well-known member Feb 22, 2018 10,607 22,755 113 අම්බකිස්ස Nov 18, 2022 #6 සාරංගයට නන් ඇක්ටින් ටැලෙන්ට් එකක් තියෙනවා.ඌ වෙනස් වෙනස් චරිතත් කරනවා.ඉතිං කැමැති වෙන්න හේතුවකුත් නෑ. Reactions: Sasindu Nimsara and NRTG
S siri_ayya Well-known member Feb 1, 2022 16,966 1 29,885 113 Nov 18, 2022 #7 කවීන්ග නම් ගොන් ෆොන්නයා Reactions: War Fighter, dillsdilla, Honey Bunch and 1 other person
HKavinda Well-known member Dec 23, 2013 54,426 20,885 113 Panadura Nov 18, 2022 #8 නෑ... 2000 පස්සෙ උන් නම් මුන්ට #කත් දෙයි Reactions: kinkon, War Fighter, PoweruseR and 4 others
Amare machan Well-known member May 1, 2020 2,606 4,464 113 Nov 18, 2022 #9 සාරංගයා කරපු සුදු උක්කුං චරිතෙ එහෙම පට්ට මුං දක්ෂයි බං වැඩේ තියෙන්නේ මුංට රඟපාන්න වෙලා තියෙන්නේ mega cheap teledrama වල Reactions: War Fighter, Sasindu Nimsara, RottenCOLT and 1 other person
සාරංගයා කරපු සුදු උක්කුං චරිතෙ එහෙම පට්ට මුං දක්ෂයි බං වැඩේ තියෙන්නේ මුංට රඟපාන්න වෙලා තියෙන්නේ mega cheap teledrama වල
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Nov 18, 2022 #10 මේ මොන හිකනල්ලුද බන්. ලොවෙත් කැමති නැහැ... Reactions: YESno, War Fighter, SupiriKollek and 7 others
Arges Well-known member Nov 11, 2022 216 509 93 Nov 18, 2022 #11 udama ekata sindu kiyanna puluwan ehinda hodai, uth ragapaaddi ponnaya wage anith un dennama amu ponnayo Reactions: NRTG
udama ekata sindu kiyanna puluwan ehinda hodai, uth ragapaaddi ponnaya wage anith un dennama amu ponnayo
PrameshD.12 Well-known member May 12, 2020 2,494 3,426 113 Nov 19, 2022 #12 හදවත් හොරු <3 Reactions: HKavinda, NRTG and Honey Bunch
Yakka putha Well-known member Dec 15, 2021 3,439 5,228 113 Nov 19, 2022 #13 HKavinda said: නෑ... 2000 පස්සෙ උන් නම් මුන්ට #කත් දෙයි Click to expand... මං නම් දන්න විදියට 2000න් පස්සෙ එවුන් වැඩි හරියක් ටීවී බලන්නෙත් නෑ 90 ගනන් වල ලොකු සර් ලා වගේ Reactions: hkiz and NRTG
HKavinda said: නෑ... 2000 පස්සෙ උන් නම් මුන්ට #කත් දෙයි Click to expand... මං නම් දන්න විදියට 2000න් පස්සෙ එවුන් වැඩි හරියක් ටීවී බලන්නෙත් නෑ 90 ගනන් වල ලොකු සර් ලා වගේ
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Nov 19, 2022 #14 munta wadiya mahinda mahattayata kamathi Reactions: NRTG and Honey Bunch
Honey Bunch Well-known member Nov 24, 2018 17,288 26,774 113 Kandy Nov 19, 2022 #15 Ritigala Jayasena69 said: munta wadiya mahinda mahattayata kamathi Click to expand... aadarei washthu Reactions: NRTG and Ritigala Jayasena69
Ritigala Jayasena69 said: munta wadiya mahinda mahattayata kamathi Click to expand... aadarei washthu
lovethebomb Well-known member Apr 18, 2015 4,767 9,125 113 Nov 19, 2022 #16 අකමැත්තක් නෑ කැමැත්තකුත් නෑ. සාරංගයි උගෙ පවුල එක්ක නම් ඔච්චර මල පැනල ඉන්නෙ ආදරෙන් පැරදිච්ච හොට්ටො හොට්ටියො සෙට් එක. උන්ගෙ හිතේ මාර තරහක් තියෙන්නෙ. Reactions: siri_ayya and NRTG
අකමැත්තක් නෑ කැමැත්තකුත් නෑ. සාරංගයි උගෙ පවුල එක්ක නම් ඔච්චර මල පැනල ඉන්නෙ ආදරෙන් පැරදිච්ච හොට්ටො හොට්ටියො සෙට් එක. උන්ගෙ හිතේ මාර තරහක් තියෙන්නෙ.
krizta Well-known member Nov 9, 2007 17,906 3,881 113 56 400 : Bad Request Nov 19, 2022 #17 Mama munge namak wath danneh naha, mung mawa danneth na habai Reactions: NRTG
tupac97 Well-known member Apr 9, 2016 11,793 1 9,649 113 colombo Nov 19, 2022 #18 Honey Bunch said: View attachment 189845 View attachment 189846 Click to expand... ඔන්න එහෙනම් ගේ එකෙක්ගෙන්ම අහගනින්කෝ . මුන් නම් මෙලෝ ලස්සනක් නෑ . අර අනුහස් කියන එකාව දැක්කත් අප්පිරියයි Reactions: NRTG
Honey Bunch said: View attachment 189845 View attachment 189846 Click to expand... ඔන්න එහෙනම් ගේ එකෙක්ගෙන්ම අහගනින්කෝ . මුන් නම් මෙලෝ ලස්සනක් නෑ . අර අනුහස් කියන එකාව දැක්කත් අප්පිරියයි
sunlog Well-known member Dec 9, 2012 3,584 1,610 113 sri rajasinha adawiya Nov 19, 2022 #19 kello okunta kamathi nisa kollonta okunwa penna be. onna aththama kathawa. ara undinma inna eka pita rata shows keeyakata yanawada. oka nathi ekak ne. Reactions: NRTG
kello okunta kamathi nisa kollonta okunwa penna be. onna aththama kathawa. ara undinma inna eka pita rata shows keeyakata yanawada. oka nathi ekak ne.
1118lakmalkumara Well-known member May 21, 2009 30,486 3,169 113 斯里蘭卡 Nov 19, 2022 #20 matanam penna bae Reactions: NRTG