උබලා වැඩක් නැති වෙලාවක කරන්න කැමති විනෝදාංශ මොනවාද?

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මන්නම් කැමති සිංදු කියන්න (කටහඩ ඒ හැටි ලස්සනක් නෑ ඒත් මං කැමතී එකට)

    උබලා කැමති මොනවටද
     
    • Like
    Reactions: topkollek and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Youtube Reaction GIF
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ගෙවල් ගාව පොඩි ළදු කැලෑවක් තියනව..ඕකෙ ඇවිදින්න යනවා.. පොඩි කාලෙනම් කුරුල්ලොන්ට කැටපෝලෙන් විද්දා ඕකෙ රිංගලා.. වදින් නෑ ඒත් විදිනව දඩයක් කාරයෙක් වගේ.. කැලේටමයි මගෙ හිත යන්නෙ විවේකයක් ලැබුන ගමන් ගස් කොලන් අස්සෙ ඉන්න ආස..
    දැන් බල්ලෙක්ටවත් ගලක් ගහන් නෑ ඇඟේ වැදුනොත් බල්ලටත් සොරි කියල යන්නෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එලියට නොයනවා නම් ,
    ගොඩක් වෙලා වැඩක් නැති වෙලාවට online game එකක් ගහනවා
    ඒ ගමන් side එකෙන් එළකිරි ,fb ඔන් එකේ වෙලාවකට විතරක් .

    පොඩි වෙලාවක් නම් තියෙන්නේ sim racing games විනාඩි 10-15 වගේ ,උපරිම 30min
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    ගෙවල් ගාව පොඩි ළදු කැලෑවක් තියනව..ඕකෙ ඇවිදින්න යනවා.. පොඩි කාලෙනම් කුරුල්ලොන්ට කැටපෝලෙන් විද්දා ඕකෙ රිංගලා.. වදින් නෑ ඒත් විදිනව දඩයක් කාරයෙක් වගේ.. කැලේටමයි මගෙ හිත යන්නෙ විවේකයක් ලැබුන ගමන් ගස් කොලන් අස්සෙ ඉන්න ආස..
    දැන් බල්ලෙක්ටවත් ගලක් ගහන් නෑ ඇඟේ වැදුනොත් බල්ලටත් සොරි කියල යන්නෙ
    Ube thama athak payak kadune nadda? meke innawa reasearch karana un, ehema deyak unoth meke post ekak dapan, man podi kale kurullota gal walin widda, KARMA weda kara kiyala...

    Tc

    මන්නම් කැමති සිංදු කියන්න (කටහඩ ඒ හැටි ලස්සනක් නෑ ඒත් මං කැමතී එකට)

    උබලා කැමති මොනවටද
    Poddak awidinna yanawa, game ekak gahanwa, photo kellak gannawa awidina gaman. ekko kohe hari drive ekak yanawa... owa thamai ban. ekko elakiriyata enawa
    ------ Post added on Apr 5, 2024 at 6:57 PM